දෛවයේ සරදම (daiwaye saradama)

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
මොහොතකට සිතුවිලි නැවතුනා. තවත් එක් ඛේදවාචකයක් පිලිබදව නිර්මාණය තුලින්සමාජය දැනුවත් කිරීමට දරන ලද උත්සාහය ප්‍රසංශනීයයි. සංවේදි, හිතට දැනුනු නිර්මාණයක්.

සුබ පැතුම්
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Oba hari, nirmaanaya kiyavanna scroll karapu gaman maa ihalin vuu peeliya dekke naa. sorry.
    it's ok bro:)
    මොහොතකට සිතුවිලි නැවතුනා. තවත් එක් ඛේදවාචකයක් පිලිබදව නිර්මාණය තුලින්සමාජය දැනුවත් කිරීමට දරන ලද උත්සාහය ප්‍රසංශනීයයි. සංවේදි, හිතට දැනුනු නිර්මාණයක්.

    සුබ පැතුම්
    thanks kaushi:)

    ගොඩක් හොඳ නිර්මාණයක් යාළුවා...
    දිගටම ලියමු... සුබ පතනව ඔබට... :)
    thanks yaaluwa:)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ලස්සන නිර්මාණයක් සහෝ මම මේ වගේ නව කතාවක්/පුවත් පතක ලිපියක් කියවලා තියනවා මේක පාසල් යන ලමයෙක් ට වුන සිද්ධියක් නේද?? :rolleyes: මට ඒ කතාව හුරු ගතියක් දැනෙනවා... ලස්සනට පද වැල් වලින් ගලපලා තියනවා මේක ඔයාගේ පලවෙනි නිර්මාණයද කියලා පොඩි සැකයක් මතු වෙනව ලස්සනයි දිගටම ලියමු නේද :D :P
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ලස්සන නිර්මාණයක් සහෝ මම මේ වගේ නව කතාවක්/පුවත් පතක ලිපියක් කියවලා තියනවා මේක පාසල් යන ලමයෙක් ට වුන සිද්ධියක් නේද?? :rolleyes: මට ඒ කතාව හුරු ගතියක් දැනෙනවා... ලස්සනට පද වැල් වලින් ගලපලා තියනවා මේක ඔයාගේ පලවෙනි නිර්මාණයද කියලා පොඩි සැකයක් මතු වෙනව ලස්සනයි දිගටම ලියමු නේද :D :P
    hee hee notherenna podi card paarak gehuwa neda!:( awulak ne!:P
    comment ekata thanks yaaluwa:)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අනේ නැහැ පලවෙනි නිර්මණය සර්තක නිසයි මට සැක්යි කිවේ.. කලින් නිසදැස් ලියලා ටියනව කියලා හිතෙනවා :D:yes:

    ne meka mage 2 nirmaanaya!:)aththatama mama kalin liyala ne!:no:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මචන් හරියට uninvited movie එක බැලුව වගේ.අන්තිම ටිකේටදි මුලු කවියම කනපිට හරුන,මට ගොඩක් දනුන නිරිමානයක්!

    thanks kassa! mage anith nirmaanath th balanna!:)