දොස්තරයො වරෙල්ලො

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    දොස්තරයො වරෙල්ලො

    Immunity එක වැඩි කරගන්නෙ කොහොමද?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    Kapan honda aluth Elawalu Palathuru


    Thawa oya lanakawe wawena prasidda nathi palathuru wala sahenna guna thiyenawa kiyala kiyanne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනිවල්ගැට වලින් වෙන්නෙ නැද්ද, ඒ වගේ සිoහල අත් බෙහෙත් මොනාද තියෙන්නෙ..
     

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    මං දොස්තර නම් නෙවෙයි...ඒත් මෙන්න මෙව්වා හොදයි..
    රතු ළුණු
    පොලොස්(පුලුවන් තරම් වැඩියෙන් කන්න )
    සුදු ළුණු
    නෙල්ලි/රසකිද තම්බලා බොන්න
    වෙනිවැල්ගැට තම්බලා
    කොත්තමල්ලි
    රණවරා
    නිවිති
    පැගිරි කුලේ පලතුරු
    ඉගුරු
    බ්‍රොකලි
    යෝගට්
    ආමන්ඩ්
    ගස්ලබු
    කහ
    සව්
    දෙලුම්
    කොමඩු

    වතුර පුලුවන්තරම් බොන්න
    සීනි භාවිතය අවම කරන්න (ප්‍රතිෂක්තිකරණය අඩාල කරනවා
    විටමින් විදියට C,B6,E
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මං දොස්තර නම් නෙවෙයි...ඒත් මෙන්න මෙව්වා හොදයි..
    රතු ළුණු
    පොලොස්(පුලුවන් තරම් වැඩියෙන් කන්න )
    සුදු ළුණු
    නෙල්ලි/රසකිද තම්බලා බොන්න
    වෙනිවැල්ගැට තම්බලා
    කොත්තමල්ලි
    රණවරා
    නිවිති
    පැගිරි කුලේ පලතුරු
    ඉගුරු
    බ්‍රොකලි
    යෝගට්
    ආමන්ඩ්
    ගස්ලබු
    කහ
    සව්
    දෙලුම්
    කොමඩු

    වතුර පුලුවන්තරම් බොන්න
    සීනි භාවිතය අවම කරන්න (ප්‍රතිෂක්තිකරණය අඩාල කරනවා
    විටමින් විදියට C,B6,E

    :yes::yes::yes:
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    සුදර්ශන චූර්ණය හෝ පෙති හොදයි කියලා තියෙනවා. උණ තියෙන අයට දෙනවලු ප්‍රතිශක්තීකරණය වැඩෙන්න. චුර්ණය නම් තේ හැදි දෙකක් උණු වතුර කෝපයක දාලා ටිකක් වෙලා තියෙලා බොන්නලු. පෙති නම් වැඩිහිටියෙකුට දිනකට 2ක් ගන්නලු. නෙට් එකේ සර්ච් කරලා බලන්න වැඩි විස්තර.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    There are immune boosters. If you got the money to waste go ahead. These are not scientifically proven. Immunity is not a property you can purchase. It is a SYSTEM. All of us have different levels of immunity. But if you have a healthy lifestyle and a healthy food intake it will keep our immune systems in good condition.
    In cases of common cold, its been proven that the hand wash plays an important part than the flu vaccine.

    Also as we grow old the immunity decreases. Also with other conditions as well. Classic example is diabetes. Diabetes has an adverse effect on the immune system.

    But there appears to be a connection between nutrition and immunity. Anyone noted that the vegetarians are more susceptible to common cold....
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මං දොස්තර නම් නෙවෙයි...ඒත් මෙන්න මෙව්වා හොදයි..
    රතු ළුණු
    පොලොස්(පුලුවන් තරම් වැඩියෙන් කන්න )
    සුදු ළුණු
    නෙල්ලි/රසකිද තම්බලා බොන්න
    වෙනිවැල්ගැට තම්බලා
    කොත්තමල්ලි
    රණවරා
    නිවිති
    පැගිරි කුලේ පලතුරු
    ඉගුරු
    බ්‍රොකලි
    යෝගට්
    ආමන්ඩ්
    ගස්ලබු
    කහ
    සව්
    දෙලුම්
    කොමඩු

    වතුර පුලුවන්තරම් බොන්න
    සීනි භාවිතය අවම කරන්න (ප්‍රතිෂක්තිකරණය අඩාල කරනවා
    විටමින් විදියට C,B6,E

    :cool::cool: