දොඩන්ගොඩ_පොලිස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දොඩන්ගොඩ_පොලිස්

දොඩම්ගොඩදී යතුරුපැදිකරුවෙකුට පහරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්

කළුතර, දොඩම්ගොඩ ප‍්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පහරදුන් පොලිස් නිළධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කි‍්‍රයාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසනවා. මේ වන විටත් එම පොලිස් නිළධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.
කළුතර දොඩම්ගොඩ ප‍්‍රදේශයේදී යතුරපැදියකින් ගමන් කළ 16 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පහර දෙන ආකාරයේ වීඩියෝවක් පසුගියදා මාධ්‍ය ඔස්සේ විකාශය වුණා. එම වීඩියෝව විකාශනයෙන් අනතුරුව සිද්ධියට අදාල පොලිස් නිළධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
මෙසේ සේවය අත්හිටුවා ඇත්තේ දොඩංගොඩ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේයි. රියදුරු බලපත‍්‍රයක් නොමැතිව අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු අසල සිටි පුද්ගලයෙක් සිය ජංගම දුරකථනයෙන් රූගත කර තිබුණා.
පහරකෑමට ලක්වූ සිසුවා ප‍්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාල සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පැවසුවා.
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තාවකාලිකව අත්හිටවල තින්නේ වෙස බල්ලෝ දෙන්නගේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වැඩ තහනම් කරලා විතරක් ඇතිද ? වහාම අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    එතකොට උබල කියන්නේ ලයිසන් නැතුව අණ නොතකා ධාවනය හොදයිද ?... නිතිගරුකද ?

    දෙන්න තිබ්බේ පුක පැලෙන්න ....... වීඩියෝ කරපු එක අමු ගොන් හරකෙක් .... ඕක නිසා තව අනතුරක් උනා නම් .... ඔය වගේ එවුන් නිසා අපිටත් බයික් එකක් පැදගන්න ගන්න නැ පාරේ

    පොලිසියට අරන් ගිහිල්ලා ටොකු ඇන්න නම් ඉවරයි .... එළියේ ගහපු එක තමා වැරැද්ද :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ පැත්තෙ සෙට් එකක් ඉන්නව රෑට බයික් වලින් පාරෙ වැඩ දාගෙන යන.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එතකොට උබල කියන්නේ ලයිසන් නැතුව අණ නොතකා ධාවනය හොදයිද ?... නිතිගරුකද ?

    දෙන්න තිබ්බේ පුක පැලෙන්න ....... වීඩියෝ කරපු එක අමු ගොන් හරකෙක් .... ඕක නිසා තව අනතුරක් උනා නම් .... ඔය වගේ එවුන් නිසා අපිටත් බයික් එකක් පැදගන්න ගන්න නැ පාරේ

    පොලිසියට අරන් ගිහිල්ලා ටොකු ඇන්න නම් ඉවරයි .... එළියේ ගහපු එක තමා වැරැද්ද :yes:

    කනේ පාරවල් දෙකක් දීල ටවුන් එකේ දනගස්සල තිබ්බනම් ඉවරයි අනිත් එවුන්ටත් පාඩමක් ඉගෙන ගන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එතකොට උබල කියන්නේ ලයිසන් නැතුව අණ නොතකා ධාවනය හොදයිද ?... නිතිගරුකද ?

    දෙන්න තිබ්බේ පුක පැලෙන්න ....... වීඩියෝ කරපු එක අමු ගොන් හරකෙක් .... ඕක නිසා තව අනතුරක් උනා නම් .... ඔය වගේ එවුන් නිසා අපිටත් බයික් එකක් පැදගන්න ගන්න නැ පාරේ

    පොලිසියට අරන් ගිහිල්ලා ටොකු ඇන්න නම් ඉවරයි .... එළියේ ගහපු එක තමා වැරැද්ද :yes:

    මෙහෙම ගහපු එකනම් වැරදි :sorry::sorry:
    එත් මේ වගේ p ඩයල් තමා ගොඩක් වෙලවට පාරේ ස්කූටර් ත්‍රීවීල් දාගෙන නටන්නේ
    එක හින්ද දෙන්න ඕන කන පැලෙන:yes::yes::rofl::rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එතකොට උබල කියන්නේ ලයිසන් නැතුව අණ නොතකා ධාවනය හොදයිද ?... නිතිගරුකද ?

    දෙන්න තිබ්බේ පුක පැලෙන්න ....... වීඩියෝ කරපු එක අමු ගොන් හරකෙක් .... ඕක නිසා තව අනතුරක් උනා නම් .... ඔය වගේ එවුන් නිසා අපිටත් බයික් එකක් පැදගන්න ගන්න නැ පාරේ

    පොලිසියට අරන් ගිහිල්ලා ටොකු ඇන්න නම් ඉවරයි .... එළියේ ගහපු එක තමා වැරැද්ද :yes:

    polisiyen deshpalane karana unta witharak neme pathale nama gipu untath sir kiyala polisiyedi katha karanne uda paninne mewata witharai ponsi police ballo
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලයිසන් නැතුව බයිසිකල් පැද්දා නම් අරන් ගිහින් කුඩුවේ දාන්න තිබ්බා. නැතුව පොලීසියට ගහන්න බැහැ.
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    එතකොට උබල කියන්නේ ලයිසන් නැතුව අණ නොතකා ධාවනය හොදයිද ?... නිතිගරුකද ?

    දෙන්න තිබ්බේ පුක පැලෙන්න ....... වීඩියෝ කරපු එක අමු ගොන් හරකෙක් .... ඕක නිසා තව අනතුරක් උනා නම් .... ඔය වගේ එවුන් නිසා අපිටත් බයික් එකක් පැදගන්න ගන්න නැ පාරේ

    පොලිසියට අරන් ගිහිල්ලා ටොකු ඇන්න නම් ඉවරයි .... එළියේ ගහපු එක තමා වැරැද්ද :yes:

    lankawe police wala inne kari wesa ballo 8 pass nathi mudukku hattak
    unge kisi respect ekak na ape athe waradak nathuwath un katha karnne harakta katha karnwa wage ekata pita rata police ya wahane lagata gihn riyaduru balapathrya balanne meka ape lankwe uge puka asse yanna oni eka pennana
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    ලයිසන් නැතුව බයිසිකල් පැද්දා නම් අරන් ගිහින් කුඩුවේ දාන්න තිබ්බා. නැතුව පොලීසියට ගහන්න බැහැ.

    Meka ne ban..waraddha karala..samahru lorry talk denawa ne..
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    ලයිසන් නැතුව බයිසිකල් පැද්දා නම් අරන් ගිහින් කුඩුවේ දාන්න තිබ්බා. නැතුව පොලීසියට ගහන්න බැහැ.

    OW policeyawa dala tiyene ghanna nemyi waradata nithiyen daduwan denna 8 pass nathi ponna police ballo
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Meka ne ban..waraddha karala..samahru lorry talk denawa ne..

    mata eka parak license eka ganna parku unayi kiyala banna kari vidayta eda uth ekka gema illuwe na

    Eth danam gematamyi inne mamanm kari pakyo un hithan inne kit eka andama un kari porawal kiyala

    license eka dunnama apen ahanwa nama mokkda address eka mokkda kiyala mama uta kiwwa oke athi balala liyaganan kiyala ballek wage ita passe liwwe