දේශීය_වෙදකම_ගැන_ඇත්ත

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    reputation_neg.gif
    දේශීය_වෙදකම_ගැන_ඇත්ත 10-04-2012 06:29 PM puka nodi pala kariya
    හය්යෝ... රිදුනද පොන්සියෝ.... අපි බයවෙයි ඕවට :lol::lol::lol:
    පිරිමියෙක්නම් නම කියල රේප් කප්පන් ඩො.... :rofl::rofl::rofl:
    ඔන්න මම ත්‍රෙඩ් එකට නෙගටිව් වොට් එකක් දුන්නා... :p
     
    Last edited:

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    උබ ඔය කියන මෝඩ සිංහලයා ගෙ මෝඩ බෙහෙත් ගන්න අව්රුද්දට මේ ලංකාවට සේහෙන ව්දෙශිකයෝ එන්නේ උඹේ ඔය මොලේ තියෙන සුද්දගෙ මොලේ වැඩි වෙලා වෙන්න ඇති නේද. යකෝ උබ මොනවද දන්නේ සිංහල වෙදකම ගැන.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mama mage experience eken kiyanne Western medicine walata wada godak dewal Ayurwedeta karanna puluwan.
     
    දවස් දෙකක් එන්න බැරි උන හින්ද ප්‍රශ්න ගොඩයි. සමහර ඒවාට මේකෙම උත්තර දෙනවා. අනිත්ව මගේ ඊළඟ ත්‍රෙඩ් එකෙන්.
    ගයාන් ගේ ප්‍රශ්නෙට නම් දෙන්න උත්තරයක් නෙවෙයි ස්තුතියක් තියෙන්නේ. උඹ කියන්නේ ගුරුමුෂ්ටිය හන්ද දේශීය වෙදකම නැතිවෙලා කියලනේ. හේතුව මොකක් උනත් එහෙනම් දේශීය වෙදකම වැඩක් නෑ කියල උඹ පිළිඅරන් තියනවනේ. ඒ ඇති.
    අර කවුද Dr.Nac කියන එකා ගැන කියල තිබුනා. ඌ ඉගෙන ගත්ත එකෙක් කියල. මම මෙතන කතාකරන්නේ ඉගෙන ගත්ත උන්ටම නෙවෙයි. ඉගෙන ගෙන ඒවා තේරුම් ගත්ත උන්ට. තේරුම් ගන්න මොලයක් තියනවනම් ලොකු උපාධි නොතිබ්බත් කමක් නෑ. ලංකාවේ ගොඩක් උන් ඉන්නවා ගිරවා දාල විභාග පාස් වෙච්ච උන්. ලිව්වේ මොනවද කියලවත් දන්නේ නෑ එත් විභාගේ පාස්. ඌත් ඒ වගේ හරකෙක්. අනික උගේ තියන මන්ද මානසිකත්වය පේනවා උගේ යුසර් නේම් එකෙන්. කොහේ හරි ආයුර්වේද කාරයෙක් ඩොක්ටර් කියල දාගෙන. අය්යෝ පව්.:rofl::rofl:
    ඊළඟ එක තමයි එකෙක් කියල තිබුනා රෙෆරන්ස් සයිට්ස් ගැන. මෙහෙමයි. හොඳ සයිට්ස් ඕන තරම් තියනවා. උඹල දන්නා ඒවා විතරක් නෙවෙයි. අනික රිසර්ච් පේපර්ස් උනත් ගොඩක් වැදගත්. ඒ හින්ද කවුරුහරි මොනවහරි කිව්වහම ඒ ගැන හිතනවා මිසක් තමන් දන්න සයිට් එකක් නෙවෙයි කියල නිකන් ඉන්න එක වැරදියි. අනික ඔය නැක් කියන හොර වෙදාට මං කිව්වා ඒකෙ තියන වැරදි පෙන්නන්න කියල. ඌ කතා නෑ. වෙන හරකෙක් ඇවිත් ඌ ගැන ටෝක් දෙනවා. පව්.:rofl::rofl: ඌත් හරි දොස්තර කෙනෙක් දැකල නැති ගස් ගෙම්බෙක්.
