දේශීය_වෙදකම_ගැන_ඇත්ත

rukshan 92

Member
Dec 5, 2011
182
11
0
ඔයාගේ කතාවට කිසි සේත්ම එකග වෙන්න නම් බැහැ.ධාතුසේන රජතුමා ගේ විස්තර ඔයා සමහර විට නොදන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම මම අහල තියෙනවා ඉස්සර සැත්කම් සදහා යොදා ගතිපු සමහර ආයුධ වල තිබුණු තියුණු බව ගැන දැන් ඉන්න සුද්දොන්ට හිතා ගන්න වත් බැහැ කියල.බයික් එකෙන් වැටිලා මගේ අත කැඩුනම ඉස්පිරිතාලෙන් කිව්වේ මාස 6ක් විවේක ගන්න කියලයි, නමුත් මම මරදන් කඩවල වෙද මහත්තයගෙන් බෙහෙත් අරන් මාස 3ක් වෙනකොට අපහු බයික් එක පදින්නත් පුළුවන් උනා. ඒවගේම තවමත් ගම් වල ඉන්නවා කාන්තාවකගේ නාඩි අල්ලලා බලල ගර්භනී වෙලා කි මාසයක් වෙනවද කියල කියන්න පුළුවන් වෙද මහත්වරු. නමුත් ඔබ සමග වාද කරන්න නම් මම සුදානම් නැහැ, මේ සම්බන්ධ මගේ දැනුම අල්ප නිසා, ,, මගේ මතය නම් සිංහල වෙදකම කියන්නේ සුද්දගේ වෙදකමට වඩා දහස් ගුණයක් සාර්ථක එකක් කියලයි.
...rep...+3

uba hari ban..me mu ayurveda wedakam gana danna magulak nea kagahuwata
 
Mrsaata

Member
Jul 13, 2011
252
32
0
විස්තරය අන්තගාමී වෑඩී.. උබ බටහිර වෙදකමයි ආයුර්වේදය ගෑනයි දෙකම හොදට දන්න මනුස්සයෙක්නම් අපිට පිලිගන්න තිබ්බා. මට පේන්නෑ උබ දෙකම දන්න වගේ හරියට

:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹලට දොස්තරකම් උගන්නන කාලෝ ෆොන්සේකත් බොන්නේ සිංහල බේත්.රෙන්නේ නැතුව පලයන් බන් :lol::lol::lol::lol::lol::lol:
     
    උඹලට දොස්තරකම් උගන්නන කාලෝ ෆොන්සේකත් බොන්නේ සිංහල බේත්.රෙන්නේ නැතුව පලයන් බන් :lol::lol::lol::lol::lol::lol:
    උඹ තමයි කේන්දර ගැන කියා කියා රෙද්දේ රීගෙන දඟලන්නේ. වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන තිබුන නම් උඹට තඹ කොළ ලිය ලියා පුක කහන්න වෙන්නේ නෑ.:rofl::rofl::rofl::rofl::rofl:
     
    විස්තරය අන්තගාමී වෑඩී.. උබ බටහිර වෙදකමයි ආයුර්වේදය ගෑනයි දෙකම හොදට දන්න මනුස්සයෙක්නම් අපිට පිලිගන්න තිබ්බා. මට පේන්නෑ උබ දෙකම දන්න වගේ හරියට
    උඹ ට දොස්තර කෙනෙක් වෙන්න බැරි උනාම දැන් වෙද්දුන්ට පුක දෙන්න හදන්න එපා.:lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea kathawa mage friend kenekuta kiwwea, Galle wala private hospital ekakata ena MBBS upadiya thiyena Doctor kenek. HEMBIRISSAWA HADUNAMA MUDAL WIYADAM KARAGENA CHANNAL KARALA PRIVATE HOSTPITAL WLATA ENNA EPA. APARADEY MUDAL NASTHI KARANNA EPA. ENGLISH WEDAKAM WALATA WADA HEMBIRISSAWATA IGURU , KOTTHAMALLI TIKAK RATH KARALA BONA EKA HODAI. Meka kiwwe mama nevei . MBBS upadiya thiyena Galle wala popular good Doctor kenek
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    තොපෙ හූලල්ලගෙ ලැජ්ජව වහන්න මොනා දැම්මත් වැඩක් නෑ..
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    you talk like you have an MBBS degree or something
    :lol::lol::lol:
    Dude,

