දේශීය වෛද්‍ය විඥ්ඥාණය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආයුර්වේදය කියන්නේ ආයුෂ පිළිබඳ වේදය නැතහොත් ආයුෂ ගැන දැක්ම හෙවත් විද්‍යාව. මේකට පදනම වෙන්නෙ සෘෂි ඥානය - ඒ කියන්නෙ අපි දන්නවා අතීතයට යන්න යන්න මිනිස්සුන්ගේ ආයුෂ එන්න එන්න වැඩි වෙනවා, ඒ කාලේ අවුරුදු 500 කිට්ටුව ජීවත් වුණ අය ඉඳල තියෙනවා (දැනුත් අවුරුදු 1000 පැනලා තාම ජීවත් වෙන අය ඉන්න එකේ ඉස්සර 500ට කිට්ටු වෙන්න ඉන්න බැරි වෙන්නෙ මොකෝ ? ) මෙන්න මේ අයගේ මතක ශක්තිය නිසා එකතු වුණ අත්දැකීම් සමුදායට තමයි සෘෂි ඥානය කියන්නේ. එතෙන්දි එයාලාට වැදගත් වෙලා තියෙන්නෙ ආයුෂ ගැන විතරයි.

    නමුත් ලංකාවෙදි එවකට පැවතුන දේශීය වෛද්‍ය ක්‍රමයට බුදු දහමේ ආභාෂය ලැබෙනවා. මේ නිසා ආයුෂ වලට අමතරව තව කරුණු 4ක් අළුතෙන් එකතු වෙනවා. ඒ තමයි

    ආයුෂ වැඩි වීම නිසා වර්ණ
    ආයුෂ හා වර්ණ වැඩීම නිසා සැප
    ආයුෂ වර්ණ හා සැප වැඩීම නිසා බල
    ආයුෂ වර්ණ සැප හා බල වැඩීම නිසා ප්‍රඥා

    මේවා සඳහන් වෙන්නෙ බුදු දහමෙ විතරයි - අනික් වෙන මොන දහමකවත් නෑ.

    සිංහල වෙදකමේ මේ 5ම වඩවනවා. ආයුර්වේදයේ ආයුෂ වැඩවීම විතරයි තියෙන්නේ. අනික් 4 වඩවන ක්‍රම ප්‍රකටව දකින්න නෑ. ප්‍රඥා වඩවන එක දෙයක් තමා හැමෝම දන්න සරස්වතී තෛලය (සිංහල වෙදකමේ පමණයි). බල වඩවන එක දෙයක් තමා හැමෝම දන්න ශ්‍රීමත් මදන මෝදකය (සිංහල වෙදකමේ පමණයි). සැප වඩවන එක දෙයක් තමා හැමෝම දන්න ත්‍රිපලා. වර්ණ වඩවන එක දෙයක් තමා හැමෝම දන්න සුදු හඳුන්. ආයුෂ වඩවන ඒවා ඉතිං ලියන්න බැරි තරම් තියේ.

    අනිත් එක තමා බුදු දහම අනුව බ්‍රහ්ම තල 20ක් තියෙනවා, දිව්‍ය තල 6ක් තියෙනවා - අපාය ලෝක 4ක් තියෙනවා - මිනිස් ලෝකෙ උපදින අයගෙන් බහුතරයක් හිතාගන්න බැරි කාලයක් සතර අපායේ දුක් විඳලා තමයි ඇවිත් තියෙන්නේ. ඊලඟට බුදු දහම අනුව මිනිස් භවයක් ලැබීම කියන්නේ කණ කැස්බෑවා වියසිදුරකින් පුර හඳ දකිනවා වගේ අතිශයින් දුර්ලභ සිදුවීමක් බවත් දන්නවා. ඉතිං ඒවගේ පසුබිමක මිනිහෙක්ට මිය යන්න ඉඩ අරිනවා කියන්නෙ හරිම සවුත්තු වැඩක් බෞද්ධයෙක් ට නම්. මිනිස් භවයක් ලැබුවා නම් උපරිමෙන් පින් කුසල් වඩවාගෙන හැකි තරම් කාලයක් මේ භවයේ දිවි ගත කිරීම තමා ගන්න පුළුවන් උපරිමම යහපත් වෑයම. ඊලඟට අපි දන්නවා "ආරෝග්‍යා පරමා ලාභා" (හැබැයි මේක ගහල තියෙන්න වාට්ටුවල ඉන්න නලාව බෙල්ලෙ බැදගත්තු උණක් බස්සගන්න නොදන්න අවුරුදු 6ක් ඉගෙනගත්තත් සුද්දාගෙ ඇන්දවිල්ල හිංදා මෝඩ වුණ දොස්තරලාට නම් රෝගා පරමා ලාභා තමයි ඉතිම්).