    සිංහලයෙක් විදිහට සිංහලයා හෑල්ලු කරන්න නෙවෙයි සිංහලයාගේ අවසාන කාලය ලං වෙන්න කලින් ඇත්ත පැහැදිලි කරලා දෙන්නයි හැදුවේ. ඒ ගැන ඊ ළඟ ත්‍රෙඩ් එකෙන්.
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    අංගුලිමාල;13575452 said:
    දවස් දෙකක් එන්න බැරි උන හින්ද ප්‍රශ්න ගොඩයි. සමහර ඒවාට මේකෙම උත්තර දෙනවා. අනිත්ව මගේ ඊළඟ ත්‍රෙඩ් එකෙන්.
    ගයාන් ගේ ප්‍රශ්නෙට නම් දෙන්න උත්තරයක් නෙවෙයි ස්තුතියක් තියෙන්නේ. උඹ කියන්නේ ගුරුමුෂ්ටිය හන්ද දේශීය වෙදකම නැතිවෙලා කියලනේ. හේතුව මොකක් උනත් එහෙනම් දේශීය වෙදකම වැඩක් නෑ කියල උඹ පිළිඅරන් තියනවනේ. ඒ ඇති.
    අර කවුද Dr.Nac කියන එකා ගැන කියල තිබුනා. ඌ ඉගෙන ගත්ත එකෙක් කියල. මම මෙතන කතාකරන්නේ ඉගෙන ගත්ත උන්ටම නෙවෙයි. ඉගෙන ගෙන ඒවා තේරුම් ගත්ත උන්ට. තේරුම් ගන්න මොලයක් තියනවනම් ලොකු උපාධි නොතිබ්බත් කමක් නෑ. ලංකාවේ ගොඩක් උන් ඉන්නවා ගිරවා දාල විභාග පාස් වෙච්ච උන්. ලිව්වේ මොනවද කියලවත් දන්නේ නෑ එත් විභාගේ පාස්. ඌත් ඒ වගේ හරකෙක්. අනික උගේ තියන මන්ද මානසිකත්වය පේනවා උගේ යුසර් නේම් එකෙන්. කොහේ හරි ආයුර්වේද කාරයෙක් ඩොක්ටර් කියල දාගෙන. අය්යෝ පව්.:rofl::rofl:
    ඊළඟ එක තමයි එකෙක් කියල තිබුනා රෙෆරන්ස් සයිට්ස් ගැන. මෙහෙමයි. හොඳ සයිට්ස් ඕන තරම් තියනවා. උඹල දන්නා ඒවා විතරක් නෙවෙයි. අනික රිසර්ච් පේපර්ස් උනත් ගොඩක් වැදගත්. ඒ හින්ද කවුරුහරි මොනවහරි කිව්වහම ඒ ගැන හිතනවා මිසක් තමන් දන්න සයිට් එකක් නෙවෙයි කියල නිකන් ඉන්න එක වැරදියි. අනික ඔය නැක් කියන හොර වෙදාට මං කිව්වා ඒකෙ තියන වැරදි පෙන්නන්න කියල. ඌ කතා නෑ. වෙන හරකෙක් ඇවිත් ඌ ගැන ටෝක් දෙනවා. පව්.:rofl::rofl: ඌත් හරි දොස්තර කෙනෙක් දැකල නැති ගස් ගෙම්බෙක්.
    සිංහලයෙක් විදිහට සිංහලයා හෑල්ලු කරන්න නෙවෙයි සිංහලයාගේ අවසාන කාලය ලං වෙන්න කලින් ඇත්ත පැහැදිලි කරලා දෙන්නයි හැදුවේ. ඒ ගැන ඊ ළඟ ත්‍රෙඩ් එකෙන්.

