දෛව්‍ය කෙතරම් නපුරුද

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,855
    1
    9,851
    113
    colombo
    එදා දුමින්ද සිල්වාව හිරේ යවන්න පද්මිණී රණවක එක්ක ප්ලෑන් ගහපු රංජන් අද හිරේ

    දුමින්ද සිල්වා අද එලියේ

    ඒ මදිවට නරකයි කියපු සිස්ටම් එකෙන්ම අද රංජන්ට සමාව ඉල්ලන්නත් වෙලා

    හොඳ වැඩේ....
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,855
    1
    9,851
    113
    colombo
    ආයේ ටික කාලෙකින් ස හිරේ ගිහිං රන්ජා ජනාධිපති වෙන්නත් බැරි නැහැ.

    දෛව්‍ය කෙතරම් නපුරුද​

    ඒක් කියන්නත් බෑ ඉතින් පොළොන්නරුවේ හිපාටුවෙක් ජනාධිපති කරපු ටොයි මොළ සෙට් එකක් ඉන්නවනෙ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒක් කියන්නත් බෑ ඉතින් පොළොන්නරුවේ හිපාටුවෙක් ජනාධිපති කරපු ටොයි මොළ සෙට් එකක් ඉන්නවනෙ
    ආයේ මොකද. නන්දෙව ජනාධිපති කරපු බයි මොළ සෙට් එකකුත් ඉන්නේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,436
    16,242
    113
    Duminda did not get a fair trial as we got to know from Ranja's leaked voice clips. Ranjan called and influenced those in power.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,855
    1
    9,851
    113
    colombo
    ආයේ මොකද. නන්දෙව ජනාධිපති කරපු බයි මොළ සෙට් එකකුත් ඉන්නේ.

    කවුරු ජනාධිපති වුණත් වැඩක් නෑ, හාමු ජනාධිපති වුණහම තම අපිට නින්ද යන්නේ, අම්මපා!

    Duminda did not get a fair trial as we got to know from Ranja's leaked voice clips. Ranjan called and influenced those in power.

    Yes exactly
    මම හිතුවේ උබ ගු ඇන පි කියලා :eek:

    නෙදකින්
    ------ Post added on Jun 24, 2021 at 12:39 PM
     
    • Like
    Reactions: planner123

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක් කියන්නත් බෑ ඉතින් පොළොන්නරුවේ හිපාටුවෙක් ජනාධිපති කරපු ටොයි මොළ සෙට් එකක් ඉන්නවනෙ

    පොලොන්නොරුවේ එකා හොඳා මේකා කෙලින පිස්සුව බලද්දි​

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,886
    5,150
    113
    ඒක් කියන්නත් බෑ ඉතින් පොළොන්නරුවේ හිපාටුවෙක් ජනාධිපති කරපු ටොයි මොළ සෙට් එකක් ඉන්නවනෙ
    ඇයි බං තාම මුන් හොදයි කියන බය්යෝ ඉන්නේ ? :lol: උබත් එහෙම එකෙක්ද ? නෑ නේ ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,378
    1
    158,697
    113
    98
    කෑගල්ල
    එදා දුමින්ද සිල්වාව හිරේ යවන්න පද්මිණී රණවක එක්ක ප්ලෑන් ගහපු රංජන් අද හිරේ

    දුමින්ද සිල්වා අද එලියේ

    ඒ මදිවට නරකයි කියපු සිස්ටම් එකෙන්ම අද රංජන්ට සමාව ඉල්ලන්නත් වෙලා

    හොඳ වැඩේ....

    Valid point
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    පලාත් සභාවක වත් හිටපු නැති කැරිම පකයෙක් රජ කරවලා අපි ඔක්කෝටම පරිප්පු කවන මේ වේස බයියො තාම පාඩමක් ඉගන ගෙන නැද්ද?
     
    • Like
    Reactions: Fallujah