දේශීය_කාර්_ළඟදීම

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    මෙහෙම හරි පටන් ගන්නයි ඕන බන්. මේ ඉන්දියන් පක්කුන්ගෙ දර මැහි වලට කර ගැහුවා ඇති දැන් අපි. මේක නම් සාර්ථක වාහනයක් නෙමෙයි බලන්න චැසියෙ හැටි. හැබැයි මේක තව දියුණු කරලා ආරක්ෂාව වැඩි කරලා වෙලඳපොලට දැම්මොත් ඔය බජාජ් රෝද හතරෙ මිනී පෙට්ටිය එහෙම ගන්න ඕන නෑ අපේ මිනිස්සු

    සිරාවට මචං.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    බැරල් උඩද frame එක හදන්නේ .:lol::lol::lol::lol:

    කැ ත බලපන් කෝ

    අයි අපේ රටේ උන්ට ටිකක් ලස්සනට පාරේ යන්න පුළුවන් එකක් හදන්න බැරි

    ගිනි පෙට්ටියක් වගේ

    ගොල්ෆ් බෝල ගහනකොට යන වාහනේ මීට වඩා හොදයි.

    චීනෙන් ගෙනල්ල ලංකාවේ හදනවා කියල මිනිස්සුන්ව අන්දන එක නම් මහා බුරු වැඩක්. හිතන් ඇති ලංකාවේ මිනිස්සු අමු ගොන්නු කියල.

    http://www.alibaba.com/product-detail/popular-and-cheap-electric-car-without_60170574326.html?tp1=6714_1465296386_5987505c171bc0e1cced5169c06845d3&pid=85386

    lankawe 90%k minissu mehemai. me wage minissu innakan lankawa thawa aurud 100k giyath mehemama thama
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    lankawe 90%k minissu mehemai. me wage minissu innakan lankawa thawa aurud 100k giyath mehemama thama

    wedak ne kyala ban, sakkili, barrel uda tiyanda mona paka uda tiyanda kyala wedak ne hadana ekai try karana ekai tamai wedagath,
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    එක් එක රටවල් වලට සල්ලි දෙනවට වඩා අපේම රටේ කාර් එකක් හදනවා නම් හොදයි.ඒත් සෙල්ලම් බඩු වගේ නැතිව කාර් එකක් කියලා කියන්න පුළුවන් පෙනුමක් තියන කාර් හදනවා නම් තමයි හොද....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wedak ne kyala ban, sakkili, barrel uda tiyanda mona paka uda tiyanda kyala wedak ne hadana ekai try karana ekai tamai wedagath,
    :yes::yes: ඔකුන් ඔය කතා කරන්නෙ ඉබේ ඇව්ද්ද වගේ මචන් ,බඩ ගාල දන ගාල තමයි ඔනෙ එකෙක් නැකිටින්නෙ.ඔකුන්ගෙ කිසිම අපේ කමක් නැ කාලකන්නි කන බත් පතත් රටින් ගේනකන් දත නියවන් බලන් ඉදි, :confused:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    :yes::yes: ඔකුන් ඔය කතා කරන්නෙ ඉබේ ඇව්ද්ද වගේ මචන් ,බඩ ගාල දන ගාල තමයි ඔනෙ එකෙක් නැකිටින්නෙ.ඔකුන්ගෙ කිසිම අපේ කමක් නැ කාලකන්නි කන බත් පතත් රටින් ගේනකන් දත නියවන් බලන් ඉදි, :confused:

    :rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ube reply uta penne ne u ubawa ignore kara kiwwa neda? :baffled:

    එයා මට එහෙම කරන්නේ නෑ :no: ඔය තරහ වෙලා හිටියට හෙට දිහාට ආය ජින්ග ජිකා වලට සෙට් වෙනවා :love::love::love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පට්ට වැඩක්.
    වේගා වගේ එකපාර අහස අල්ලන්න යන්නේ නැතුව පොඩියට ඔය වගේ දේවල් පටන් අරන් ටික ටික දියුණු වෙන එක ගොඩක් හොදයි.

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    lankawe 90%k minissu mehemai. me wage minissu innakan lankawa thawa aurud 100k giyath mehemama thama

    totally agreed. balapan vega ekata banina hati.
    bannata kamak naa, banina unta ita wada ekak hadanna puluwan nam.

    karaganna puluwan labbakuth naa, habayi karana ekaata baninawa. pathetic ban
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පට්ට වැඩක්.
    වේගා වගේ එකපාර අහස අල්ලන්න යන්නේ නැතුව පොඩියට ඔය වගේ දේවල් පටන් අරන් ටික ටික දියුණු වෙන එක ගොඩක් හොදයි.

    I beleive its called the niche market. thats what vega is planning
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    totally agreed. balapan vega ekata banina hati.
    bannata kamak naa, banina unta ita wada ekak hadanna puluwan nam.

    karaganna puluwan labbakuth naa, habayi karana ekaata baninawa. pathetic ban

    :yes::yes: කුහකකම සිංහලයාගේ පරම්පරා ගතියකි