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    nidarsha91

    Well-known member
  • මචන් දන්නේ නැති උනාම අපි හිතන්නේ අපි දන්නා සීමාව තමයි සීමාව කියල . ඕක මටත් තියෙනවා .:(:(:shocked::shocked:

    නමුත් නිකන් උඩ පනින්න එපා . උඹ කියන සමහර දේවල් ඇත්ත උනාට ඔක්කොම ඇත්ත නෙමේ . කපන්න කියපු කකුල් ගොඩ දාපු , තව ඔය වගේ නහුතයක් වැඩ දාපු , ඒ වගේම රුපියල් 400 ට නැත්තන් නිකන් බෙහෙත් දීපු උතුම් මිනිස්සු හිටපු තවත් ඉන්න උතුම් රටක් යකෝ මේක . අම්මගේ රටට ඔහොම කියන්න එපා .

    උඹ කියන ඔය ඉංගිරිසි බෙහෙත් නැත්තන් මමත් මේ වෙද්දී මැරිලා බව ඇත්ත සහෝදරයා ! මටත් දිනපතා ඉන්සියුලින් ඕන වෙද්දී මං කියන්නේ නෑ අනේ මට එපා මං කොලයක් පොත්තක් බීල ඉන්නං කියල . නමුත් මචන් උඹ ඔය කියන කතාව ටිකක් වෙනස් කරගනින් .

    උඹ අහල තියවනද කොවුර් කියල මනුස්සයෙක් ගැන . " මගෙ ලෙඩේ හොඳ වෙන්නේ බෙහෙත් වලින් , එහෙනං මොකටද මං දේවගැති කෙනෙක්ගේ ඔරිසන් අහල , ලෙඩේ හොඳ උනාම kiyanne honda une ඔරිසන් හින්දයි කියල ? " :rofl::rofl::nerd::eek: නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා මචන් බලපන්කො මේ යට තියෙන වීඩියෝ 1

    http://www.elakiri.com/forum/showthread.php?t=1466078&page=2

    තමන්ගේ මනසින් කරන පැතුම් ලස්සනට යතාර්ථය බවට පත් වෙන අවස්ථාත් තියෙනවා .


    මේකයි මචන් දැන් මේ රට යන තත්වේ හැටියට බයිලා ගගහ හිටියකි එක්කෝ බර තියෙන්න ඕනේ , නැත්තන් මොලේ ලූස්‌ වෙන්න ඕනේ . මොකද රජ්ජුරුවෝ උඩින කන්න දන්නේ නැති නිසා ,

    මමනං දැන් දෙයක් කියද්දී ඒ ගැන ටිකක් හොයල බලනවා , මොකද අපි දන්න දේ ඔක්කොම නොවෙන්න පුළුවන් ! ස්තුති !

    තව තව ඇඟිලි ලැබේවා !:):):)


    260333_1772911850290_1809180_n.jpg
     
    • Like
    Reactions: John F. Kennedy
    පොස්ට් එකක් quote කරගන්න ඇත පන නෑලු බං :lol::lol::lol::lol: රිදිල සෑහෙන්න :lol::lol::lol::lol:

    අයියෝ බන් ලොකුවට කෑ ගහගෙන ආවට උඹත් මහා බොළඳ ඩයල් එකක් නේ:rofl::rofl:. දැන්, කෝට් කරේ නැත්නම් වැරදිද? කෝට් කරන එක අත්‍යවශ්‍යද? කියන්න දෙයක් නැති වුනහම බොළඳ කතා කියල බංකොලොත් කම පෙන්නන්න එපා බන්. උඹ ගැන දුකයි:rofl::rofl:. මේකේ චාටර් වෙනවට වඩා හොඳයි කාර්ටුන් එකක් බලපන් ටී වී එකේ. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Captain Arjun!!!!!

