දොස්තරලගෙ හැටියක් ද? කළු හම ගෑණුන්ගෙ හැටියක් ද? 🧑🏿‍⚕️

tarson

Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    ඕක නම් ඉන්දියා වගේ නේ, ලන්කාවෙත් ඔහොම තමයි බන්.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,723
    113

    දැන් ඇවිල්ලා හෑලි ටික ලියයි "උඹලට මේව තේරෙන්නෙ නෑ, අපි මාර ස්ට්‍රෙස් එකේ ඉන්නෙ, එහෙම වෙලා මෙහෙම වෙන එක සාදරනයි බ්ලා බ්ලා බ්ලා" කියලා. 🥴 🥴
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    දැන් ඇවිල්ලා හෑලි ටික ලියයි "උඹලට මේව තේරෙන්නෙ නෑ, අපි මාර ස්ට්‍රෙස් එකේ ඉන්නෙ, එහෙම වෙලා මෙහෙම වෙන එක සාදරනයි බ්ලා බ්ලා බ්ලා" කියලා. 🥴 🥴

    ස්ට්‍රෙස් ඕනෙම ජොබ් එකක තියෙනව. උන් මචන් අනිත් වෘත්තීන් ඊට වඩා කොච්චර ස්ට්‍රෙස්ෆුල් ද කියල දන්නෙ නෑ ඒකයි.
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    සිරිලංකාවේදි නොමිලේ හරි පොඩි ගානකට ලැබෙන සේවාවක් ලබා ගනිද්දී පුලුවන් තරම් ශේප් එකේ වැඩේ කරගනිං. නැත්තං වැඩේ කෙරෙන්නේ නෑ. මොකටද නිකං වලි දාගෙන ලේ පුච්චාගන්නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,723
    113
    ස්ට්‍රෙස් ඕනෙම ජොබ් එකක තියෙනව. උන් මචන් අනිත් වෘත්තීන් ඊට වඩා කොච්චර ස්ට්‍රෙස්ෆුල් ද කියල දන්නෙ නෑ ඒකයි.

    උන් මාසෙන් අඩුම දවස් 10 ක් වත් නිවාඩු ගන්නව (රොස්ටර් එක හදන්නෙ උන් උන්ම නිසා උන්ට ඒ වැඩේ කරන්න පුලුවන් ලේසියෙන්ම). වැඩ කරන දවස් ටිකෙත් ක්ලාක් කරන්න (ලෙඩ්ඩු බලන්න) එහෙම උදේ ගියාම ඊට පස්සෙ ඉතින් පැයක් දෙකක් ඒක කරල ගෙදර යනව.

    ලෙඩ්ඩු ගැන ඉතින් නර්ස්ල බලනව, අවුලක්ම නම් නර්ස් ට කරන්න බැරිම වැඩක් නම් ඩොකාට කෝල් කරල කියනව එන්න කියල. නැත්තන් ඒත් නෑ ඩොකාල ආතල් එකේ ගෙදර රෙස්ට් කරනව.

    නිකන්ම ඉන්න ජොබ් වලින් එකක් තමයි ලන්කාවෙ රජයේ ඉස්පිරිතාල ඩොකෙක් වෙනව කියන්නෙ. ඒ ගමන් ලෙඩ්ඩුන්ට බනිනව. පව් බන් මිනිස්සු.

    රජයෙන් මේ වගේ ලෙඩ්ඩුන්ට සලකන්නෙ නැති එවුන්ව හොයන සිස්ටම් එකක් හදල අස් කරල දාන්න ඕනෙ. එහෙම නැත්තන් එහෙම වෙන්නෙ නැති වෙන්න ට්‍රේනින්ග් දීල ආපහු මොනිටර් කරන්න ඕනෙ.

    ඩොක්ටර්ස්ලට අර පොලීසියට ගහන හදුනාගැනීමේ අන්කයක් ඇදුමෙ ගහන්න කියන්න ඕනෙ, එතකොට මොකක් හරි අව්ලක් ගියාම ඔන්ලයින්ම කම්ප්ලේන් කරන්න පුලුවන්, ඒකෙන් එයාලගෙ රෑන්ක් එක අඩු වෙන විදිහට.

