දොර ජනෙල් සරනේරු (Hinges)

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
දොර ජනෙල් සරනේරු (Hinges)

පිත්තල දොර ජනෙල් සරනේරු ලාබෙට ගන්න පුලුවන් වි‍ශේෂ තැනක්(ප්‍රරදේශයක්) තියෙනවාද? ඒ කියන්නේ එවා නිෂ්පාදනයට වෙලඳාමට ප්‍රසිද්ධ පැත්තක් හරි???



 

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    BIG BUMP
    picture.php
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    පිලිමතලාවේ ගනන් අඩුද බං??? එ කියන්නේ ඒ පැත්තේ පිත්තල හදනවාද??

    වෙන කවුරුත් දන්නවාද??