දොර ජනෙල් සරනේරු (Hinges) පිත්තල දොර ජනෙල් සරනේරු ලාබෙට ගන්න පුලුවන් විශේෂ තැනක්(ප්රරදේශයක්) තියෙනවාද? ඒ කියන්නේ එවා නිෂ්පාදනයට වෙලඳාමට ප්රසිද්ධ පැත්තක් හරි???