දේශීය සහල් වල ගුණ
බුකියේ තිබිලා මේකට ගත්තේ
බුකියේ තිබිලා මේකට ගත්තේ
එල එක දැන් ඔව වෙලද පොලේ තියනව. අනුන්ගේ කෘෂිකර්මික උපදෙස් ගන්න ගිහිල්ලා අපට තිබුනු සර්තක ක්‍රම අපිම නැතිකරගත්තා.
ගිය සතියේ මම පච්චපෙරුමලි කියන හල ගෙනාව. ඇට ලොකුයි රතුම රතු පාටයි. නිව්ඩ්ඩ වඩියි. වැඩිය කන්න බැ. බඩ පිරෙනව
කන්න අමාරුයි
ගනත් වැඩි
පුරුදු වෙන කොට හරි යයි
කොහෙන්ද මේව ගන්න තියෙන්නෙ?
කොහෙන්ද මේව ගන්න තියෙන්නෙ?
