දේශීය_වෙදකම_ගැන_ඇත්ත

ebuddy

Member
Jun 22, 2012
576
29
0
මල හුට්ටප්පරයයි. දැන් එතකොට ලංකාවේ සිංහල වෙද්දු කියනවද උන් AIDS වලට බෙහෙත් හොයාගත්ත කියල? අනේ බන් ගොන් කතා නොකියා මං quote කලේ මොකක්ද කියලයි, ඒ post ඒක quote කරලා තියෙන්නේ මොකක්ද කියලයි බලල comment කරපන්.
Nywy -1 rep එකක් දුන්නට thanx හොඳේ..........., :lol::lol::lol:

ayyo ban mata rep power eka aweth me dan. post count eka balapan :lol: onna mage palaweni rep eka umbata dunna. mama ehema adahas kiwwata malapanina third class ekek newe ban :lol:
 

ebuddy

Member
Jun 22, 2012
576
29
0
ඇයි තොගේ මහලොකු ඉංග්‍රීසි බෙහෙත් බිලා මිනිස්සු මැරිලා නැද්ද ? නිකන් කට තිබ්බ පලියට කියවන්න එපා.. වචනයක් කියන්න කලින් හිතපන්.. උබ කියන දේවල් දැක්කම උබේ මොලේ තරම කියන්න පුළුවන්..

ayyo ban umbe prashne baluwahama umba modayek kiyala therenawa :lol: merenne nethi minissu gena newyi ban kathakare.
umba methenta hariyanne ne ban. gihin lamakatha pothak kiyawapan :rofl:
 

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ayyo ban umbe prashne baluwahama umba modayek kiyala therenawa :lol: merenne nethi minissu gena newyi ban kathakare.
    umba methenta hariyanne ne ban. gihin lamakatha pothak kiyawapan :rofl:

    මිනිස්සු මැරෙනවා කියලා කියලා දුන්නට ස්තුති... ඒක නෙමෙයි මචෝ උබ මේක දැම්මේ ළමා පොතක් කියවලද ?
    උබේ අදහස් වලින් අපට පෙනී යන්නේ ඔබ ලඳ බොළඳ නොදරුවෙක් බවයි..

    '' සර්පයෙක් කෑ විට වෙදුන් ලඟට ගොස් ජීවිතය නැති කරගත් අවස්ථා එමට ය.''
    මේක කිව්වේ උබමයි.. උබ කියන විදියට සර්පයා කාලා වෙදා ලගදි ලෙඩා මැරුනොත් වෙදා වැරදි..
    එහෙනම් යකෝ වාහනේකට හැප්පිලා ඉස්පිරිතලේදී ලෙඩා මැරුනොත් ඉස්ප්රිතලේ එවුන් තමයි වැරදි..

    පෙර කී පරිදි යමක් කීමට පෙර මොලේ වැඩ කරනවද කියලා හොයල බලපන්..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    VIRUS

    ow man eka dekka. eth mata hithenne pora mula idan dagena apu sinhala beheth tika wenama post ekaka danawa wenuwata waradiyata quote karala kiyala.may be Im wrong. ethana u quote karala thiyenne weradiyata kiyala man hithapu de harinam u kiyala thiyenne sinhala beheth walin virus leda hoda karanna puluwan kiyala witharai.eken adahas wenne na hama virus ledakma puluwan kiyala. AIDS kiyanne eka virus ledak witharai.
    -------------That is right machan. Mama kiwwe VIRUS gana. English medicine wala godak VIRUS LEDA walata beheth soya gana naha. A aya karanne naturally or artificially PRATHISHAKKTHIKARANAYA gana hope eka thiyenawa VIRUS LEDA WALATA. But Ayurveda medicine wala virus walata perfect nathi unath success beheth thiyenawa. Ath hama Virus ekatama novenna puluwan. For example--------HEMBIRISSAWATA successful western medicine ekak naha. A mokada aka virus walin athi wena nisa. But Ayurvedaye, hembirissa unata dena kasayata ----DEVADARA --kiyana ingrediant eka ekathu karala heat karala drink karanna----Hembirssawa ikmanata suwa wenu atha.---A kiyanne DEVADARA virus leda suwa kirimata help karanawa kiyala. A wagema thama RATH HADUN virus leda sanipa kirimata help karanawa. MEWATA BANINNE NATHIWA PHD EKATA FOWARD KARANA RESEARCH EKAKATA HARI ARAGANNA.
     