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    අංගුලිමාල;13578123 said:
    අයියෝ බන් ලොකුවට කෑ ගහගෙන ආවට උඹත් මහා බොළඳ ඩයල් එකක් නේ:rofl::rofl:. දැන්, කෝට් කරේ නැත්නම් වැරදිද? කෝට් කරන එක අත්‍යවශ්‍යද? කියන්න දෙයක් නැති වුනහම බොළඳ කතා කියල බංකොලොත් කම පෙන්නන්න එපා බන්. උඹ ගැන දුකයි:rofl::rofl:. මේකේ චාටර් වෙනවට වඩා හොඳයි කාර්ටුන් එකක් බලපන් ටී වී එකේ. :rofl::rofl::rofl:

    :rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ane me ..pissu kiyawanna epa.
    sinhala wedakama uba boruwak kiyalada kiyanne ?
    yako mage as deken dekala tiyena athdakeem tiyenawa.
    poth wala liyapuwama ona ne.
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Sinhala weda kamata garahanna epa nariyo. Umba maha lokuwata ingirisi wedakama badagena hitiyata sinhala wedakamin karanna puluwan dewal tho dannawada. tho hithanne sinhala wedakama kiyanne kasaya, arishta witharak kiyalada? Meka wedakame weredda nemei.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අංගුලිමාල;13553511 said:
    මචන් ලංකාවේ ඉන්න ගොඩක් ඩොක්ටර්ස්ලා උපාධිය ගත්තට පස්සේ ඒ ඉගෙන ගත්තු ඩිංග පට්ට ගගහ හිටියට අනිත් රටවල නිතරම රෙෆරන්ස් කරලා අප්ඩේට් වෙනවා. උඹේ මානසිකත්වය අනුව උඹ එක තැන පල්වෙන බව පේනවා.
    වැදගත්ම කාරණය තමයි ගත්තේ කොහෙන්ද කියල නෙවෙයි කියල තියන දේ ඇත්තද කියල බලන්න ඕන. උඹ කියනවද මම දීපු එක වැරදියි කියල? වැරදි තැන පෙන්නපන් පුළුවන් නම්.
    අනික උඹ ඉගෙන ගත්තු එකෙක්ගෙන අහල බලපන් පොලොන් විෂ බලපාන්නේ කොහෙට කොහෙටද කියල. උඹ නිකම් හොර වෙද්දුන්ගේ ටෝක් වලට අහුවෙලා පුක උඩ තියන් කෑ ගැහුවට වැඩක් නෑ. උඹ නිකම් විහිලු සපයද්දී හැමෝටම හිනා යනවා.:rofl::rofl::rofl: උඹල වගේ හරක් හින්ද තමයි අපරාදේ බේරගන්න පුළුවන් ජීවිතත් නැති වෙන්නේ.:(:(:(

    :rolleyes::rolleyes:

     

    sanketh88

    Member
    Jul 20, 2014
    39
    3
    0
    බටහිර උන් අපෙ වෙදකමට නැබුරු වෙනකොට අපෙම උන් අපෙ වෙදකම හෑල්ලු කරලා
    බටහිරෙන් එන පෙත්ත ගිලිනවා එකෙන් සල්ලි ටිකත් පිට යනවා ඉන්න වෙද්දු ටිකටත් කල කිරෙනව දෙශපාලුවොත් දෙශිය වෙදකම නගා සිටවනවා කියලා පොරන්දුවකට සිමා කරනවා

    John F. Kennedy 100% hari
     

    sanketh88

    Member
    Jul 20, 2014
    39
    3
    0
    අංගුලිමාල;13511931 said:
    මෝඩ සිංහලයා පසුපසටම යවන තවත් එක කතාවක් ගැන මෙසේ කියමි.
    දේශීය වෙදකම ඉතා උසස් බවත් එය ඉංග්‍රීසි වෙදකමට වඩා දියුණු බවත් කියමින් සිංහලයා තවත් මුලාකරන බොහෝ දෙනෙක් සිටිති. නමුත් එය අමූලික බොරුවකි. කවුද රජ කෙනෙක් නයෙකුගේ ගෙඩියක් පලා සැරව පිට කල කතාවක් ගෙන හැර දක්වමින් සිංහලයේ ශල්‍ය කර්ම පවා තිබූ බව පෙන්වති. එහෙත් සතෙකුගේ ගෙඩියක් පැලීම කොතරම් වැඩක් දැයි අපි දනිමු. අනික සතා මල පසුව නඩු දමන්නේ නැති නිසා ගෙඩිය විතරක් නොව ඔලුව වුවද පැලිය හැක.