    දැන් අපි ඔන්ලයින් මොකක් හරි භාන්ඩයක් මිලදී ගත්තම ඒක අවුල් නම් අපි තරු 1 යි නෙ දෙන්නෙ, එහෙම නැත්තන් නෙගටිව් (-) දෙන්න පුලුවන් නම් එහෙමත් දෙනවනෙ ඊ බේ වගේ සයිට් වල. මෙයාලටත් එහෙම සිස්ටම් එකක් හැදුන නම් ඉබේම මිනිස්සුන්ට හොදින් සලකයි.

    ඩොකාල විතරක් නෙමෙයි නර්ස් ලත් සමහර වෙලාවට මිනිස්සුන්ට සලකන්නෙ බල්ලන්ට වගේ. ඉන්න හිතෙනවද බන් මොලේ තියෙන මිනිහෙක්ට ලන්කාවෙ ඔහොම වෙද්දි. ලන්කාවෙ ඉදල මොකටද.
    මම IT සීන් එකේ අවුරුදු 10+ වැඩ කරපු හින්දා කියන්නෙ, stress බලන්න ඕනම් අපේ ජොබට වරෙන්. අපි ඉස්සර ඩීල් කලේ ලංකාවෙ connectivity/services දෙන infra එක, ලබ්බ මොකක්හරි උනොත් උඩ ඉඳන් යටට අපිව කන්න බලන් ඉන්නවා, සට සට ගාල ගොඩ දාන්න ඕනා, අපේ අතින් වැරැද්දක් වෙලා කැඩුනා උනොත් තව කේස්, හිටපු ගමන් රෑට හීනෙන් ip address හිටන් පේනවා බන් :lol: :lol:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    හමේ පාටවත් දොස්තරලගෙවත් හැටියක් නෙමේ අඩුකුලේ දකුණු ආසියාතික ඩස්ප ඩස්පියන්ගේ හැටියක් ඕක

    ඕක නම් ඉන්දියා වගේ නේ, ලන්කාවෙත් ඔහොම තමයි බන්.

    රජයේ හොස්පිටල් වලට මනුස්සයෙක් බෙහෙත් ගන්න ගියාම බල්ලන්ට වගේ සලකන්නෙ ගොඩක් වෙලාවට.

    ඒක වෙන ප්‍රදානම හේතුව එයාලට තේරෙන්නෙ නෑ මිනිස්සු සීනි කිලෝ එකෙනුත් ටැක්ස් ගෙවල ඩොකාලගෙ පඩි කලින්ම බේරල තමයි හොස්පිටල් ආවෙ කියල.

    ඩොකාලට තේරෙන්නෙ නෑ ලෙඩ්ඩු කියන්නෙ එයාලගෙ "කස්ටර්මස්" ල කියල.

    ඇටිටියුඩ් වැඩී ලන්කාවෙ ඩොකාලගෙ මොකෝ තරගකාරී නෑ එයාලගෙ පත්වීම්. ERPM පාස් වෙන හැම කෙනෙක්ටම ලන්කාවෙ කොහෙ හරි කොනක පත්වීමක් දෙනව.

    අනිත් වෘත්තීන් එකකවත් එහෙම හම්බෙන්නෙ නෑ, රස්සාවක් නැත්තන් බල්ල වගේ හිටපන් කියනව.

    ලන්කාවෙ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දාන්න දෙන්නෙ නැති නිසා උන් හිතන් ඉන්නෙ බමුනු කුලේ කියල.

    රජයේ හොස්පිටල් ක්ලිනිකල් ප්‍රැක්ටිස් වලට දෙන්න බෑ කියල උද්ගෝශන කරනව, ඊට පස්සෙ කියනව ක්ලිනිකල් ප්‍රැක්ටිස් නැති නිසා ප්‍රයිවට් මෙඩි කොලේජ් කොලිටි නෑ කියල.
    ඔන්න ඔය උන්ගෙ කැරිම කුපාඩි ක්‍රමේ කඩල දාල ක්ලිනිකල් පැරැක්ටිස් වලට රජයේ හොස්පිටල් දීල ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් පුලුවන් තරම් ඇරියනම් ඕකුන්ගෙ රැස් බහිනව.

    ඔය වෘත්තියත් අනිත් වෘත්තීන් වගේ ම රස්සාවක් විතරයි කියල උන්ට තේරෙන්න ඕනෙ, එහෙම තේරෙන්න ඉතින් අවශ්‍ය ප්‍රමානෙට වඩා ඩොකාල ප්‍රයිවට් කැම්පස් හදල එලියට දාන්න ඕනෙ, පත්වීම් සීමා කරන්න ඕනෙ, අනිත් වෘත්තියේ බලු වෙන විදිහටම කොටසකට බලු වෙන්න ඉඩ අරින්න ඕනෙ.