    Last edited:

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    මොලේ ඇති 100 ක් එක්ක වාද කරලා දින්නත්.. ඒක මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්න බැ...

    hmm eka nam eththa.
    ekane umba oya angulimaala liyapu ekak quote karala magen prashna ahala thiyenne :rofl: molakarayage mole tharama penawa :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :lol::lol::lol::lol:

    එතකොට මචන් උඹලා ඔය පම්පෝරි ගහන western medicine වලින් AIDS හොඳ කරන්න පුලුවන්ද?

    ba.

    hoda karanna ba. hadenne nathiwenna behethak wath na.

    habai HIV infected ayata life eka tikak extend kara ganna beheth thiyenawa.

    methana samahara aya kathwa nikan aurvedic walin oni ledak hoda karanna puluwan wage ne.

    oya dekatama hoda karanna bari leda koi tharam thiyenawada

    nikan karanna bari boru kiyala minissu amaruwe danne oya wage un thama




     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :lol::lol::lol: ගුරුන්ටත් අකුරු වැරදි

    Aurveda & western me dekenma karanne leda hoda karana eka.

    habai ara suddo lankawata aurveda treatments ganna ena kathawa aththa. oka business ekak. api nodanna aurveda :lol::lol: mama dannawa oke seen eka.

    a a ledeta a a treatment thama hoda.

    aurveda treatments wala side effects adui. side effect na kiyala kiyana eka nam boru.

    life critical situation waladi nam aniwa western treatments thamai inthin.

    mama nam podi podi ledawalata sinhala beheth thamai ganne. panadol ekak unath bonne una hadunoth witharai.


     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    බටහිර වේද කමේත් ඕනෙතරම් බෙහෙත් තියෙනවා දිගු කාලයක් බිවුවොත් cirrhosis ,වකුගඩු අමාරු...etc , වගේ ලෙඩා හැදෙන ඒවා. බොහොම සරලම උදාහරණයක් කියනවනම් අපි කවුරුත් දන්න පැරසිටමෝල් කියන්නෙත් දිගු කාලයක් හෝ අධි මාත්‍රාවක් ගත්තොත් අක්මාවට හානි කරන ඖෂධයක්. ඒක ඒ බෙහෙතේ වත් ශාස්ත්‍රයෙවත් වරදක් නෙමෙයි. හරියට ශාස්ත්‍රය දැනගෙන නියම තැනට නියම බෙහෙත යොදාගන්නේ නැති උනාමයි එහෙම වෙන්නේ.


    පෙනහලු වල සෙමට ඉස්පිරිතාලෙන්ම දුන්න Amoxiline mg500 පෙති බීල දියවැඩියාව හැදුනා මගෙ හොදම යාලුවාට English බෙත් හොදම නෑ දැන් තියන ඒවා
    bgvl9k.gif
     

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    මේ thread එක දාන comments බැලුවම පේනවා ලංකාවේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියල එල එල කතාකර පලක් නැත:P:P:P
     
    Last edited:
    මා පෙන්වා දුන් බොහෝ කරුණු
    සහ සිංහලයා ගේ අන්ධ ජාතියාලය
    සඳහා ත්‍රෙඩ් එක තුලදීම
    උදාහරණ දක්වා ඇති සියල්ලන්ට
    මගේ ප්‍රණාමය.
    ඔබේ ජාතියේ අවසන් කටයුතු
    වෙදමහත්හොරු පිරිවරා
    තව ටික කාලයකින් කෙරෙනු ඇත.