දේහය_උස්සයි

The Butcher

Banned
May 25, 2013
233
2
0
වරෙව් අපි තවත් දෙනමක්ගිනි තියාගන්නකම් බලන් ඉමු...යකෝ රෑ එලිවෙනකම් සයිබර් අවකාශයේ වීරයො වෙලා වෑඩක් නෑ ... අවශය තාවයක් උනොත් පාරට බහනින්න වරෙව් ...

ද බුචර් කියන වේස බෑල්ලිගෙ පුතා තොට කියන්නෙ තෝ නිකන් කාඩ්බෝඩ් වීරයක් නොවී පුලුවන්නම් තොගෙ විස්තර මේකෙ දාපන් වේස බෑල්ලිගෙ පුතා
දාලා තියෙන්නෙ බන්.. නම පෙරුමාල්.. තව මොනවද ඔනා.. ඉන්නෙ මොස්කව් වල.. ලබන සතියෙ ලන්කාවට එනවා..
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    The Butcher
    user_online.gif

    Senior Member
    reputation_neg.gif

    Posts: 231
    Join Date: May 2013



    දැන් උබ චන්ඩිද? පෙරුමාල් රවින්ද්‍ර ජයසුන් - Today, 12:44 PM

    දැන් උබ චන්ඩිද? පෙරුමාල් රවින්ද්‍ර ජයසුන්දරම්


    හිතුව වගේම වෑඩේ හරි මේ ඉන්නෙ කොටි පුල්ලියක් මුන්ට ඕනෙ මුස්ලිම් සහ අපිව කොටවන්න මුන්ගෙ ඊලම ගන්න බෑරි උන එකට පලිය ගන්නෙ... දුකයි බන් උබල ගෑන....
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,396
    113
    Originally Posted by pmmali
    ඉන්ද්‍රරතන චීවරධාරියාගේ ගිනි තබා ගැනීමට ස්වර්ණවාහිනිය, ජාතික හෙළ උරුමය සහ ගෝඨාභයගේ සම්බන්ධය හෙළිවේ-----
    252200_525761004155736_1292094619_n.jpg
    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.25, ප.ව.6.30) දළදා මාලිගාව අබියස බෝවත්තේ ඉන්ද්‍රරතන නම් චීවරධාරියා සිරුරට ගිනි තබා ගැනීම ස්වර්ණවාහිනී නම් රූපවාහිනී නාලිකාව ජාතික හෙළ උරුමය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්ව සිදුකළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව තහවුරු වෙමින් පවතී.

    ස්වර්ණවාහිනියේ මිනීමරු මාධ්‍යකරණය
    ----------------------------------------------
    මෙම චීවරධාරියා ගව ඝාතනයට විරුද්ධ වීම, අන්‍යආගම්කරණයට විරුද්ධවීම ආදී මූලධර්මවාදී කරුණු කිහිපයක් මුල් කරගෙන දළදා මාලිගාව අසලදී සිය දිවි නසා ගන්නා බව ස්වර්ණවාහිනියට පළමුවෙන්ම දන්වා තිඛෙන්නේ මැයි 20 වෙනිදා ය. ඉන්පසු ඊයේ(24) උදයේදී ද කොළඹ ස්වර්ණවාහිනී කාර්යාලයට දුරකථන ඇමතුමක් මගින් යලි සිහිකැඳවීමක් සිදුකර තිබේ. ස්වර්ණවාහිනී කොළඹ බලධාරීන් කලින්ම තමන්ගේ මහනුවර මාණ්ඩලික වාර්තා කරු වන කමල් සුරවීර නමැති මාධ්‍ය සේවකයා ඒ වෙනුවෙන් යොදවා ඇත. මෙම ප්‍රාදේශීය මාධ්‍ය සේවකයා එක් මාධ්‍ය ආයතනයකට තම සේවා අලෙවි කරන්නෙක් නොවන අතර මාධ්‍ය ආයතන කිහිපයකටම අලෙවිකරන්නෙකි. ඒ සඳහා ඔහු සමග සහායකයන් රැසක් ද සේවය කරති. හිරු, ලංකාදීප, නෙත් ආදී ආයතන ඉන් කිහිපයක් වන අතර ඔහු ඒ ආයතනයන් වෙත දන්වා ඇත්තේ තමා අද ලංකාවේ ප්‍රධාන පුවතක් සපයන බවකි.

    ස්වර්ණවාහිනිය මෙය ටෙලි නාට්‍යයක් මෙන් රූ ගත කිරීමට සැලසුම් කළා මිස හාමුදුරු කෙනෙක් සිය දිවි නසා ගන්න යනවා යයි මහනුවර පොලිසියට හෝ කිසිදු ආරක්ෂක අංශයකට දන්වා නැත.