    අනික් කාරණය නම් බටහිර වෙදකම තුල ඇත්තේද පරිසරය තුලින් ලබාගන්නා බෙහෙත් මය. ඊට අමතරව කෘත්‍රිම දේවල්ද ඇත. අපේ ඖෂධ පැළෑටි පිට රටට විකුනනවා යයි කෑ ගහන අය මෙය දනිති. බටහිර ක්‍රමය තුල ඇත්තේ විශ්වයේ දැනට අප ලබා ඇති දැනුමේ සියලු අංශයන්ට ට අනුව පරීක්ෂණ පවත්වා නිපදවන බෙහෙත්ය. ඒවා පුරාන කාලයේ කැලේ කොළ තලා කල බෙහෙත් වලට වඩා දහස් ගුණයකින් ඉහලය.

    එසේ නම් දේශීය වෙද කම ගැන මේ මිත්‍යාව කෙසේ හැදුනාද? මෙය ඔබ නිතරම විවේචනය කරන ඉස්ලාම් ආගමේ ව්‍යාප්තිය වැනිය. සත්‍යය අවශ්‍ය නොවේ. මිත්‍යා කතා මගින් මොලය සේදීම හොඳටම ප්‍රමාණවත් ය. කවුරුන් හෝ ලේඛකයෙක් මිත්‍යා කතාවක් ලියූ විට එය කියවා විශ්වාස කිරීම බොහෝ දෙනාගේ පුරුද්දයි. කැප්ටන් ජැක් ස්පැරෝ දෙස බලා ටෝටූගා සොයන්නට යන්නවුන් සිටින ලෝකයකි. ඔබට හැකි නම් දේශීය වෙද කමෙන් කරන ලද ආශ්චර්යමය සුව කිරීමක් සාක්ෂි ඇතුව පෙන්වන්න. ඔබට පෙන්විය හැක්කේ කතා පොතක් පමණි.

    මෙම මිත්‍යා කතා මගින් බඩ වඩා ගන්නා බොහෝ දෙනෙක් සිටිති. මෑත කාලයේ එලියන්ත වයිට් දක්වා සියලුම වෙද හාමුදුරුවරුන්, වෙද මෑණි ගැහැනුන්, විල්ලියන්, සක්කිලියන් වැනි සියලුම හොරුන් සල්ලි හම්බ කලේද කරන්නේද ඔබේ මේ අනුවන අන්ධ විශ්වාසය නිසාය. තවද මේ එක හොරෙක් අහුවෙද්දී කියන්නට කතාවක් ඇත. එනම්
    "ඔක්කොම ඔහොම නෙවෙයි හොඳ අයත් ඉන්නවා," යනුවෙනි. ඊළඟ එකාට අසු වූ විට නැවතත් එම කතාවමය.

    සර්පයෙක් කෑ විට වෙදුන් ලඟට ගොස් ජීවිතය නැති කරගත් අවස්ථා එමට ය. ඇස් දෙකට ඉස්ම වක්කර ඇස් අන්ධ කර ගත් අවස්ථා අනන්තය. ශ්‍රී ලංකාවේ සර්පයන් දෂ්ට කරන අවස්ථා වලින් මරණීය තර්ජන ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. විෂ රහිත හෝ මන්ද විෂ සහිත හෝ සර්පයෙකු දෂ්ට කල විට වෙදෙක් ලඟට ගොස් කොළ බැඳ ගෙදර යයි. කතාව යන්නේ වෙද මහත්තයා සර්පයෙක් කෑ අයෙක් සුව කල බවය. හැබැයි හරියට කෑ දවසට වෙදා ලඟට ගියොත් මැරෙයි. එවිට කියන්නේ
    "ඉස්පිරිතාලේ ගියත් මැරෙනවා. ඔහොම අයද මෙයා හොඳ කරේ," කියාය.

