දොස්තරලගේ ලමයින්ට වෙනම පාසල් දෙන්නලු.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දොස්තරලගේ ලමයින්ට වෙනම පාසල් දෙන්නලු.

    මේක ඊයේ නිවුස් වලදි දි දැක්කේ වෛද්‍යවරු ආධ්‍යාපන අමාතංශයේ ගොඩනැගිල්ලකට ගිහිල්ලා එකේ ඇතුලේ ඉදන් උද‍්ගොෂණයක් කරනවා උන්ගේ ලමයින්ට රඡයේ පාසල් වලට ලමයි දාගන්න විශේෂ වරප්‍රසාද ඉල්ලලා .ඇයි බන් මේ දොස්තරලා කියන්නේ අමුතු ඡාතියක්ද?ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන තව ඇයි මුන්ට ඇයි විශේෂ සැලකිලි බලාපොරොත්තු වෙන්නේ. ලමයි ඉස්කෝලේට දාගන්න වෙනම කොටාවකුත් දෙන්න ඔනේද ඇත්තටම මුන් ඉගෙන ගත්තාට සක්කිලිම ඡාතියක්නේ එව නොදුන්නාම වැඩවර්ඡන වලටත් යනවා :angry:හරිනම් ‍මුන්ගේ වෛද්‍ය උපාදියට වියදම් වුන මුදල් ආයේ රඡයට කොටස් වශයෙන් අයකරගන්න ඔනේ.මේවා දකිද්දි තමයි හිතෙන්නේ ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන එක සදාරණයි කියලා .මුන් තනිකරම ලෙඩ්ඩු ඇපයට තියාගෙන ඉල්ලීම් දිනාගන්නේ හරියට ප්‍රාභාකරන් වගේ.:growl:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    cruel%20doctor_zpswi4zm7rq.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අලි පුකෙන් ආපු එවුන්ද උන්ගේ ළමයි
     
    තෝ හිතනවද නරියෝ එහෙම එන එවුන් මෙහෙම ඉල්ලීම් කරන්නේ නැති වෙයි කියලා ......:lol::lol: හරි ලමකයි අනේ ඔයා ....ප්‍රසන දෙකක් බද්ද කරන්න හදනවද ?...එක වැරද්දකින් අනිත් වැරද්දක් නිවැරදි වෙනවද යකෝ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Mun private ewata akamethi kuhaka kamata ban. Nethuwa quality ekak gena hithala newei. Ara IT un wage roththa pitin doctors la eliyata awama nikamma unge demand eka bahinawane. Unta ona ekadikarayak thiyan innai.

    Rajaye ispirithalekata giyanam balaganna puluwan okun minissunta part dana heti
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් ඔව් මාත් දැක්කා..

    අලි පුකෙන් ආපු එවුන්ද උන්ගේ ළමයි

    අනිත් කිසිම රඡයේ සේවකයෙක් මේ වගේ අසාධාරණ ඉල්ලිම් කරනවා දැකලා නෑ අඩුගානේ රඡයේ ගුරුවරුන්වත් ලමයි ස්කොලේ ට දාගන්න වරප්‍රසාද ඉල්ලලා නෑ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තෝ හිතනවද නරියෝ එහෙම එන එවුන් මෙහෙම ඉල්ලීම් කරන්නේ නැති වෙයි කියලා ......:lol::lol: හරි ලමකයි අනේ ඔයා ....ප්‍රසන දෙකක් බද්ද කරන්න හදනවද ?...එක වැරද්දකින් අනිත් වැරද්දක් නිවැරදි වෙනවද යකෝ

    රඡයේ සේවයට ගත්තොත් ඉල්ලයි .ඔය වෛද්‍යවරු පෞද්ගලික විද්‍යාල වලට විරුද්ද අනිත් මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙවෙයි උන්ගේ මොනොපොලි එක තියාගන්න මාකට් එක තියාගන්න නැතුව මිනිස්සුන්ට ඇති ආදරයකට නෙවෙයි.
    Mun private ewata akamethi kuhaka kamata ban. Nethuwa quality ekak gena hithala newei. Ara IT un wage roththa pitin doctors la eliyata awama nikamma unge demand eka bahinawane. Unta ona ekadikarayak thiyan innai.

    Rajaye ispirithalekata giyanam balaganna puluwan okun minissunta part dana heti

    :yes::yes:මුන්ගේ කුට්ටිය ගැන විතරයි හිතන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Mun private ewata akamethi kuhaka kamata ban. Nethuwa quality ekak gena hithala newei. Ara IT un wage roththa pitin doctors la eliyata awama nikamma unge demand eka bahinawane. Unta ona ekadikarayak thiyan innai.

