මේ වනවිට මෙරට දෛනික අසාදිතයින් 2500ක් ඉක්මවා සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන වෙත එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා
"භූමියේ තත්ත්වය නිවැරදිව සංඛ්‍යා ලේඛන එකතු කළොත් මේ වෙනකොට 2500 ඉක්මවා වාර්තා වෙනවා. ඒ වගේම අපි දන්නවා ඩෙල්ටා 3500 ඉක්මවද්දී පරීක්ෂණ 25,000 සීමාවට ගියා.නමුත් මේ වෙනකොට ඉතාම අඩු පරීක්ෂණ සංඛ්‍යාවක් කරන්නේ. ඇන්ටිජන් සහ PCR පරීක්ෂා දෙකේම එකතුව මේ වෙද්දි 12,000ක් වෙන්නේ. ඇන්ටිජන් පරීක්ෂාව පොසිටිව් වෙන්නේ ආසාදිතයෙක් රෝගය පතුරුවන කාලසීමාවේදී විතරයි. අපි කලින් අවස්ථාවල PCR පරීක්ෂණ තමයි භාවිත කළේ. දැන් මේ මොහොතේ මේ සමාජ පැතිරීම තියෙන අවස්ථාවක එතරම් පරීක්ෂණ සංඛ්‍යාවක් ලොකු මුදලක් වියදම් කරලා කරන එක ප්‍රතිඵලදායක නෑ කියල අපිත් පිළිගන්නවා නමුත් අහඹු පරීක්ෂාවන් හරි කරලා මේ තත්ත්වය මහජනතාවට අවබෝධ කරවිය යුතුයි කියලයි අපි කියන්නේ."