ඔයාගේ කතාවට කිසි සේත්ම එකග වෙන්න නම් බැහැ.ධාතුසේන රජතුමා ගේ විස්තර ඔයා සමහර විට නොදන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම මම අහල තියෙනවා ඉස්සර සැත්කම් සදහා යොදා ගතිපු සමහර ආයුධ වල තිබුණු තියුණු බව ගැන දැන් ඉන්න සුද්දොන්ට හිතා ගන්න වත් බැහැ කියල.බයික් එකෙන් වැටිලා මගේ අත කැඩුනම ඉස්පිරිතාලෙන් කිව්වේ මාස 6ක් විවේක ගන්න කියලයි, නමුත් මම මරදන් කඩවල වෙද මහත්තයගෙන් බෙහෙත් අරන් මාස 3ක් වෙනකොට අපහු බයික් එක පදින්නත් පුළුවන් උනා. ඒවගේම තවමත් ගම් වල ඉන්නවා කාන්තාවකගේ නාඩි අල්ලලා බලල ගර්භනී වෙලා කි මාසයක් වෙනවද කියල කියන්න පුළුවන් වෙද මහත්වරු. නමුත් ඔබ සමග වාද කරන්න නම් මම සුදානම් නැහැ, මේ සම්බන්ධ මගේ දැනුම අල්ප නිසා, ,, මගේ මතය නම් සිංහල වෙදකම කියන්නේ සුද්දගේ වෙදකමට වඩා දහස් ගුණයක් සාර්ථක එකක් කියලයි.
...rep...+3
uba hari ban..me mu ayurveda wedakam gana danna magulak nea kagahuwata




