මෙහෙම හරි පටන් ගන්නයි ඕන බන්. මේ ඉන්දියන් පක්කුන්ගෙ දර මැහි වලට කර ගැහුවා ඇති දැන් අපි. මේක නම් සාර්ථක වාහනයක් නෙමෙයි බලන්න චැසියෙ හැටි. හැබැයි මේක තව දියුණු කරලා ආරක්ෂාව වැඩි කරලා වෙලඳපොලට දැම්මොත් ඔය බජාජ් රෝද හතරෙ මිනී පෙට්ටිය එහෙම ගන්න ඕන නෑ අපේ මිනිස්සු
බැරල් උඩද frame එක හදන්නේ .
කැ ත බලපන් කෝ
අයි අපේ රටේ උන්ට ටිකක් ලස්සනට පාරේ යන්න පුළුවන් එකක් හදන්න බැරි
ගිනි පෙට්ටියක් වගේ
ගොල්ෆ් බෝල ගහනකොට යන වාහනේ මීට වඩා හොදයි.
චීනෙන් ගෙනල්ල ලංකාවේ හදනවා කියල මිනිස්සුන්ව අන්දන එක නම් මහා බුරු වැඩක්. හිතන් ඇති ලංකාවේ මිනිස්සු අමු ගොන්නු කියල.
http://www.alibaba.com/product-detail/popular-and-cheap-electric-car-without_60170574326.html?tp1=6714_1465296386_5987505c171bc0e1cced5169c06845d3&pid=85386
lankawe 90%k minissu mehemai. me wage minissu innakan lankawa thawa aurud 100k giyath mehemama thama
wedak ne kyala ban, sakkili, barrel uda tiyanda mona paka uda tiyanda kyala wedak ne hadana ekai try karana ekai tamai wedagath,

ඔකුන් ඔය කතා කරන්නෙ ඉබේ ඇව්ද්ද වගේ මචන් ,බඩ ගාල දන ගාල තමයි ඔනෙ එකෙක් නැකිටින්නෙ.ඔකුන්ගෙ කිසිම අපේ කමක් නැ කාලකන්නි කන බත් පතත් රටින් ගේනකන් දත නියවන් බලන් ඉදි, 
ඔකුන් ඔය කතා කරන්නෙ ඉබේ ඇව්ද්ද වගේ මචන් ,බඩ ගාල දන ගාල තමයි ඔනෙ එකෙක් නැකිටින්නෙ.ඔකුන්ගෙ කිසිම අපේ කමක් නැ කාලකන්නි කන බත් පතත් රටින් ගේනකන් දත නියවන් බලන් ඉදි,
![]()



ube reply uta penne ne u ubawa ignore kara kiwwa neda?![]()
ඔය තරහ වෙලා හිටියට හෙට දිහාට ආය ජින්ග ජිකා වලට සෙට් වෙනවා 

lankawe 90%k minissu mehemai. me wage minissu innakan lankawa thawa aurud 100k giyath mehemama thama
පට්ට වැඩක්.
වේගා වගේ එකපාර අහස අල්ලන්න යන්නේ නැතුව පොඩියට ඔය වගේ දේවල් පටන් අරන් ටික ටික දියුණු වෙන එක ගොඩක් හොදයි.
totally agreed. balapan vega ekata banina hati.
bannata kamak naa, banina unta ita wada ekak hadanna puluwan nam.
karaganna puluwan labbakuth naa, habayi karana ekaata baninawa. pathetic ban

කුහකකම සිංහලයාගේ පරම්පරා ගතියකි