දොර රෙදි දාපු අය එන්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    මචන්ලා, ළඟදි ගෙදරට දොර රෙදි ජනෙල් රෙදි දාපු අය කවුද ? මිල ගණන් කොහොමද ?

    අර රවුම් තව්ව විදපු එක නම් ගනන් නෙහ් ? 3 ප්ලීට් කොහොමද ?

    පිටකොටුවේ තියෙනවා නේද මහලම දෙන තැනක් CGI ද මොකද්ද කියලා ?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    pamunuwe thama labama, Eylet eka nm hoda eka dala gana matha athuwa,
    Aluminium Bars damoth thawa 10k wage wadiyen yanwa Wooden bars walata wadiyen,
     
    • Like
    Reactions: Anathai