දොර_ජනෙල්,_උලුවහු

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    දොර_ජනෙල්,_උලුවහු

    මචන් අපේ අලුතේන් හදපු ගෙදරට දොර ජනෙල් හදන්න ලී ගන්න ඔනේ,

    මෙ සම්බන්දව දන්න කවුරු හරි ඉන්නවනම් උදවුවක් දෙන්න.

    දොර ජනෙල්, උලුවහු හදන්න හොද ලී මොනවද?
    එවගේ ගනන් මිනුම් දන්නවනම් කියන්න
    මෙව ගන්න පුලුවන් තැනකුත් කියන්න.

    මම ඉන්නේ ගල්කිස්සේ,(මොරටුවෙ ලී තියනව තමයි, කලින් ගනන් දැනගෙන තව තැන් දැන්ගෙන ඉන්න1 හොද නිසයි ඔයාලගෙන් අහන්නේ )
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් ලී තමයි හොඳම. හැබැයි පට්ට ගනන් පුතෝ. නැත්තං කොන්ක්‍රීට් උලුවහු තියෙනවා. ඒවාට ලී දොරවල්, ජනෙල් හයි කරගන්න පුලුවං. එහෙමත් නැත්තං plywood උනත් හොදයි.
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    කොස් ලී තමයි හොඳම. හැබැයි පට්ට ගනන් පුතෝ. නැත්තං කොන්ක්‍රීට් උලුවහු තියෙනවා. ඒවාට ලී දොරවල්, ජනෙල් හයි කරගන්න පුලුවං. එහෙමත් නැත්තං plywood උනත් හොදයි.

    කොන්ක්‍රීට් උලුවහු, plywood , pissuda ban ubata ewa gu7i ne
    kos lee...hondai putho...neddam mahohani..hondai

    :P:P:P:P

    kosthamai danna hethan inne gana kohomada danne,
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොන්ක්‍රීට් උලුවහු, plywood , pissuda ban ubata ewa gu7i ne

    kosthamai danna hethan inne gana kohomada danne,
    ඒක ඉතින් බාස් ගෙ දක්ෂකම උඩ තමයි. plywood වල කිසි අවුලක් නෑ. සැහැල්ලු උනාට හොඳට හයිය තියන දොරවල්.

    ලී ගැන දන්න එකෙක් එක්ක යන්න වෙනවා ඕවා ගන්න නං.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මෑහෝගනි දාපන් මචන්... අවුලක් නෑ. ලී වල හොදට wood preservative ගාපන් ෆිට් කරන්න කලින්. spray paint කරනකොට teak පොඩ්ඩකුත් ඩාල ගහපන්.. නියම ෆිනිශ් එකක් එනව,හෑබයි පුතො gloss නම් ගහන්න එප.. මෙලො රහක් නෑ. matt ම ගහපන්.. හොදට දන්න එකෙකුට ඩීපන් කරන්න.. ගොඩක් උන් matt ගහන්න ගියාම අනාගන්නවා.

    තෙක්ක දාන්න පුලුවන්නම් හොදයි.. ගානේ ලොකු වෙනසක් නෑත්තන් තේක්ක දාපන්.. වයිරම පේන්න ස්ප්‍රෙ කරපන්...වෑස්ස තෙමෙන තෑන්වලට waterbase paint කරපන්. waterbase ගනනවනම් sayerlack ම ගනින්. :D
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඒක ඉතින් බාස් ගෙ දක්ෂකම උඩ තමයි. plywood වල කිසි අවුලක් නෑ. සැහැල්ලු උනාට හොඳට හයිය තියන දොරවල්.

    ලී ගැන දන්න එකෙක් එක්ක යන්න වෙනවා ඕවා ගන්න නං.
    ow ekkan yannawa ban, kalin ganan teka dana gaththanam budget1 manage karaganna thibba ekai
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මෑහෝගනි දාපන් මචන්... අවුලක් නෑ. ලී වල හොදට wood preservative ගාපන් ෆිට් කරන්න කලින්. spray paint කරනකොට teak පොඩ්ඩකුත් ඩාල ගහපන්.. නියම ෆිනිශ් එකක් එනව,හෑබයි පුතො gloss නම් ගහන්න එප.. මෙලො රහක් නෑ. matt ම ගහපන්.. හොදට දන්න එකෙකුට ඩීපන් කරන්න.. ගොඩක් උන් matt ගහන්න ගියාම අනාගන්නවා.

    තෙක්ක දාන්න පුලුවන්නම් හොදයි.. ගානේ ලොකු වෙනසක් නෑත්තන් තේක්ක දාපන්.. වයිරම පේන්න ස්ප්‍රෙ කරපන්...වෑස්ස තෙමෙන තෑන්වලට waterbase paint කරපන්. waterbase ගනනවනම් sayerlack ම ගනින්. :D

    :):) කොස් ලී එල මචන් කාලයක් පවතිනවා,ජනේල වලටනම් මහෝගනී හොදයි ,කෝකටත් දන්න කෙනෙක් එක්කම යන්න:rolleyes::rolleyes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් හොදම ලීය කොස් උනාට ටිකක් ගාන සෑරයි.. කෑට කෑල්ල කියන ලීය ගනින් කොස්වලටත් වඩා හඉයයි.. හොද නිමාවකුත්තියනව.. ගානත් අවුලක්නෑ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොස් ලී හොඳයි. දන්න කෙනෙක් එක්ක පලයන්..මොකද ඩයි ගහල කොස් පාට කරපුවත් දෙනවලු කොස් කියල. හොඳ අරටුවවේ ලී වලින් ගනින්..
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    කොස් ලී හොඳයි. දන්න කෙනෙක් එක්ක පලයන්..මොකද ඩයි ගහල කොස් පාට කරපුවත් දෙනවලු කොස් කියල. හොඳ අරටුවවේ ලී වලින් ගනින්..

    aliata nam ethin kos thama honda athulay nam mahogany hondai.kos walata wada gaanath tikak adui....

    ubala dannenadda mewa wala price and hoda place