දොස්තරලගේ ලමයින්ට වෙනම පාසල් දෙන්නලු.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං එතනම බලපන් මුන්ගෙ කුහක කම.
    ජාතික පාසල් අච්චර ගාණක් තියෙද්දි ඇයි මෙ ඉස්කොල 12 ම විතරක් ඉල්ලන්නෙ ?
    එකෙන්ම තෙරෙනවා නෙ මුන් අලි පු*න් කියලා.ඩොකෙක් වෙන්න හැමොටම බැහැ.ඒත් මුන් මෙ කරන වැඩ වලින් කොලිටි එක බහිනව ව්‍රුතියෙ .
    දැන් ඔය ශාන්ත් පීතර,ශ්ාන්ත ජොසප් වගෙ එව්වා ඉල්ලන්නෙ නැදද් බන් මුන්.එව්වා සෙමි ගවර්න්මන්ට්ද් ?
    ඉල්ලන්න ඇයි කියල අහන්ඩ කතා කරල ඉන්ඩ ඔනනෙ, කිසිම කතාවක් නැතුව නිකන් එකාධිපතියෙක් වගේනෙ දැන් අකිලය හැසිරෙන්නෙ, ඔනම දෙයක් සාගච්චාවෙන් විසදන්ඩ පුලුවන්නෙ, වැරැද්ද අකිලයගෙ කොල්ලො ගහන &න්නය ඉදිමිලා ඒකයි ඔය, ඔව බහි දවසක් ස්ටයික් කරපු ගමන්,
    මචං නෙවිල් ප්‍රනාන්දු උන්නැහෙට සයිටම් එක දාන්න අවසරෙ දුන්නෙ අපෙ මදමූලන මජරජාණො ම තමා .උඹට එව්වා අමතක නැහැ නෙ ??
    දන්න දෙයක් කියපන් බන්,සයිටම් එකට කොහෙවත් ,තාම මේ රජයෙන්වත් අවසර ලැබිල නැ, කිසිම අවසරයක් නැතුව හොරට පවත්වාගෙන යන්නෙ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    රජයේ ගුරැවරැන්ට ළමයි පාසල් වලට ඇතුලත් කිරීමේදී වරප්‍රසාදයක් හදලා දීලයි තියෙන්නේ. ඊඩී කියලා කැටගරියක් තියෙනවා. ඒකෙදි අදාල ළමයට ලකුණු 5ක් ලැබෙනවා අම්මා හරි තාත්තා හරි රජයේ පාසල් ගුරැවරැනම්.

    හ්ම් රඡයේ අනිත් සේවකයින්ටත් ඔහොම ලකුණු සංඛාවක් ලැබෙනවද ?මම දන්නේ පොලිසීයේ එක්කෙනෙක් කිව්වා උන්ටත් ඔහොම එකක් තියෙනවා කියලා මම හරියටම දන්නේ නෑ පොඩි ලකුණු ගානක් දෙන එකයි අනිවාර්ය පාසලක් සහතික කරලාම දෙන එකයි දෙකක් නේ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ රටේ ඉන්න නූගත් ගන්කබර ජනතාවම තමයි ඕකුන්ට පූජාසනයේ ඉදුවා වෑදුම් පිදුම් ඉල්ලන තත්වෙට ගෙනත් තියෙන්නේ. දෝතර මහත්තයෝ, හාමුදුරුවො, හාමු එහෙම කියලානේ ඕකුන්ට කතා කරන්නේ. දොස්තර කියන්නේ දෙවියෙක් නෙමෙයි උන් කරන්නේ රස්සාවක් අපි හෑමෝම වගේ. ඕනම දෙයක් ඕවර් රේට් කරාම අන්තිමට අපිම ඉල්ලන් පුකේ ටින්කිරි ගා ගෑනීමක් තමයි වෙන්නේ.