    කමල් සුරවීර ද තම ත්‍රිපාද පුවරුව පවා සූදානම් කරගෙන බෝවත්තේ ඉන්ද්‍රරතන සිය දිවි නසා ගන්නවා ෂූටිං කිරීමට ගොස් ඇත්තේ තම සහායකයන් පිරිස සහ කැමරා ආම්පන්න රැසක් ද රැගෙනය. මෙහි දැක්වෙන සේයාරුවේ එවැනි කැමරා කරුවන් තිදෙනෙක් දැක්වේ. බෝවත්තේ ඉන්ද්‍රරතන ගිනි තබා ගැනීමට පෙර කමල් සුරවීරට 'වොයිස් කට්' එකක්ද ලබා දුන් අතර ලියුම් දෙකක් ද ලබා දුන්නේය. මේ සියල්ල සිදුකරද්දී කමල් සුරවීර සහ පිරිස කෑ ගසා නැවැත්වීමට ඉදිරිපත් වූයේද නැත.

    ස්වර්ණවාහිනියේ කුපාඩි මාධ්‍ය භාවිතාව හෙළි වන්නේ මෙහිදීය. 'වොයිස් කට්' එකක් දී සිය දිවි නසා ගන්න යනවා පෙන්වූ ලෝකයේ එකම රූපවාහිනී නාලිකාව ස්වර්ණවාහිනිය විය යුතුය. කමල් සුරවීර විසින් චීවරධාරියාගේ 'වොයිස් කට්' එක හිරු රූපවාහිනියට ද සැපයූ නමුත් එහි සිටි මොලේ කලඳක් හෝ තිබූ අයෙක් එය ප්‍රචාරය කළේ නැත. ලංකාව සියදිවි නසා ගැනීම් වලින් පළමු තැන තිබියදී ස්වර්ණවාහිනිය සිද්ධිය ප්‍රචාරය කෙළේද ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම උත්කර්ෂයට පත් කරමින් නින්දිත මාධ්‍ය භාවිතාවක යෙදෙමිනි.

    ගෝඨාභයගේ සම්බන්ධය
    -----------------------------
    මේ අතර ගිනි තබා ගැනීම සිදුවෙද්දී ඒ අසල එස්ටීඑෆ් භටයන් විසින් දන්සැලක් පවත්වමින් සිට ඇති අතර එහි එස්ටීඑෆ් ඒඑස්පී වරයෙක් ද, ප්‍රධාන පොලිස් පරීක‍ෂක වරයෙක් සහ පොලිස් පරීක‍ෂක වරුන් තිදෙනෙක්ද සෙබලූන් 50 ක් ද සිට ඇති අතර ඔවුන් ගින්න නිවා දැමීමට මැදිහත් වූහ. එම අවස්ථාවේ ඒ අසල මල් කඩ 57 ක් තිබී ඇති අතර එම මල් කඩ වල තිබූ වතුර බාල්දි ගසා ගින්න නිවූහ. මෙහි ඇති පුදුමාකාර සිද්ධියක් නම් ගින්න නිවා රෝගියා මහනුවර රෝහලට රැගෙන යනවාත් සමගම මෙම චීවරධාරියා කොළඹ ගෙන ඒමට ආරක්ෂක ලේකම් වරයා විසින් හෙලිකොප්ටරයක් අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයට එවා තිබීමයි. එය කෙතරම් ක්ෂණිකව සිදුකළේ දැයි කිවහොත් මහනුවර රෝහලින් රෝගියාට ප්‍රතිකාර කිරීමට පවා වේලාවක් තිබුනේ නැත.

    පොලිසිය මේ ගැන පුදුමය පළකරන්නේ පසුගිය යුද සමයේදී එස්ටීඑෆ් හි නියෝජ්‍ය කොමඩාන් වරයා මෙන්ම එස්ටීඑෆ් බුද්ධි අංශ ප්‍රධානියාද වූ නිලධාරියා මහනුවර දිගනේ දී ත්‍රස්තවාදීන්ගේ පැති බෝම්බයකට හසුවූ අවස්ථාවේදී කොමඩාන් වරයා කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටරයක් එවන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලා සිටියද ඒ අවස්ථාවේදී හෙලිකොප්ටරයක් නොඑවූ මිනිහා ඊයේ ඉන්ද්‍රරතන කොළඹ ගෙන ඒමට දැක්වූ හදිසිය නිසාය..

