දොර කවුළුවෙන් එබී බලා

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,278
    8,180
    113
    Galaha
    අමුතු නම් නේද බන් ඉස්සර කට්ටියට තිබිල තියෙනේ.
    ඔව් අනික. ඒකාලේ විඩියෝ වල අමුතු මොකක්ද ගතියක් තියෙනවා.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,885
    12,911
    113
    ශර්ලිගෙ එකට වඩා මොකක්දෝ අව්‍යාජ ගතියක් තියෙනව.
    බලපල්ලා තිබ්බ පොදි ටෙක්නොලොජියා එකෙන් ගහල තියෙන වයිබ් එක
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,863
    113
    අමුතු නම් නේද බන් ඉස්සර කට්ටියට තිබිල තියෙනේ.
    ඉස්සර නෙමෙයි බන් දැනුත් අමුතු නම් තියන උන් ඉන්නවා. ජනතා ජෝන් වගේ නම් . :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ඉස්සර නෙමෙයි බන් දැනුත් අමුතු නම් තියන උන් ඉන්නවා. ජනතා ජෝන් වගේ නම් . :lol:
    නම් දෙන විදිහට නෙවේ රෙජිස්ටෙර් වෙලා එන්නේ. උඹ උක්වත්තගේ අසේල බණ්ඩාර කියලා දුන්නොත්, නම එන්නේ උක්කන ගේ සෙලාන් බණ්ඩාර කියලා
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113

    මාෂල් ජනතාට සෑහෙන කැපිල්ලක් අවිල්ල තියෙනව ඒ කාලේ පොරගෙ දේශපාලනේ නිසා. ඒ අස්සේ චද්‍රලේකා එක්ක හුටපටේකුත් තිබුන කියල කියනවා
     
    • Like
    Reactions: max_pain

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පොර NCC සභාපති වෙලා ඉන්න කාලේ අල්ලපු ගෙදර ගෑනු කෙනා නානවා හොරෙන් වීඩියෝ කරලා කේස් එකකුත් උනා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    මුල සින්දුවේ තනිතරම ගේම ගහන්නේ කටහඬින්. සංගීත කන්ඩායම කොච්චර හොඳ වුනත් හොඳට රෙකෝඩ් වෙන තාක්ශණයක් තිබුනේ නෑ.
    ඔව් හඬ වුනත් පැහැදිලිව රෙකෝඩ් වෙන්නෙ නෑ ඒ කාලේ දෙන්නගෙම හඬවල් සුපිරි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් හඬ වුනත් පැහැදිලිව රෙකෝඩ් වෙන්නෙ නෑ ඒ කාලේ දෙන්නගෙම හඬවල් සුපිරි.

    පොඩිකාළේ ඕව බලන්න යැවෙනව. ඉස්සර දක්ෂම පිරිසක් විතරයි ඕවට සම්බන්ධ කරගත්තේ
     
    • Like
    Reactions: kingcapton