මචන්ලා මට used Japan bicycle (Japan ම වෙන්න ඕනේ නෑ ඉන්දියන් චයිනිස්ස් නොවන එකක්) එකක් ගන්න ඕනේ?
එක්සයිස් එකට පදින්න..
ගෙදර කට්ටියටම පදින්න පුලුවන් එකක් නම් වඩා හොදයි.
ගන්න හොද තැනක් ?
හොද ජාතියක් ?
ගනම් මිනුම් ?
දන්න කෙනෙක් කියන්න බැරිද?
කිරියේ කාගෙ හරි ගාව විකුනන්න තියෙන එකක් උනත් කමක් නෑ?
අද හෙටම ගන්න ඔනේ?
දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්න...