    සිහල රාජ්‍ය භාෂාව කරමින් බණ්ඩාරනායක තමන්ගේ දරුවන් පිටරට යැවුවේය. අපේ හරක් ජාතියාලයෙන් පුක උඩ දමමින් සිංහල ඉගැන්වූහ. අන්තිමේ ඉංග්‍රීසි ඉගෙන ගත් පැලැන්තිය ඉහලට ගියවිට අපේ අයට ඇස්
    ඇරී බලන විට ප්‍රමාද වැඩිය. දෙමල සහ මුස්ලිම් ජාතීන් ද බර්ගර් අයද ඉහලට ගිය අතර සිංහලයා ට ඉතුරු වූයේ ජාතියාලය පමණි.

    ටෙලිනාට්‍ය වලින් පෙන්නන වෙද හාමිනේලා කරන්නේ රඟ පෑමක් පමණි. ඒවායේ පෙන්නන මිරකල් සැබෑ ලෝකයේ නැත. සෝමා සල්ලි හම්බ කරන්නට ගූ පටියේ දමන වෙද දැන්වීම් අමූලික බොරු ය. කොටින්ම ඔය කියන තරම් පුදුම හිතෙන වෙද කමක් ලංකාවේ තිබුනේ නැත. සිදු වූයේ කිසිදු දැනීමක් නොමැති යුගයක ඒ කාලයේ හැටියට ඉහල මට්ටමකින් වෙදකම් සිදු වීමයි. එය අද සමග සංසන්දනය කරමින් අමාරුවේ වැටෙන්නේද යන්න ගැන කල්පනා කරන්න. දැන් කුණුහරුප කියමින් මගේ රෙප් කපන්න.
    uba kiyana kathave yamthak durakata piliganna dewal thiyenava oya bandaranayaka ahattaya kala vade ehema,hebai machan ochcharatama suddata dena ekata nam eka wenna bahe kathaven mehema deyak ganna thiyenava samahara kshanikava prathikara ona weddi sarpayek gahuwama vage sinhala weda kamen yamak karanna puluwan da kiyala gataluwak thiyenava naya kiyana sathata minissu adatath bayen dewathvayen salakanne a vage ewayen hithanna dewal thiyenava, apita karanna thiyenne thane hatiyata ane gahana eka. eth amathaka karanna epa kaduna etayak ewelema passana veldin vedamahattaya vage aya thamath jeevath wenava galle valahan duwe innawa weda mahattayek karapitiyen kapanna yana kakul kiyak goda dala thiyada eka mama vagakeemen kiyanava a vage welaval valadi oya uda dagena kegahana ingirisi puken monada labena pihita ethakota hithapan ape aya a vage dewal issara idanma danan hitiya kohenda a danuma awe sudulunu karapincha vage dewal kema walata danna kohenda igana gatte samaha saththu (ballo puso) unta ledak hadunama thanakola varga kanava dekala thiyada ahata dakinna thiyena vidyavata vada eha deyak thiyenava ona nam tharka karamu mama me kiyanne deviyan buthayan jothishaya gena nemei a dewal 100% mithyawakma vitarai kiyanna dewal ekak dekak nemei ona tharam kiyannam karanna thiyenne ape rate inna oya nathi wenna yana veda paramparawal ekathu karala sarthaka dewal tika hoyala ewa diyunu karana eka

    mehema deyak thiyenava issara beheth warga haduwe gale abarala kotala anam mana krama walinne ehata wakkarana beheth samahara welavata ara krama walin hadaddi visabeejayak yanna puluwan ehema dewal venna bari nane dan thiyena thakshaneth pavichchi karala sinhala vedakama suddage mala magulata avda diyunu karanna puluwan

