Oba hari, nirmaanaya kiyavanna scroll karapu gaman maa ihalin vuu peeliya dekke naa. sorry.oba meya weradiyata watahagena! mama nirmaanaya udin liyapu de kiyawwanam obata adahasak ganna thibuna bawa mage adahasai!
obata jaya!![]()
it's ok broOba hari, nirmaanaya kiyavanna scroll karapu gaman maa ihalin vuu peeliya dekke naa. sorry.

thanks kaushiමොහොතකට සිතුවිලි නැවතුනා. තවත් එක් ඛේදවාචකයක් පිලිබදව නිර්මාණය තුලින්සමාජය දැනුවත් කිරීමට දරන ලද උත්සාහය ප්රසංශනීයයි. සංවේදි, හිතට දැනුනු නිර්මාණයක්.
සුබ පැතුම්

thanks yaaluwaගොඩක් හොඳ නිර්මාණයක් යාළුවා...
දිගටම ලියමු... සුබ පතනව ඔබට...![]()

මට ඒ කතාව හුරු ගතියක් දැනෙනවා... ලස්සනට පද වැල් වලින් ගලපලා තියනවා මේක ඔයාගේ පලවෙනි නිර්මාණයද කියලා පොඩි සැකයක් මතු වෙනව ලස්සනයි දිගටම ලියමු නේද

hee hee notherenna podi card paarak gehuwa neda!ලස්සන නිර්මාණයක් සහෝ මම මේ වගේ නව කතාවක්/පුවත් පතක ලිපියක් කියවලා තියනවා මේක පාසල් යන ලමයෙක් ට වුන සිද්ධියක් නේද??මට ඒ කතාව හුරු ගතියක් දැනෙනවා... ලස්සනට පද වැල් වලින් ගලපලා තියනවා මේක ඔයාගේ පලවෙනි නිර්මාණයද කියලා පොඩි සැකයක් මතු වෙනව ලස්සනයි දිගටම ලියමු නේද
![]()
![]()
awulak ne!

අනේ නැහැ පලවෙනි නිර්මණය සර්තක නිසයි මට සැක්යි කිවේ.. කලින් නිසදැස් ලියලා ටියනව කියලා හිතෙනවාhee hee notherenna podi card paarak gehuwa neda!awulak ne!
comment ekata thanks yaaluwa![]()


අනේ නැහැ පලවෙනි නිර්මණය සර්තක නිසයි මට සැක්යි කිවේ.. කලින් නිසදැස් ලියලා ටියනව කියලා හිතෙනවා![]()
aththatama mama kalin liyala ne!
මචන් හරියට uninvited movie එක බැලුව වගේ.අන්තිම ටිකේටදි මුලු කවියම කනපිට හරුන,මට ගොඩක් දනුන නිරිමානයක්!
