මචන්ලා, ළඟදි ගෙදරට දොර රෙදි ජනෙල් රෙදි දාපු අය කවුද ? මිල ගණන් කොහොමද ? අර රවුම් තව්ව විදපු එක නම් ගනන් නෙහ් ? 3 ප්ලීට් කොහොමද ? පිටකොටුවේ තියෙනවා නේද මහලම දෙන තැනක් CGI ද මොකද්ද කියලා ?