    GROW UP!!!
    :lol::lol:
    our ancient methods are more powerful than you think. you better look around and search a little bit on what you are going to tell in public. if not,....Mmmmmmmm...... I think you know what I mean (if you have a brain).
    :lol::lol::lol::lol:
    I'm not gonna give you -rep buddy... reason is that i feel sorry for the people like you...
    :dull::dull::dull:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Western Medicine and Ayurveda medicine dekama watinawa. MEDICINE waladi pradana thana diya yutthe private hostpital eka sanipa kirimatawath doctor sanipa kirimatawath, veda mahatthaya sanipa kirimatawath, nowa , PRADANA THANA DIYA YUTTHE LEDAWA SANIPA KIRIMATAI.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අල්ල තොපෙ කොන කපන්න ඇත්තෙ නවීන විද්‍යාවට අනුව වෙන්න ඇති.. අනෙ මැලේ ගේ.. අපේ දේශීය වෙදකම ගැන අපි බලා ගන්නනම්.. උබල අනුන්ගෙ රොඩ්ඩ හොයන්නැතුව උබලගෙ පොල්පරල ගැන බලා ගනින්. ඊට වඩා හොද නැද්ද අරාබියට ගිහින් ඔටු හුජ්ජ ටිකක් බීල පොඩි කෙල්ලෙක් දූශානය කරන් හිටියනම්.. අපිට පව් නොදී..ඒක උබලටත් හොදයි අපිටත් හොදයි
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Western medicine soya gatthu western country wala TOURISTS la lankawata avilla AYURVEDA MEDICINES buruthu pitin ganne why ? Samahara tourist la lankawata ennema AYRUVEYDA treatments ganima sadahai .
     
    මට මෙවාට හිනා අයිසේ,දන්නෙ නැති එකක් කතා කරන්න එපා,මමත් නිදන් ගත රෝගයකින් පිඩා විදින කෙනෙක් නමුත් කොතරම් ඉංග්‍රිසි වෙදකම් කලත් සුවයක් ලැබුනේ නැ (ඉංග්‍රිසි වෙදකමෙන් නම් කියන්නෙ හොඳ කරන්නත් බැ කියලා) පස්සෙ මම අයුර්වේද අතට හැරුනා අයුර්වේද ක්‍රමයෙනුත් මට ලොකු සුවයක් ලැබුනේ නැ පස්සෙ මම සිංහල වෙදකමට බැස්සා දැන් නම් මට ලොකු සුවයක් තියනවා (මානසිකවත් ශාරිරිකවත්).

    ඉංග්‍රිසි වෙදකම ශල්‍ය කර්ම කටයුතු ඇරෙන්න ගොඩක් අනික් අංශ වලින් ඉන්නෙ ප්‍රථමික මට්ටමේ,එක මම බය නැතුව කියනවා.ඉංග්‍රිසි බෙහෙත් වලින් ගොඩක් රෝග නිට්ටාවට හොඳ කරන්න බැ,නිකන් එවෙලාවට විතරයි නමුත් පෙරදිග වෛද්‍ය ක්‍රම වලින් එහෙම හොඳ කරන්න බැරි ගොඩක් රෝග සුව කරන්න පුළුවන්.

    අපේ ගොඩක් අය අයුර්වේදයි සිංහල වෙදකමයි පටලවගන ඉන්නෙ.හොඳින් මතක තියාගන්න අයුර්වේදය කියන්නෙ හින්දු වේද ග්‍රන්ථවල තියන වෙදකම එකට දැනට අවුරුදු 5000 විතර ඇති නමුත් සිංහල වෙදකමේ මුල් ඉට එහා යනවා.
    මට ඇත්තටම මේ සිංහල වෙදකම සහ ඔයා ඔය කියලා තියන බයිලා ගැන තව ටිකක් දුරට ඔනේ නම් කියන්න පුළුවන්,නමුත් එකට වෙලාව නෙමෙයි දැන්,ලොග් උනෙත් මෙකට අදහසක් දැක්විමටමයි.