    ආරක්ෂක ලේකම්ගේ මීට ඇති සම්බන්ධය දැනවෙන තවත් කාරණයකි. අන්‍ය සමාජයද අනතුරට පත් කරමින් සිදුකළ ප්‍රසිද්ධියේ ගිනි තබා ගැනීමත් ඊට ස්වර්ණවාහිනී ආයතනයේ සහ මාධ්‍ය සේවකයන්ගේ ආධාර අනුබලය ලබා දීමත් ඉතා හොඳින් හෙළි වී තිබියදී මේ සම්බන්ධයෙන් පොලිස් පරීක‍ෂණයක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුවද මහනුවර මූළස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ඩී.එස්. ගුණරත්න මහතාට ඊට ඉඩ දී නොමැත. ආරක්ෂක ලේකම් වරයා ගේ අණ පරිදි පොලිස් පරීක‍ෂණ පැවැත්වීම අත් හිටුවා එය රහස් පොලිසියට බාර දී තිබේ. රහස් පොලිසියට පරීක‍ෂණ බාර දෙනවා යනු හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හෝ රජ කඩු සොරකම කනේගෙඩියාට බාර දීමක් වැනි යැයි නොදන්නා කෙනෙක් නැත.

    හෙළ උරුමයේ සම්බන්ධය
    ------------------------------
    හිටපු හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන ඉන්ද්‍රරතන චීවරධාරියාගේ සියදිවි නසා ගැනීමේ නාටකය සම්බන්ධයෙන් හෙල උරුමයේ ද්විත්ව චරිතය හෙළි වන්නේ මෙසේය. ගිනිතබා ගැනීමට සති දෙකකට පෙර හෙළ උරුමය ඔහු පක්ෂයෙන් ඉවත් කර ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට දන්වා තිබේ. ඒ අතර සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ ඔහු සිංහල රාවයේ සාමාජිකයෙක් බවයි. එපමණක් නොව ඊයේ පෞද්ගලික ගුවන් විදුලියකට ප්‍රකාශයක් කරමින් දයාරත්න හිමියන් කීවේ "හාමුදුරුවරුන් මෙසේ ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම් අනාගතයේදී තව තවත් සිදුවිය හැකි බවයි." එය ඉතා බරපතල කතාවකි. මේ අනුව අක්මීමන දයාරත්න හිමියන් මෙම ගිනි තබා ගැනීමේ සිද්ධිය පිටුපස සිටින බව පැහැදිලිය.

    අක්මීමන දයාරත්න සිංහල රාවයේ සභාපති වන අතරම ජාතික හෙල උරුමයේද නිලධාරියෙකි. ජාහෙ උරුමයේ හිටපු මන්ත්‍රී කෙනෙකි. ඇත්ත වශයෙන්ම සිංහල රාවය යනු ජාතික හෙළ උරුමයේ බළල් අත් සංවිධානයකි. ජාතික හෙළ උරුමය මෙම ගිනි තබා ගැනීමේ නාටකය සූදානම් කර ඊට සති දෙකකට පෙර හෙළ උරුමයෙන් ඉන්ද්‍රරතන ඉවත් කර ඇතැයි ලිපියක් යැවුවද ඔහු සිංහල රාවයෙන් ඉවත් කෙළේ නැත. සිද්ධියේ අවාසිය එක අතකටද වාසිය තව අතකටද ඛෙදා ගැනීම ආගමික අන්තවාදී කපටි දේශපානලඥයන් සැලසුම් කර ඇති බව මේ අනුව තේරුම් යා යුතුය. සෝම හිමියන්ගේ මෘත කලේබරය විකුණාගෙන දේශපාලනයට පිවිසි මේ අවස්ථාවාදී චීවරධාරී සහ ශ්වේතධාරී දේශපාලූවන් තම බලය මහජනතාව අතර පිරිහී යන විට තවත් හාමුදුරු මළ සිරුරු විකුණා ගෙන කෑමට යන බව මෙයින් පෙනේ.

    වෙසක් දිනයේ සිදුකළ ගිනි ජාලයන් නිරීක්ෂනය කරන විට පෙනී යන තවත් කරුණක් නම් රාජපක්ෂ රෙජීමය අනාගතය බලා වඩා සැලසුම් සහගතව සිදුකළ වරාය ගිනි තැබීමේ සිද්ධිය යටපත් කර චීවරධාරියා ගිනි තබා ගැනීමේ සිද්ධිය හුවා දැක්වීමට රෙජීමයට අවශ්‍ය වූ බවයි.

    බැට්මැන් එන්න පන.. දෙන්න මෙව්වට උත්තර.. ඔබගේ වීරයාගේ අවසන් ක්‍රියාව, ටෙලියක් ලු..