    thava deyak kiyannam mage konde yanava pudumakara vidiyata bageta bagayakma yanna gatta dostaralagen ganna giyata unta ekata denna beheth na eka eka pissu keliye nama giya un godak lagatama giya age araka adui meka adui kema me piliwelata ganna onna owwa thama kiwwe barima thana giya weda mahattayek lagata peya 4k yaddi eka kes gahal gelawenne nahe heh heh thava monada katha a saralama thanakne loku loku dewal walatath a sethema thamai
     

    sanketh88

    Member
    Jul 20, 2014
    39
    3
    0
    Ube kathawa sahatika etha.samahara gon harak cancer wallath sinhala beheth karanawa:yes::yes::yes:Rep+

    nodanna labbawal athaganne nathiwa idapan uba danna itigediyak na sudulunu mangnokka vage dewal valin pilika saila vinasa karanava kiyala man ithanne uba ahala athi hithapan a danuma awe suddo parikshana karalada man kiyanne lankava thula vitarak nemei loke kohe hari oya dan thiyena ara mokada ekage vaidya vidyavata kalin unath minissu oka gena danan hitiya mokakda venne kiyana eka hari uba kiyana vidiyata sinhala wedakamen eka hoda karanna bariwa athi kiyala hithamu mmm ingirisi veda kamen puluwan da???
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මෙහෙමයි මචන්, මුලින්ම මං දැනගන්න කැමතියි උඹට මේතරම් ලොකු කතාවක් කියන්න ඔය අංශ දෙකෙන් තියෙන සුදුසුකම් මොනවද කියල. සිංහල වෙදකමයි බටහිර වෙදකමයි ගැන උඹට හොද දැනුමක් තියෙනවනම් ඕව ඇත්ත කියල පිළිගන්න තිබුණා. එත් මචන් උඹ මේ කියල තියෙන දේවල් දැක්කම හොඳටම තේරෙනවා උඹට මේ දෙකෙන් එකක් ගැනවත් හරියට දැනුමක් නෑ කියල. බටහිර වේද කමේ ගොඩක්ම දුරට බෙහෙත් කරන්නේ ඒ වෙලාවට තියෙන රෝග ලක්ෂණ බලලයි. එත් සිංහල වෙදකමේ බෙහෙත් කරන්නේ රෝග මුලයට මිස රෝග ලක්ෂණ වලට නෙමෙයි. රෝග මුලය නැතිකරනවා කියන්නේ රෝගය නිකන්ම නැතිවෙනවා කියන එක. අන්න එක තේරුම් ගනින්. අනික මචන් උඹ කියනවනම් ඉස්සර අපේ වෙදකම සතෙකුගේ ගෙඩියක් පළල බෙහෙත් දාන එක හැමෝටම කරන්න පුළුවන් තරම් සරල දෙයක් කියල, මං උඹට පොඩි ආරාධනාවක් කරනවා පොඩ්ඩක් අනුරාධපුරේ දිහාවට ඇවිත් ඒකාලේ භාවිතා උන වෛද්‍ය ශිල්පයේ දියුණුව කොහොමද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල. අන්න ඒ දේවල් පොඩ්ඩක් බැලුවනම් උඹ ඔය කියන්නේ කොයිතරම් මෝඩ කතාවක්ද කියල උඹටම තේරෙයි. බටහිර වෛද්‍ය ක්‍රමයෙන් MRI ,CT ,USS ...etc වගේ තාක්ෂණික ක්‍රම යොදාගෙන අඳුනගන්න ලෙඩ එදා ගම්වල වේද මහත්වරු අඳුනගත්තෙ නාඩි බලලා. එකෙන් මං කියන්නේ දැන් තියෙන තාක්ෂනය වැඩක් නෑ කියල නෙමෙයි. ඒකාලේ ඒවා නැතුවත් ඒ ලෙඩ දක්ෂ වේද මහත්වරුන්ට අඳුනගන්න පුළුවන් උනා කියන එකයි.
    එත් ප්‍රශ්නේ තියෙන්නේ සිංහල වෙදකමේ නෙමයි, ප්‍රශ්නය දැන් ඉන්න ගොඩක් හොර වෙද්දු නිසයි. ඒ මිනිස්සුන්ගේ වැඩ නිසා විනාශ වෙන්නේ ගොඩක් වටිනා ශාස්ත්‍රයක්. එහෙම අයගෙන් බෙහෙත් කරගෙන ලෙඩ හොඳ නොවුන කියලහරි, මනුස්සයෙක් මරුන කියල හරි වෙදකමට බනිනවානම් එතරම් මෝඩ කමක් තවත් නෑ.අන්න එක මතක තියාගනින්.
    මං උඹට මේකට බොහොම සරලම උදාහරණයක් දෙන්නම්. උඹ සිංහල වෙදකම වැඩක් නෑ කියල මෙච්චර තර්ක දානවනම් මට මේකට උත්තරයක් දියන්. අපි කවුරුත් දන්නවා පීනස කියන ලෙඩේ ගැන. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවනම් Allergic rhinitis කියල කියනවා. සිංහල වෙදකමෙන් මේක නිට්ටාවටම හොඳ කරන්න පුළුවන්. අත්දැකීමෙන් මේ කියන්නේ. එත් උඹට කියන්න පුලුවන්ද බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මේක නිට්ටාවටම හොද කරන්න පුලුවන්ද කියල? උත්තරය
    "බෑ" කියන එකයි. එයාල කරන්නේ මේකට හේතු වෙන allergen එකෙන් ලෙඩාව අයින් කරන එකයි allergic reaction එක control කරන එකයි විතරයි. ආයිත් දවසක allergen එකට නිරාවරණය උනොත් ආයිත් ලෙඩේ හැදෙනවා. ඕනෙනම් මං උඹට මේවට දෙන බෙහෙත්වල නම් එක්කම කියන්නම්.
    එනිසා මචන් මොනවහරි අත්දැකීමක් ලැබුණා කියලවත් කවුරුහරි කිවුව දෙයක් නිසාවත් මොනවහරි දෙයක් එක පාරම කියන්නේ නැතුව ඒ ගැන හොඳට හොයල බලල කියපන්.