    අවසානයට කියන්නෙ දන්නෙ නැති රෙද්දවල් කතා කරන්න එපා :no:
     
    මෝඩ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිමින් මුස්ලිමුන්ට බැන වැදී තමන්ගේ විලිලජ්ජාව වසා ගැනීමට තැත් කරන උඹලා ගැන දුකක් ඇති වෙයි. තවද රෙප් පිලිබඳ මට ප්‍රශ්නයක් නැති බව උඹලා දැන ගත යුතුය. මන්ද යත් රෙප් අවශ්‍ය නම් උඹලා වගේ මොලයක් නැති පුද්ගලයන්ට කන්දක් මුදුනේ ඇති වෙද ගෙදරකට යන පාර දැම්මා නම් රෙප් ගන්නට තිබියදී සත්‍යය පෙන්වීම මගේ කාර්යය නිසාවෙනි.
     
    මට මෙවාට හිනා අයිසේ,දන්නෙ නැති එකක් කතා කරන්න එපා,මමත් නිදන් ගත රෝගයකින් පිඩා විදින කෙනෙක් නමුත් කොතරම් ඉංග්‍රිසි වෙදකම් කලත් සුවයක් ලැබුනේ නැ (ඉංග්‍රිසි වෙදකමෙන් නම් කියන්නෙ හොඳ කරන්නත් බැ කියලා) පස්සෙ මම අයුර්වේද අතට හැරුනා අයුර්වේද ක්‍රමයෙනුත් මට ලොකු සුවයක් ලැබුනේ නැ පස්සෙ මම සිංහල වෙදකමට බැස්සා දැන් නම් මට ලොකු සුවයක් තියනවා (මානසිකවත් ශාරිරිකවත්).

    ඉංග්‍රිසි වෙදකම ශල්‍ය කර්ම කටයුතු ඇරෙන්න ගොඩක් අනික් අංශ වලින් ඉන්නෙ ප්‍රථමික මට්ටමේ,එක මම බය නැතුව කියනවා.ඉංග්‍රිසි බෙහෙත් වලින් ගොඩක් රෝග නිට්ටාවට හොඳ කරන්න බැ,නිකන් එවෙලාවට විතරයි නමුත් පෙරදිග වෛද්‍ය ක්‍රම වලින් එහෙම හොඳ කරන්න බැරි ගොඩක් රෝග සුව කරන්න පුළුවන්.

    අපේ ගොඩක් අය අයුර්වේදයි සිංහල වෙදකමයි පටලවගන ඉන්නෙ.හොඳින් මතක තියාගන්න අයුර්වේදය කියන්නෙ හින්දු වේද ග්‍රන්ථවල තියන වෙදකම එකට දැනට අවුරුදු 5000 විතර ඇති නමුත් සිංහල වෙදකමේ මුල් ඉට එහා යනවා.
    මට ඇත්තටම මේ සිංහල වෙදකම සහ ඔයා ඔය කියලා තියන බයිලා ගැන තව ටිකක් දුරට ඔනේ නම් කියන්න පුළුවන්,නමුත් එකට වෙලාව නෙමෙයි දැන්,ලොග් උනෙත් මෙකට අදහසක් දැක්විමටමයි.

    අවසානයට කියන්නෙ දන්නෙ නැති රෙද්දවල් කතා කරන්න එපා :no:
    තමුසෙට හිනා යන්නේ තමුසේ ගැනමයි අයිසේ. තමුසේ දන්නේ නැති රෙද්දවල් කතා කරන්නේ ඒකෙන් තමුසෙට පාඩමක් ඉගෙන ගන්න නොලැබුණු හින්දයි. ඔහොම යද්දී තමුසෙට කෙසේ වෙතත් අයිසේ තමුසෙගෙ ළමයින්ට නම් වෙන්නේ කැලේට ගිහින් කොළ මැල්ලුම් කකා ඉන්න තමයි. මොකද නවීන විද්‍යාව සමඟ යන පුද්ගලයා ඉස්සරහටත් තමුසෙලා වගේ හාල් පාරුවන් පස්සටත් යන නිසා
    තමුසෙට රෝගයක් තියන බව නම් පේනවා අයිසේ.:rofl::rofl::rofl:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අංගුලිමාලත් නොදන්න මගුල් කියවනවා නෙහ්