    පව් බන් මූ තාම මූ එනෙව්ස් එකේ යන ගොන් පාර්ට් දිහා බල බල හීනදකිනව.යකෝ ඕකෙ මීට මාස 2 කට 3 කට කලින් දාපු නිව්ස් අරන් බලපිය ඕකෙ කියපු එක මගුලක් වත් ඇත්ත වෙලා තියේ ද කියල
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අනුරාධපුර පූජා භූමියේ මුසල්මානු ආක්‍රමනයට එරෙහිව අපේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ හඩ අවදිකල අයුරු

    166078_10200690627979711_1798776529_n.jpg
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    The Butcher
    user_online.gif

    Senior Member
    reputation_neg.gif

    Posts: 231
    Join Date: May 2013



    දැන් උබ චන්ඩිද? පෙරුමාල් රවින්ද්‍ර ජයසුන් - Today, 12:44 PM

    දැන් උබ චන්ඩිද? පෙරුමාල් රවින්ද්‍ර ජයසුන්දරම්


    හිතුව වගේම වෑඩේ හරි මේ ඉන්නෙ කොටි පුල්ලියක් මුන්ට ඕනෙ මුස්ලිම් සහ අපිව කොටවන්න මුන්ගෙ ඊලම ගන්න බෑරි උන එකට පලිය ගන්නෙ... දුකයි බන් උබල ගෑන....
    දැන් කියපන්.. කවුද බොරැල්ලෙ චන්ඩි...
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    දාලා තියෙන්නෙ බන්.. නම පෙරුමාල්.. තව මොනවද ඔනා.. ඉන්නෙ මොස්කව් වල.. ලබන සතියෙ ලන්කාවට එනවා..

    මොස්කව් යන්න හම්බ වෙන්නේ පෙට්ටියෙන් හම්බයෝ. ඇඩ්වාන්ස් ගෙවල වරෙන් දිස්කව්න්ට් එකක් දාගත්තහැකි.
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    අනුරාධපුර පූජා භූමියේ මුසල්මානු ආක්‍රමනයට එරෙහිව අපේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ හඩ අවදිකල අයුරු

    166078_10200690627979711_1798776529_n.jpg
    ආයෙ කැ ගහන්නෙ නැනේ.. ඔය ඉන්න ඔක්කොමටික ඔය වැඩේ අනුගමනය කලානම්..
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    The Butcher
    user_online.gif

    Senior Member
    reputation_neg.gif

    Posts: 231
    Join Date: May 2013



    දැන් උබ චන්ඩිද? පෙරුමාල් රවින්ද්‍ර ජයසුන් - Today, 12:44 PM

    දැන් උබ චන්ඩිද? පෙරුමාල් රවින්ද්‍ර ජයසුන්දරම්


    හිතුව වගේම වෑඩේ හරි මේ ඉන්නෙ කොටි පුල්ලියක් මුන්ට ඕනෙ මුස්ලිම් සහ අපිව කොටවන්න මුන්ගෙ ඊලම ගන්න බෑරි උන එකට පලිය ගන්නෙ... දුකයි බන් උබල ගෑන....
    :baffled: එහෙනන් ඉතින් අනාථයෙක් නෙ බන්, හිතේ දුකට කන්න දේවල් තමා ඔය,
    ගනන් ගන්න එපා පව් අසරණය කාගෙ උනත් දරුවෙක්නෙ බන්,
    දැක්කේ නැ වගේ හිටපන් නිකන් ඇඟේ තියන ලේ ටික පුච්ච ගන්න එපා
    :yes::yes:
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මොස්කව් යන්න හම්බ වෙන්නේ පෙට්ටියෙන් හම්බයෝ. ඇඩ්වාන්ස් ගෙවල වරෙන් දිස්කව්න්ට් එකක් දාගත්තහැකි.
    :no: මූ හම්බයෙක් නෙවෙයි මචං මූ අනාථ කොටි හපුවෙක් මූ හදන්නෙ හම්බ්යොයි අපියි කොටවල තව යුද්දයක් ඇති කරන්න, මුව ගනන් ගන්න එපා දැක්කේ නැ වගේ හිටපන් :angry:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැන් කියපන්.. කවුද බොරැල්ලෙ චන්ඩි...
    අපිනම් චන්ඩි නෙමේ හබෑයි ජාතියට ආගාමට කෙලින්න ආවොත් චන්ඩිවෙන්නත් පුලුවන්... හූ හූ හූ හූ හූ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එළ බුවා;15033335 said:
    :baffled: එහෙනන් ඉතින් අනාථයෙක් නෙ බන්, හිතේ දුකට කන්න දේවල් තමා ඔය,
    ගනන් ගන්න එපා පව් අසරණය කාගෙ උනත් දරුවෙක්නෙ බන්,
    දැක්කේ නැ වගේ හිටපන් නිකන් ඇඟේ තියන ලේ ටික පුච්ච ගන්න එපා
    :yes::yes:
    ඈගේ ලේ රත් වෙලා කොකියන්ව බන් මූ කියන කතාවලට ලබන සුමානෙ ලංකාවට එනවලු.. සාදරයෙන් පිලිගමු