මගේ අත බලලා palm read කරපු එකෙක් කියපු එකක් දැන් ඒ විදියටම වෙමින් යනවා. අඩෝ ඒ කියන්නෙ මේ වෙන්නෙ program උනු දේවල්ද බං? 


අහිකුන්ටික ගෑනියෙක්ට තොලක් දාපන්කෝ එතකොට ඔක්කොම කියයිමගේ අත බලලා palm read කරපු එකෙක් කියපු එකක් දැන් ඒ විදියටම වෙමින් යනවා. අඩෝ ඒ කියන්නෙ මේ වෙන්නෙ program උනු දේවල්ද බං?![]()
loop එක යන්න දීපන් ඔහොම.Trueඔයාගේ හිත OS එකක්. ඔයාගේ ඇග Computer එකක්. ඔක්කොගෙම OS එක වගේ. මේක තමයි දෛවය කියන්නේ.
හැබැයි features unlock කරගන්න පුළුවන්. ඒකට ඔයා දියුණු වෙන්න ඕන. ඒ වගේමයි OS එකේ bugs තියනවා. ඒවාත් ඔයාම හදාගන්න ඕන. සමහරු ඒ bugs වලින් රිංගලා ගිහින් ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා exceptional characters වෙනවා. එහෙම අයව තමයි අපි දෛවය වෙනස් කරගත්ත මිනිස්සු කියන්නේ.
එහෙම වෙච්ච අය තමා ශාස්තෘවරුන්, විද්‍යාඥයෝ, ව්‍යාපාරිකයෝ වගේ වෙන්නේ. එතනින් කීප දෙනෙක් අනිත් අයටත් කියනවා මෙහෙම දේවල් තියනවා ඔයාලාත් try කරලා බලන්න කියලා. සමහරු හිතනවා පිස්සු කියලා සමහරු ඒක පිළිඅරන් ඒ අයත් දෛවය වෙනස් කරගන්නවා.
Wrong view.dan uba minihekta gahala ah kalin uta uben guti kanna wenna tibba deyakne kiyala mohayata ahu wenawa.oya view ekenuth midiyanශික් පොඩි දේවල් වලටත් දුක් වෙන කලබල වෙන කේන්ති එන වෙලාවට, කොටින්ම ප්‍රශ්න එන වෙලාවට මේකේ කියවෙන pre programmed කන්සෙප්ට එක ගැන වැටිල තියෙන කමෙන්ට් කියවන්න ඕනේ..
වේලාසන තීරණය වෙලා ඉවර දේකට මොකට දුක් වෙනවද කලබල වෙනවද තව ප්‍රශ්න දාගන්නවද කේන්ති ගන්නවද කියල හිතල වැඩේට එන්ටර් වෙන්න ඕනේ..![]()
Thats what bamuno said.They will stay untill 84 maha kalpas till they attain moksha.because everything is preplanned.buddha disagreed and showed them that it can be shortenedEverything is Programmed, Everything is preplanned.
You can't deny or escape.
You gotta face it and at the end of everything you gonna die like a bitch.
Till then, Happy Suffering![]()