දෛවෝපගත සිදුවීමක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යහපත් සිතින් කරන දේ කවදාවත් වරදින්නේ නැත...එහි යහපත් ප්‍රතිපල ඔබට අනිවාරෙන් ලැබෙනු ඇත....
    100% True......
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හොඳ පොස්ට් එකක් යාලුවා,හැමදාම ස්ප්‍රෙඩ් කරන්නලු අය්යො
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කලදේ පලදේලු ලොව ඒකයි ධර්.......................මේ
    ගොන් පසුපස එන රිය සක මෙනි කරු..................මේ
    වටිනා කම ඉගෙන ගත්තොත් මිනිස් ක................මේ
    දෙවයොත් වදිනවලු අකුරට ඔබේ න....................මේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,485
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol: this is another email story and has no truth whatsoever !!

    * there is no records of churchil the kid drowning - Official biographer Sir Martin Gilber
    * the age difference between churchil and fleming is SEVEN years thus it negates this story as well "මේ පොඩි දරුවත් මගේ දරුවාගේ වයසෙමයි"
    * when churchil was suffering pneumonia the medicine he had took was M&B and NOT penicillin.

    interested in more detailed info ?
    read here >> http://www.winstonchurchill.org/learn/reference/frequently-asked-questions-faq/personal-life

    the stories that circulate via email are too fascinating to believe , so do a little googling before posting these stuff. :lol:
     
    • Like
    Reactions: kaushala1988

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ගොඩක් වැදගත් ලිපියක්..
    බොහොම ස්තුති යාළුවා..
    රෙප්++
    :yes::)