    උන් බමුනු කුලේ, ලෙඩ්ඩු කියන්නෙ අඩු කුලේ කියල උන් හිතන් ඉන්න නිසයි ඔක්කොම.





    සේරම එකම ජාන පූල් එක බං.
    තව කළු 🩺 ගෑණියෙක් කෑගහන වීඩියෝ එකකුත් තිබුන, ඒකත් හම්බුනොත් දාන්නම්.

    ගෑණු ප්‍රැක්ටිකල් විසදුමක් හිතනවට වඩා කංකරච්චලේට කෑගහන්න පුදුම ආසාවක් තියෙන්නේ 😄
     

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    මම IT සීන් එකේ අවුරුදු 10+ වැඩ කරපු හින්දා කියන්නෙ, stress බලන්න ඕනම් අපේ ජොබට වරෙන්. අපි ඉස්සර ඩීල් කලේ ලංකාවෙ connectivity/services දෙන infra එක, ලබ්බ මොකක්හරි උනොත් උඩ ඉඳන් යටට අපිව කන්න බලන් ඉන්නවා, සට සට ගාල ගොඩ දාන්න ඕනා, අපේ අතින් වැරැද්දක් වෙලා කැඩුනා උනොත් තව කේස්, හිටපු ගමන් රෑට හීනෙන් ip address හිටන් පේනවා බන් :lol: :lol:
    කවුරු hari මැරෙන්න යනකොට stress නැද්ද ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,723
    113
    කවුරු hari මැරෙන්න යනකොට stress නැද්ද ?
    හැමදාම මැරෙනවද බන්? අනික උන්ට කරන්න පුලුවන් දේ කරලා still මැරුනත් උන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනේ. IT වල පුතේ එහෙම නෑ, කැඩුනොත් හදන්නම ඕනා. හදනකන් උඹට ඉන්න දෙන්නෙ නෑ.
    මැරෙන්න යන එකාව අනිවා ගොඩ දාන්න ඕනා කියල සීන් එකක් ආවනම් අන්න හරි
     

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    සමහර unit wala හැමදාම marenawa ubage wagema thama mokak hari wenaekal kerannnama wenawa.oka keralama balanna one ekak සමහර වේලාවට thaman ගන්නා theranaya matha ඔක්කොම depend wenawa ubalata wage ආයෙත් run keranna baha. Gedrae giyamath call එනවා.oka හැමදාම keranakota hithapanko කොහොමද athal e kiyala .

    Thawa දෙයක් oya video eke innna patient la තමන්ගේ turn eke enekam innne නැතිව thama ඇතුළට yannne.kalin idanma එළියෙන් inna kiyala thiyeddi ekene vedio kera kera ඇතුළට yannne.. she was working on some other patient s formula .
    Lankawe thama oya line awagamn balannna kiyala randuwena uk ehema giyama paya 16-20 wait innnath පුළුවන්
    ------ Post added on Sep 19, 2025 at 9:09 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    දැන් ඇවිල්ලා හෑලි ටික ලියයි "උඹලට මේව තේරෙන්නෙ නෑ, අපි මාර ස්ට්‍රෙස් එකේ ඉන්නෙ, එහෙම වෙලා මෙහෙම වෙන එක සාදරනයි බ්ලා බ්ලා බ්ලා" කියලා. 🥴 🥴

    ලෙඩ්ඩුද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,930
    113
    Gampaha
    Subtitle nethuwa hindi terenne nee
    "දොස්තර නෝන දෙන බේත් තිත්තයි, කලින් හිටපු දොස්තර මහත්තයනං රස පැණියක් දුන්න.., මට ඒ බේතම දෙන්න, තිත්ත බේත් බොන්න බෑ"
    කියල වයසක මනුස්සය කොක්ක අදිනව...
    "තොට ඕනෙ ඕනෙ එක ලියන්න තෝද දොස්තර, මංද දොස්තර... ඕනෙ බේතක් තියෙනවනං, ඉස්සරහ ෆාමසියෙන් අරං බීපන්, මම ලියන්නෙ මට ඕනෙ එක.."
    කියල දොස්තර නෝන ගේම ඉල්ලනව...
     
    • Haha
    Reactions: windows_ubuntu