දේශීය නිෂ්පාදකයන් සුරකීමට අනයනික බද්දක්

Sunimal.

Banned
Nov 5, 2011
56
10
0
දේශීය නිෂ්පාදකයන් සුරකීමට අනයනික බද්දක්

දේශීය නිෂ්පාදකයන් සුරකීමට ආනයනික බද්දක් පැනවීමට අතිගරු ජනාධිපතිතුමන් තීරණය කර ඇත.මේ අනුව ආනයනික ආහර ද්‍රව්‍ය මිල පමනක් ඉහල යනු ඇත.
scaled.php
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජයවේවා ගැස් අපි දේශිය නිශ්පාදනයක් වෙන ගැස් ගෙදරම හදාගන්න මගෙන් ක්‍රමයක්. උඹලා අපතේ යවන පඩය වටිනා ඉන්දනයක්. බොරු නම් මෙන්න සාක්කි.

    මේ වගේ වටිනා පඩ අපතේ යවන එක ගැන අපේ ලොක්කා කනගාටුවෙන් තමයි මේ දවස්වල ඉන්නේ. පඩය අපතේ යැවීම අඩුකරන්න තමයි ගැස් මිල වැඩි කලේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ පු** ගැස් ලිපේ බටය ගහලා පඩවලින් ලිප පත්තු කරලා උයාගෙන කන එකයි.
    ඔන්න උඹලගේ අයිස්චර්ය්යය
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ආණ්ඩුවේ ලට් වැලක් වූ මෙම නුලට ඔබගේ ප්‍රතිචාරය දක්වන්න :P:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජයවේවා ගැස් අපි දේශිය නිශ්පාදනයක් වෙන ගැස් ගෙදරම හදාගන්න මගෙන් ක්‍රමයක්. උඹලා අපතේ යවන පඩය වටිනා ඉන්දනයක්. බොරු නම් මෙන්න සාක්කි.

    මේ වගේ වටිනා පඩ අපතේ යවන එක ගැන අපේ ලොක්කා කනගාටුවෙන් තමයි මේ දවස්වල ඉන්නේ. පඩය අපතේ යැවීම අඩුකරන්න තමයි ගැස් මිල වැඩි කලේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ පු** ගැස් ලිපේ බටය ගහලා පඩවලින් ලිප පත්තු කරලා උයාගෙන කන එකයි.
    ඔන්න උඹලගේ අයිස්චර්ය්යය
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුනිමල් මොහොමඩ්ගේ ආදරබර මෑණියන් හරක් මස් කාලා යවන පඩ හිස් සිලින්ඩර් වල පුරවලා සුනිමල් මොහොමඩ් පොඩි බිස්නස් එකක් කරනවලු මහරජාගේ දෑත් ශක්තිමත් කරන්ඩ. අර හංස පූට්ටුවත් ඕකට හවුල් ලු. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආසියාවේ අහවල් එකට යනකොට ඉස්සරහට ලංකාවේ මිනිස්සු, ලංකාවට එන විදේශිකයන්ටත් අරින පඩ සෙන්ස් කරලා එකටත් බද්දක් ගහයි මේ යක්කු වායු දූෂණය කරනවා කියලා. :D
     
    Sunimal.

    Banned
    Nov 5, 2011
    56
    10
    0
    මේ ත්‍රෙඩ් එකේ අප්‍රසන්න ෆොටොස් දාන්න එපා.