දොස්තරගේ මොලේ තරම

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    දොස්තරලා කියන්නෙත් මිනිස්සුම තමා. ඔය වගේ දේවල් වෙන්න බැරි නෑ. ලකාවේ උන් හිතන් ඉන්නේ දොස්තරලා කියන්නේ අමුතු ජීවී කොට්ටාශයක් කියලා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    දොස්තරලා කියන්නෙත් මිනිස්සුම තමා. ඔය වගේ දේවල් වෙන්න බැරි නෑ. ලකාවේ උන් හිතන් ඉන්නේ දොස්තරලා කියන්නේ අමුතු ජීවී කොට්ටාශයක් කියලා.
    ප්‍රයෝගික බුද්දියක් තියන මිනිහෙක්නම් ඔය විදියට කට වචන හරි ෆේක් අයිඩි වලින් හරි රවට්ටන්න අමාරුයි ඉතින්.
     
    • Like
    Reactions: NRTG and scorp12

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මූදෙන් වතුර කෝප්පයක් ගත්තම මූද හිදෙනවා ද කියලා හිතලා අර ගෑණී මේ වෑඩේ කරන්න ඈති. මූ නම් අමු කුකුලෙක්ද කොහෙද..
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මූදෙන් වතුර කෝප්පයක් ගත්තම මූද හිදෙනවා ද කියලා හිතලා අර ගෑණී මේ වෑඩේ කරන්න ඈති. මූ නම් අමු කුකුලෙක්ද කොහෙද..
    FB post ekak ain karanna laksha 35 illana kotama muta therenna oan boruwak karanne kiyala.
     
    • Like
    Reactions: NRTG and malakadss

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    H4hQB0c.jpg

    දොස්තර කියල නෑ, කාට උනත් නගිනවනෙ ඉතින්