දෛනික කොවිඩ් ආසාදිතයින් 2500ක්☣️🥴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    මේ වනවිට මෙරට දෛනික අසාදිතයින් 2500ක් ඉක්මවා සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
    අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන වෙත එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
    එහිදී අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා
    "භූමියේ තත්ත්වය නිවැරදිව සංඛ්‍යා ලේඛන එකතු කළොත් මේ වෙනකොට 2500 ඉක්මවා වාර්තා වෙනවා. ඒ වගේම අපි දන්නවා ඩෙල්ටා 3500 ඉක්මවද්දී පරීක්ෂණ 25,000 සීමාවට ගියා.නමුත් මේ වෙනකොට ඉතාම අඩු පරීක්ෂණ සංඛ්‍යාවක් කරන්නේ. ඇන්ටිජන් සහ PCR පරීක්ෂා දෙකේම එකතුව මේ වෙද්දි 12,000ක් වෙන්නේ. ඇන්ටිජන් පරීක්ෂාව පොසිටිව් වෙන්නේ ආසාදිතයෙක් රෝගය පතුරුවන කාලසීමාවේදී විතරයි. අපි කලින් අවස්ථාවල PCR පරීක්ෂණ තමයි භාවිත කළේ. දැන් මේ මොහොතේ මේ සමාජ පැතිරීම තියෙන අවස්ථාවක එතරම් පරීක්ෂණ සංඛ්‍යාවක් ලොකු මුදලක් වියදම් කරලා කරන එක ප්‍රතිඵලදායක නෑ කියල අපිත් පිළිගන්නවා නමුත් අහඹු පරීක්ෂාවන් හරි කරලා මේ තත්ත්වය මහජනතාවට අවබෝධ කරවිය යුතුයි කියලයි අපි කියන්නේ."








     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    අර ගහපු එන්නත් වල ප්‍රයෝජනයක් නැද්ද බන් ?
    දෙවැනි බූස්ටර් එක , තුන්වන බූස්ටර් එක වගේ ජිවිත කාලෙම ගහන්න වෙයිද ?
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    අර ගහපු එන්නත් වල ප්‍රයෝජනයක් නැද්ද බන් ?
    දෙවැනි බූස්ටර් එක , තුන්වන බූස්ටර් එක වගේ ජිවිත කාලෙම ගහන්න වෙයිද ?

    @erozan නම් කියන්නේ බූස්ටර් ඵක ගැහුවහම හැදෙන්නෙ නැහැ කියල..🥴
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    maxresdefault.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අර ගහපු එන්නත් වල ප්‍රයෝජනයක් නැද්ද බන් ?
    දෙවැනි බූස්ටර් එක , තුන්වන බූස්ටර් එක වගේ ජිවිත කාලෙම ගහන්න වෙයිද ?

    බුස්ටර් එක්ක බැසිල් ගේ වතුර jab එකයි දම්මිකගේ පැණි jab එකයි වැදුනම තමයි හොඳටම හොඳ වෙන්නේ 😁 😁 😁
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    අපේ එ වුන් පෝලිමේ සිරී පාදේ යන්නේ
    මං weekend ගමේ ගියාම එළියට බහින්නේ ත් නෑ
    WP වාහන ඔක්කොම හැටන් පාරේ පිරිලා. කාලකන්නි drive කරන්න දන්නේ නැති හරක් ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕවා මොනාද බන් මෙහෙ එක state එකක දවසට 40000 ක් 50000 ක් යන්නේ….අල්ලලා දාලා වැඩක් කරගනිල්ලා
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    2022 th 2021 wagema yayi wage

    Mey dawas wala weddings ehema wadi issara wage rules mokuth naa ewith innawa ithin masks ehema nathuwa. Serama dan normal mama iyeth dakka dan godak unge ayeth mask eka nikate.

    Owwa madiwata musical shows ehemath thiyenawa :dull:

    Age-wise vaccinated vs non-vaccinated death rate eka thama balanna ona. gahapu vaccine eka test karanna puluwan wage issarahata