    :yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දොස්තරල ලක්ශ ගානක් නැනෙ මේ රටේ උන්ගෙ ලමයි අවුරුද්දකට ඔනෙ නම් වැඩිම උනොත් 40-50 ඉදි ඉටත් අඩු ඇති. ඔය ලමයි ටික කලමනාකරනය කරගන්ඩ බැරිද ආණ්ඩුවට බෑමද නැනෙ පුලුවන්, ඒක නොකරන්නෙ මොකො එක්කො නොහැකියාව නැත්තන් උවමනාවෙන් තියෙන තරහට මග අරිනව,ඔකනෙ ඇත්තම කතාව. ඔය වගේ අතිශය සරල දෙයක් ගම රට පෙරලන් නැතුව විසදල දෙන්ඩ බැරිනම් මොන රෙද්දටද ආන්ඩුවක්... මට නම් දොස්තරලගෙ වරදක් පේන් නැ,

    එහෙම උනත් ඔහොම ඉල්ලීම් කරන්නේ මොන අයිතියකින්ද බන්...

    උන් අපිට කරන්නේ සේවයක්ද?? රජයෙන් මුන්ට පඩි දුන්නේ නැත්තන් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙයිද??

    උන් කරන්නේ ජොබ් එකක් ඒකත් රජයේ වියදමෙන්ම ඉගෙනගෙන...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම උනත් ඔහොම ඉල්ලීම් කරන්නේ මොන අයිතියකින්ද බන්...

    උන් අපිට කරන්නේ සේවයක්ද?? රජයෙන් මුන්ට පඩි දුන්නේ නැත්තන් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙයිද??

    උන් කරන්නේ ජොබ් එකක් ඒකත් රජයේ වියදමෙන්ම ඉගෙනගෙන...
    ඔනෙම කෙනෙක්ට ඔනෙම ඉල්ලිමක් කරන්ඩ විවස්තාවෙන් අයිතිය තියෙනව,කතා කරන්ඩ තමන් කැමති මතයක් ඉදිරිපත් කරන්ඩ අයිතිය තියෙනව,ඒ ඉල්ලිම කලමනාකරන කරගන්න එක ආණ්ඩුවක වගකිමක්,

    මාර කතාවක්නෙ ආන්ඩුව ඉන්නෙ සේවා පවත්වාගෙන යන්ඩ, රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් පඩි දෙන්නෙ, නැතුව අකිලය හරි වද &න්නය හරි ගෙදරින් ගෙනල්ල පඩි දෙන්නෙ නැනෙ, මොනවද මේ කියන බයිල.

    ජොබ් එකක් තමා,රටේ ලමයින්ට නිදහස් අධයපනය දෙන එකක් ආණ්ඩුවෙ වගකීමක්, ඔව එකක්වත් තර්ක නෙමේ බලේට පත් උන සියලුම රජයන් ඔව කරඩ ඔනෙ අනිවාර්යෙන්, අපිට දොස්තරල වෙන්ඩ බැරි උනා කියල උන්ට ඉරිසියා කරල වැඩක් නැ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540

    Doctors ge fathers ge time ekedi , doctors la ohoma illimak karala thubuna nam, oba doctor kenek novenna ida thibuna. A mokadha, godak doctors lage fathers la doctors neve. Doctor lage daruvek , school eke obe putuva ganimata ida thibuna.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    ඉතිං එතනම බලපන් මුන්ගෙ කුහක කම.
    ජාතික පාසල් අච්චර ගාණක් තියෙද්දි ඇයි මෙ ඉස්කොල 12 ම විතරක් ඉල්ලන්නෙ ?
    එකෙන්ම තෙරෙනවා නෙ මුන් අලි පු*න් කියලා.ඩොකෙක් වෙන්න හැමොටම බැහැ.ඒත් මුන් මෙ කරන වැඩ වලින් කොලිටි එක බහිනව ව්‍රුතියෙ .
    දැන් ඔය ශාන්ත් පීතර,ශ්ාන්ත ජොසප් වගෙ එව්වා ඉල්ලන්නෙ නැදද් බන් මුන්.එව්වා සෙමි ගවර්න්මන්ට්ද් ?

