දෛවය_හොරු_සහ_බැඳුම්කරය

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
දෛවය_හොරු_සහ_බැඳුම්කරය

දෛවය හොරු සහ බැඳුම්කරය :sorry:

චුවින්ගම් හපමින් , වංචාව දුෂණය නැති රටක් ගොඩ නැගීමට පංචවිධ ක්‍රියාවලිය ගැන පුරසාරම් දෙඩූ ඔහු අද බැඳුම්කර කොමිසමේ.:yes::yes:

1511141958_9061229_hirunews_Ranilll.jpg

ප්‍රශ්නගත මහබැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (20) පෙනී සිටිනවා.

කර්මා ඉස් අ බිච් සඳුන් :rolleyes::rolleyes:

f7121afc6b11b376534ca8c7a88820aa--funny-shit-funny-stuff.jpg

  • Like
Reactions: Lejayange

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විරිත්තලා ඇහැක්ගහල එයි..... අනේ අර මාලදිවයිනේ ජනදිපතිව ඇදන් ගිහිං හිරේදාන ලස්සන මේ ෆොන්න රටේ කවදා දකින්නද.............. කරත්ත දක්කන පුං ගොන්නු පාර්ලිමේන්තු දාගෙන විදවනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැදුම්කර වංචාවක් වුනේ නෑ කියලා පොත් ලියපු උනුත් ඉන්න රටක් මේක.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බැදුම්කර වංචාවක් වුනේ නෑ කියලා පොත් ලියපු උනුත් ඉන්න රටක් මේක.

    Sujeewa-Senasinghe222-215x300.jpg

    88.gif

    හඃ... හඃ......හා......!!.

    අලුත් ආණ්ඩුවෙන් භගයක් හදාගෙන අවුරුදු තුනක් යන්නටත් කලින් පෙකනියගාවටම එරුන නේද කක්ක වලේ.... චීය.... ජේ. ආර්. , ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද අවුරුදු 10කට වඩා කොහොම කළද කියල හිතෙනව.... අනේ අම්මප සබන් බෝල ලොකුවට පිම්බුනා වගේම පුපුරන්න මහින්දගෙ එහෙම ඔයවගේ සීන් එකක් මාට්ටුවුනානම් බලන්න තිබ්බ පුක උඩ දාගෙන දඟලන හැටි.
     
    Last edited:

    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    විරිත්තලා ඇහැක්ගහල එයි..... අනේ අර මාලදිවයිනේ ජනදිපතිව ඇදන් ගිහිං හිරේදාන ලස්සන මේ ෆොන්න රටේ කවදා දකින්නද.............. කරත්ත දක්කන පුං ගොන්නු පාර්ලිමේන්තු දාගෙන විදවනවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    kehel suji