    අරිෂ්ට වල මචන් alcohol තියෙනවා. ඉතින් අමද්‍යප කෙනෙක් උනත් දිගටම අරිෂ්ට බොනවානම් cirrhosis හැදෙන්න පුළුවන්. ඒ මනුස්සය හැම ලෙඩෙටම ජිවිත කාලෙම අරිෂ්ට බීල cirrhosis හැදුනා කියල එකේ වරද ඒගැන හරියට නොහොයා බෙහෙත් කරපු වේද මහත්තයගෙයි, නිතරම අරිෂ්ට බොනවා කියල ලෙඩා වේද මහත්තයට නොකිවුවනම් ලෙඩාගෙයි මිස දේශීය වෛද්‍ය ක්‍රමයේ නෙමෙයි.
    එහෙමනම් මචන් බටහිර වේද කමේත් ඕනෙතරම් බෙහෙත් තියෙනවා දිගු කාලයක් බිවුවොත් cirrhosis ,වකුගඩු අමාරු...etc , වගේ ලෙඩා හැදෙන ඒවා. බොහොම සරලම උදාහරණයක් කියනවනම් අපි කවුරුත් දන්න පැරසිටමෝල් කියන්නෙත් දිගු කාලයක් හෝ අධි මාත්‍රාවක් ගත්තොත් අක්මාවට හානි කරන ඖෂධයක්. ඒක ඒ බෙහෙතේ වත් ශාස්ත්‍රයෙවත් වරදක් නෙමෙයි. හරියට ශාස්ත්‍රය දැනගෙන නියම තැනට නියම බෙහෙත යොදාගන්නේ නැති උනාමයි එහෙම වෙන්නේ.
    100% agreed
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea sunday paper ekaka thiyenne, England vala Royal family eka Ayurveda Medicine long time use karana bavath, Queen Elizabeth ge nirogi bavayata saha long life ekata eya reason eka bavaya.