හැමදේම වෙන්නේ හොදට කියල හිතට ගනින් මචන්.මම උබට පී.එම්.කලා බලපන්.![]()
මේ වලාකුලක් පාත් වෙලා, අද මගේ දවසම කෑවා......!! හෙට නම් එන්නේ නෑ.......!!
![]()

නියමයි මචෝ......මෙහෙමයි හැබැයි, කෙල්ලත් ඉහලට යන්න උත්සාහ කරන, කම්මැලිකම නැති, උත්සාහවන්ත, හරියටම කියනවා නම්, කුස්සියක් මැනේජ් කරගන්න පුලුවන් කෙල්ලෙක් නම්, ඒ කෙල්ල විවාහ කරගන්න කොල්ලා ඉතින් ඉහලටම යනවා තමා........!!![]()