    ඊලඟට - බුදු දහම අනුව වෙදකම කියන්නේ කල්ප ගණන් සංසාරේ දික් වෙන ඉපිද මැරි මැරි දුක් විඳින්න වෙන බරපතල අකුසල් කර්මයක්. ඉතිං වෙදකම කරන පුද්ගලයා මේ ගැන සිහියෙන් කටයුතු නොකළොත් ඔහුට මතු අනාගතයේ බරපතල පීඩා විඳින්න සිද්ධ වෙනවා.

    එහෙනම්

    1 වෛද්‍යවරයා රෝගියෙක් ගේ රෝගය ඉතාම ඉක් මනින් නොවරදින අන්දමින් නිර්ණය කරන්න ඕනා
    2 රෝගියාගේ උපද්‍රව තත්වයන් (වේදනාවන් , අපහසුතාවයන් ) ඉක්මනින් දුරලන්න ඕනා
    3 රෝගියාට මොනම අන්දමකවත් අතුරු ආබාධයක් ඇති වෙන්න බෑ
    4 රෝගියාට සුවය අත් වුණාට පස්සෙ ආයේ මියයන තුරු නැවත රෝගී වෙන්න බෑ.
    5 රෝගයෙන් මිදුනාට පස්සෙ ඒ පුද්ගලයාගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන 5ම වඩවන්නත් ඕනා.

    මෙන්න මේවා තමා අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ පදනම , ඒවා ආයුර්වේදය කියන ඉන්දියාවෙන් එන වෛද්‍ය විඥ්ඥාණයේ (දැනුම් පද්ධතියේ) අඩංගු වෙලා නෑ.

    පේනවා නේද සිංහල වෙදකමෙයි ඉන්දියන් ආයුර්වේදයෙයි තියෙන වෙනස ? මේ නිසාම සිංහල වෙදකම නැති කොරල දාන්න ඉන්දියාවෙන් ප්‍රබල බලවේග ගණනාවකුත් ක්‍රියාත්මක වෙනවා. ආයුර්වේද වේශයෙන් එන බේත් කොම්පැණි ඉන් ප්‍රධානයි. ඒවාට ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගෙනගත්තු - ඒවා ගෙන්ම පඩි ලබන - සමහර ආයුර්වේද "දොස්තරලාත්" යටයි.

    ඔන්න ඔහොම ඉතාම බැරෑරුම් තත්වයක ඉඳලයි ලංකාවේ පාරම්පරික දේශීය වෛද්‍යවරු තම දිවි හිමියෙන් සිංහල වෙදකම ආරක්ෂා කොරගෙන ඉන්නෙ - රජයෙන් තඹ සතයක අනුග්‍රහයක් නැතුව තියෙද්දිත්. එහෙම ශාස්ත්‍රයකට තමා දවස් 3න් කොරෝනා හොඳ කොරන්න පුළුවන් වුණෙත්.

    ඉතිං හිතාගන්න පුළුවන්ද ඒ වටිනා ශාස්ත්‍රයේ ගැබ් වෙලා තියෙන විභවයේ තරම ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    bump


    උබ ආයුර්වේදයයි සින්හල වෙදකමයි ප්‍රමොට් කරපන් ඩොක්ටස්ලට බනින්නෙ නැතුව. මේ වෙනකොට ලන්කාවෙ ලෝකෙ වැඩි දෙනෙක්ට බෙහෙතක් ගන්න තියෙන විදිය ඕකනෙ. බලන මිනිසුන්ට දැනුනොත් උබ කියන්නෙ ඇත්ත කියල උබ කියන දෙයක් අහයි නැත්තන් ඩොක්ට ගාවට යයි.
    හරි හෝ වැරදි ගොඩක් සින්හල වෙද මහත්තුරු දැන් ඔය නලාවයි එක්ස්‍රේ කොලෙයි බලනවනෙ.

    p.s අප්පුව රිඇක්ට් එක දැම්මට පස්සෙ යට කොටස ලිව්වෙ.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොඳ සිංහල වේද මහත්තුරු, (හොර බොරු නැති) කීප දෙනෙකේ ගේ වත් විස්තර දාපන්, එයාල හොද මොන මොන ලෙඩ වලටද කියලත් එක්ක.
     
    • Like
    Reactions: silentsahan
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    mokakda bro ara vedakama balawath akusalayak kiyala thiyenne? :eek:
    මාන්නය කියන අකුසලය වැඩෙන නිසා - ඒකනේ ධර්මාවබෝධය ලබන්න වීර්යය වඩන හාමුදුරුවරුන්ට වෙදකම තහනම් කොරල තියෙන්නේ.