දොඩම් ගෙඩියේ කුඩු

aruna47

Well-known member
  • දොඩම් ගෙඩියේ කුඩු

    දොඩම් ගෙඩි ඇතුළේ රුපියල් කෝටියක කුඩු.

    1911758_570154016410499_415739990_n.jpg


    දොඩම් ගෙඩි 12ක් මදක් සිදුරු කර, ඒවායේ ඇතුළ හිස් කර, ඒ තුළ මත් කුඩු කිලෝවක් පමණ පුරවා පකිස්ථානයේ සිට ලංකාවට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක රේගු නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
    ලොකු ලූනූ බහාලන දැල් සහිත බෑගයක දමා තිබූ දොඩම් ගෙඩි 40න් 12ක එසේ මත් කුඩු පුරවා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.

    එම කුඩු තොගයේ දැනට තක්සේරු කර ඇති වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවද පැවසූ ඒ මහතා සැකකරු (64) උර්දු භාෂාවෙන් කතා කරන පුද්ගලයෙකු බවද කීවේය.
    පකිස්ථානයේ, කරච්චි සිට පැමිණි ගුවන් යානයකින් හෙතෙම ඊයේ( 10) 8. 40ට පමණ මෙරටට පැමිණ ඇත.
    ඉකුත් කාලයේ අල ගෙඩි තුළ මෙන්ම ග්‍රීස් ටින් තුළ ද සඟවා මෙරටට මත්කුඩු රැගෙන ආ බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ.
    මත් කුඩු බොහෝමයක් රැගෙන ආවේ පකිස්ථානයෙන් බව අනාවරණය වූ අතර අදත් ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගත්තේ පකිස්ථානුවෙකි.


    මුස්ලිම් සියල්ල ත්‍රස්තවාදීන් නොවේ. එහෙත් ත්‍රස්තවාදීන් සියල්ල මුස්ලිම්වේ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    නැකැත් රාල;16621872 said:
    පකිස්ථාන් කාරයෝ මේ රටට ගෙනාවොත් ගේන්නේ විසක්.. මුන්ව වෙනම සෙක්ෂන් එකකින් චෙක් කරලා එලියට ගන්න ඕන..

    aniwa :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    මුස්ලිම් සියල්ල ත්‍රස්තවාදීන් නොවේ. එහෙත් ත්‍රස්තවාදීන් සියල්ල මුස්ලිම්වේ
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මුස්ලිම් සියල්ල ත්‍රස්තවාදීන් නොවේ. එහෙත් ත්‍රස්තවාදීන් සියල්ල මුස්ලිම්වේ.:):)
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මුස්ලිම් සියල්ල ත්‍රස්තවාදීන් නොවේ. එහෙත් ත්‍රස්තවාදීන් සියල්ල මුස්ලිම්වේ...
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මුස්ලිම් සියල්ල ත්‍රස්තවාදීන් නොවේ. එහෙත් ත්‍රස්තවාදීන් සියල්ල මුස්ලිම්වේ
     

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    මුස්ලිම් සියල්ල ත්‍රස්තවාදීන් නොවේ. එහෙත් ත්‍රස්තවාදීන් සියල්ල මුස්ලිම්වේ
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඕකට හේතුව International Drug Network එක. මේක විහිදිලා තියෙනවා මේ රටවල් හරහා. මේ රටවලින් තමයි කුඩු/හෙරොයින් වගේ මහා පරිමාණයෙන් නිශ්පාදනය කරලා ලෝකය පුරාම යවන්නේ.

    800px-HeroinWorld-en.svg.png
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුස්ලිම් සියල්ල ත්‍රස්තවාදීන් නොවේ. එහෙත් ත්‍රස්තවාදීන් සියල්ල මුස්ලිම්වේ