    Rajaye ispirithalekata giyanam balaganna puluwan okun minissunta part dana heti

    කරනා දෙකක් .....එකක් හරි ,එකක් වැරදි ......උඹ හිතනවද ප්‍රයිවට් කැම්පස් වලින් එන එවුන් කහදියරෙන් නාවලා ,අලි පුකෙන් එලියට ඇවිත් ....දුපත් මිනිස්සුන්ට ආදරෙන් කතා කරලා බෙහෙත් දෙයි කියලා ලංකවේ ....හිනෙන්ද දොඩවන්නේ :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    රඡයේ සේවයට ගත්තොත් ඉල්ලයි .ඔය වෛද්‍යවරු පෞද්ගලික විද්‍යාල වලට විරුද්ද අනිත් මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙවෙයි උන්ගේ මොනොපොලි එක තියාගන්න මාකට් එක තියාගන්න නැතුව මිනිස්සුන්ට ඇති ආදරයකට නෙවෙයි.

    :yes::yes:මුන්ගේ කුට්ටිය ගැන විතරයි හිතන්නේ.

    මචන් ඔන්න ඕකයි වැරදුන තැන ....උන්ගේ පැත්තෙන් හිතුවොත් ..උන්ට කෙලවන්න හිතාගෙන එක කරොත් ....අන්තිමට කෙලවෙන්නේ අපිටද උන්ටද ?.....එක වැරද්දකින් අනිත් වැරැද්ද නිවැරදි කරන්නේ කොහොමද බන් .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පටන් ගත්තේ බල්ලගෙන් ....කතාව යන්නේ මැක්කෝ ගැන ....එහෙම නෙමේද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113

    දැන් උඹ හිතන් ඉන්නේ දොස්තරු නිසා සයිටම් එකට විරුද වීම හෝ එකග වීම කලයුතුයි කියලද .....

    කණගාටුයි ශ්‍රී ලංකා මේ ඔබේ දරුවන්ගේ අදහස්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    කරනා දෙකක් .....එකක් හරි ,එකක් වැරදි ......උඹ හිතනවද ප්‍රයිවට් කැම්පස් වලින් එන එවුන් කහදියරෙන් නාවලා ,අලි පුකෙන් එලියට ඇවිත් ....දුපත් මිනිස්සුන්ට ආදරෙන් කතා කරලා බෙහෙත් දෙයි කියලා ලංකවේ ....හිනෙන්ද දොඩවන්නේ :lol::lol:

    Ane mahaththago anith kshethra wala oya wage prashna thiyenawada. Thamange customers lata ballonta wage part dana. Demand ekata sarilana supply ekak nethi nisane me porawal wela thiyenne.

    Lankawe thiyenne dosthara injineru prashnayak neweida.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Ane mahaththago anith kshethra wala oya wage prashna thiyenawada. Thamange customers lata ballonta wage part dana. Demand ekata sarilana supply ekak nethi nisane me porawal wela thiyenne.

    Lankawe thiyenne dosthara injineru prashnayak neweida.

    එක හරි මහත්තයෝ...ඔයා ඔතන දෙන විසදුම තමයි අවුල .....එකට විසදුමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි .....හැබැයි ඔයා ඔය කතාකරන්නේ අතලොස්සක් පිරිස ගැන ....දෙවිවරු වගේ පිරිස තමයි වැඩි .....මමත් මැරෙන්න ගිහින් බේරුනේ ඔවුන් නිසා ...

    සමහර විට උඹ ඔය කියනවා ඇත්තේ නර්ස්ලා ,අටෙන්දන්ට්ලා ගැන වෙන්න ඇති :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    එක හරි මහත්තයෝ...ඔයා ඔතන දෙන විසදුම තමයි අවුල .....එකට විසදුමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි .....හැබැයි ඔයා ඔය කතාකරන්නේ අතලොස්සක් පිරිස ගැන ....දෙවිවරු වගේ පිරිස තමයි වැඩි .....මමත් මැරෙන්න ගිහින් බේරුනේ ඔවුන් නිසා ...

    සමහර විට උඹ ඔය කියනවා ඇත්තේ නර්ස්ලා ,අටෙන්දන්ට්ලා ගැන වෙන්න ඇති :lol::lol:

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දොස්තරලත් එක්ක තියෙන දේශපාලන කොන්තරේ මේවගෙන් පිරිමහ ගන්ඩවගේ බලන්නෙ, ඔවට කියන්නෙ කලදුටු කල වහ ඉහගැනීම කියල. බය වෙන්ඩ එපා අපි ඉන්නව දොස්තරල එක්ක, දොස්තරල ඉල්ලනෙ සාධාරන ඉල්ලිමක් එක අනිවාර්යෙන් රජය ඉටු කරන්ඩ ඔනෙ, මරාගෙන මැරෙන කොටින්ට සමාව දීල එලියට දාන්ඩ පුලුවන් නම් රටට සේවයක් කරන දොස්තරලගෙ ලමයින්ට ස්කොලයක් දෙන්ඩ බැරිකමක් නැනෙ.