දේශ සංචාරයේ යෙදුනු බෙබාල ටික වරෙන් ඇතුලට....

John Snow123

Member
Apr 21, 2018
92
11
0
දේශ සංචාරයේ යෙදුනු බෙබාල ටික වරෙන් ඇතුලට....

කිරියේ ඉන්න කොල්ලෝ ටික වරෙන්... ඇවිත් අදහසක් දීපන්.. කට්ටියත් එක්ක දවස් දෙකක ට්‍රිප් එකක් යන්න තැනක් කියපන්කො :yes: බොන්න පුළුවන් වෙන්න ඕනේ ;) නවතින්න තැනකුත් අඩුවට හොයාගන්න පුලුවන් වෙන්න ඕනේ කොල්ලෝ 10ක් විතර සෙට් එක.. වියදම අඩු වෙන තරමට හොදයි.. ආ අපේ සෙට් එකම කොලබ එවුන්.. ඔබලාගේ අත්දැකීම් සහ අදහස් කොටගෙන යන්න.. :rofl::rolleyes:
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අරක්කු අරං ගිහිං බයිට් එක එහෙං අරං, නතර වෙලා අඩියක් ගහලා ඉන්න ප්ලේස් එකක් නේද?

උබලා බජට් එක කොහොමද? මුහුද අයිනේ පළාතක්ද, නැත්තං කඳුකර පළාතක් වගේද, දියඇල්ලක්, ගඟක් ලගද හොයන්නේ?
 
John Snow123

Member
Apr 21, 2018
92
11
0
හරියටම හරි.. කොහේ උනත් අවුලක් නෑ නාල කරලා සින්දුවක් කාරිය කියල පොටෝ දෙකතුනක් ගහල රෑ නැවතිලා පහුවදාත් මොනා හරි බලාගෙනම එන්න තිබ්බ නං ඇති... නවතින තැන් වලට එහෙම ලොකුවටම වියදන් කරලා තේරුමක් නෑ කොල්ලෝ විතරනේ ඉන්නේ
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
හරියටම හරි.. කොහේ උනත් අවුලක් නෑ නාල කරලා සින්දුවක් කාරිය කියල පොටෝ දෙකතුනක් ගහල රෑ නැවතිලා පහුවදාත් මොනා හරි බලාගෙනම එන්න තිබ්බ නං ඇති... නවතින තැන් වලට එහෙම ලොකුවටම වියදන් කරලා තේරුමක් නෑ කොල්ලෝ විතරනේ ඉන්නේ

උබලා ඔක්කොම කොළඹ නං ඔය පරණ ගාලු පාර අයිනේ, බොල්ගොඩ ගග දෙපැත්තේ තියෙන ජොයින්ට් එකකට පලයන්. මොරටුව, පානදුර අතර.

හවසට ගඟ අයිනේ ලන්තෑරුම් පත්තු කරන්, මුහුදු මාළු, ඉස්සෝ,දැල්ලෝ බයිට් එකක් එහෙම දාගෙන අඩියක් ගහලා, ජොයින්ට් එකක් ගහලා සැපක් ගනින්. පහුවදා උදේට බෝට්ටු රවුමක් එහෙම ගිහිලා ආතල් එකක් ගන්නත් බැරියයි.
 
John Snow123

Member
Apr 21, 2018
92
11
0
උබලා ඔක්කොම කොළඹ නං ඔය පරණ ගාලු පාර අයිනේ, බොල්ගොඩ ගග දෙපැත්තේ තියෙන ජොයින්ට් එකකට පලයන්. මොරටුව, පානදුර අතර.

හවසට ගඟ අයිනේ ලන්තෑරුම් පත්තු කරන්, මුහුදු මාළු, ඉස්සෝ,දැල්ලෝ බයිට් එකක් එහෙම දාගෙන අඩියක් ගහලා, ජොයින්ට් එකක් ගහලා සැපක් ගනින්. පහුවදා උදේට බෝට්ටු රවුමක් එහෙම ගිහිලා ආතල් එකක් ගන්නත් බැරියයි.

ඒක හරියන්නේ නෑ ලග වැඩි.. ටිකක් දුර දිහාවක් ඕනේ.. මොරටුව පානදුර ගිහිල්ල පයින් ගෙදර යන්න තරන් ලග.. කදුකර පැත්තත් අවුලක් නෑ බව නැතිව නාන්න තැන් එහෙම තියෙනවා නං මේ කාලේ වැස්සත් එක්කනේ
 
og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    මං මේ සති දෙකකට කලින් ගියා ඔය විස්තරේ තියෙන විදිහෙම ටිප්පුකක්. ආරුගම්බේ
    කොල්ලො 10යි.
    රංග බීච් හට් කියල පොට් එකක නැවතුනේ. ගූගල් බලපං
    දවස් දෙකට 4500යි නවාතැනට
    නියම ප්ලේස් එක
    අනිත් වියදම් නං ඉතින් උඹල කන බොන හැටියට නේ
    හිඟානොකා හිඟාකාලා ට්‍රිප් එක ගියට අන්තිමේ බජට් හදල බලද්දි
    කෑමට විතරක් අපි 27,000ක් වියදེ කරල
    ඒකයි මං කිව්වෙ අනික් වියදම් නං යන උන්ගෙ හැටියට
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බොන්න ඕන නම් හෝටලේකට පල.
    ලස්සන බලන්න ඕන නම් විතරක් ස්වබාවික තැනකට පලයන්. නැත්තන් උඹල වගේ උන් ගිහිල්ල බීල කුණු දාලා, බෝතල් ගඟවල් වල කඩලා විසි කරලා, ජරා කරලා, ලස්සන තැන් කාල, අනික් මිනිස්සුන්ට කරදර කරලා, තමනුත් අනතුරු කරගෙන එන්නේ.
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බොන්න ඕන නම් හොටලෙකට පල.
    ලස්සන බලන්න ඕන නම් විතරක් ස්වබාවික තැනකට පලයන්. නැත්තන් උඹල වගේ උන් ගිහිල්ල බීල කුණු දාලා, බෝතල් ගඟවල් වල කලා විසි කරලා, ජරා කරලා, ලස්සන තැන් කාල, අනික් මිනිස්සුන්ට කරදර කරලා, තමනුත් අනතුරු කරගෙන එන්නේ.

    හැමෝම එහෙම නෑ බන්. අපි බීලා වෙන උන් දාපු කුණුත් අරගෙන එන්නේ. :lol: බෝතල් කුඩු කරලා වතුරට දාලා වනසලා යන කාළකන්නිත් ඉන්නවා.අධ්‍යාපන ගැටළු තමා ඉතින් :dull:
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හැමෝම එහෙම නෑ බන්. අපි බීලා වෙන උන් දාපු කුණුත් අරගෙන එන්නේ. :lol: බෝතල් කුඩු කරලා වතුරට දාලා වනසලා යන කාළකන්නිත් ඉන්නවා.අධ්‍යාපන ගැටළු තමා ඉතින් :dull:

    උඹල එහෙම නම් හොඳයි. අගය කරන්න ඕන. :cool::cool:
    හැබැයි අර වගේ කාලකන්නිත් ගොඩක් ඉන්නවා, එකයි අවුල. ඒවගේ උන් හෝටලේකට ගිහින් හිතේ හැටියට ජොලි කරා නම් කාටවත් කරදරයක් නැහැ. :no:
     
    • Like
    Reactions: miyuruds