දොරකඩ මිදුලේ තැනූ ගස

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,510
    6,614
    113
    අපේ ගෙදරත් එකක් තියෙනවා ඉනිමග තියලා කොළ කඩන්නේ
    මැදින් කපහන්. ආපහු දළු දාල හොදට හැදෙනවා.

    සුපිරියක් තමයි (y)
    උඹලයි ගෙදර නැ නේ.
    ------ Post added on Dec 11, 2023 at 8:01 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and 2osama

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,955
    5,081
    113
    ගස් දෙකක් තියනවා අඩි 15 විතර උස දැන් වදයක් වෙලා තියෙන්නෙ, හිටපු ගමන් ගේට්ටුවට තඩිබානවා කරපිංචා ඉල්ලලා.