    ප්‍රශ්නෙ තියෙන්නෙ අන්න එතන. මම දන්න විදියට කරාපිටිය හොස්පිටල් එකේ ජනප්‍රිය විශේෂ‍්ඥ වෛද්‍යවරුන්ගෙ ළමයිනුත් රිච්මන්ඩ්, මහින්ද, සවුත්ලන්ඩ්, සංගමිත්ත යවන්නෙ නැතුව ලබුදූව සිරිධම්ම කියන අළුත් ජාතික පාසලට යවල තියෙනව (එය එතරම්ම ජනප්‍රියම පාසලක් නෙමෙයි නමුත් ජාතික පාසලක් විදියට ගණන් ගන්න පාසලක්). ඉතින් ඒ අයට පුලුවන් නං ඇයි මේ අය හොඳම ජනප්‍රිය පාසල් ඉල්ලන්නේ? මහන්තත්තකම තමයි
    පාසල් වර්ගීකරණයක් තියෙනව මුළු පාසල් සංඛ්‍යාෙවෙන් 6% විතර වෙන 1AB කාණ්ඩය තමයි ඔය ජාතික පාසල් කියන්නෙ. ඒවයෙ අධ්‍යාපන මට්ටම හොඳයි උසස් පෙළ විද්‍යා අධ්‍යාපනය තියෙනව. අධ්‍යාපන අමාත්‍යංශය නිර්දේශ කරල තියෙන්නෙත් ඔය ජාතියෙ ජාතික පාසල් ඉතින් ඒක සාධාරණයි, නමුත් මෙතන ඒ අය වැරදි විදියට ඩිමාන්ඩ් කරනව රාජකීය ආනන්ද විශාඛා මහමායා මලියදේව වගේ ලංකාවේ ජනප්‍රියමම ඉස්කෝල ඉල්ලල. මේ ඉල්ලීම අන්තිම අසාධාරණයි, ඉස්සර වගේ නෙමෙයි දැන් ඇත්තටම වෛද්‍යවරුන්ගෙ වෘත්තීය ගරුත්වය පුදුම විදියට පල්ලෙහාට ගිහිල්ල.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Doctors ge fathers ge time ekedi , doctors la ohoma illimak karala thubuna nam, oba doctor kenek novenna ida thibuna. A mokadha, godak doctors lage fathers la doctors neve. Doctor lage daruvek , school eke obe putuva ganimata ida thibuna.

    අයියේ සිංහල දාගන්නකෝ .....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    දොස්තරලත් එක්ක තියෙන දේශපාලන කොන්තරේ මේවගෙන් පිරිමහ ගන්ඩවගේ බලන්නෙ, ඔවට කියන්නෙ කලදුටු කල වහ ඉහගැනීම කියල. බය වෙන්ඩ එපා අපි ඉන්නව දොස්තරල එක්ක, දොස්තරල ඉල්ලනෙ සාධාරන ඉල්ලිමක් එක අනිවාර්යෙන් රජය ඉටු කරන්ඩ ඔනෙ, මරාගෙන මැරෙන කොටින්ට සමාව දීල එලියට දාන්ඩ පුලුවන් නම් රටට සේවයක් කරන දොස්තරලගෙ ලමයින්ට ස්කොලයක් දෙන්ඩ බැරිකමක් නැනෙ.

    ආනේ එහෙනම් බයවෙන්න දෙයක් නෑ උඹ ඉන්නවා කියන්නේ කොච්චර හයියක්ද :rofl::rofl::rofl:
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    දැන් අලුත්ම ලස්සන වචනය.. "දුප්පත් මිනුසුන්ගේ බදු වලින් ඉගෙන ගන්නවා".. ඔය විදියට කියන අය ගොඩක් හිතන් ඉන්නේ campaus අය විතරයි එහෙම ඉගෙන ගන්නේ..මුලින් තමන් ගැනම හිතලා බලන්න. බහුතරය පොඩි කාලේ ඉදලා ඉගෙන ගත්තේත් ඒ විදියටම තමයි. දොස්තරවරු ටික දෙනෙක්ගේ වරදට බහුතරයක් ඒ ගොඩට දාන එකත් වැරදියි. අපිටත් දොස්තර කෙනෙක් වෙන්න බැරි උනේ අපේ අදක්ෂ කමට. ඒ නිසා එකට ඒ අයට බනින එක වැරදියි නේද? comment දාන්න පහසුයි. එත් දොස්තර කෙනෙක් වෙන්න විදින දුක හිතේ ගින්දර අවුරුදු 5ක්... නොදන්නා අය හිතන්නේ දොස්තර කියන්නේ සල්ලි හම්බ කරන කෙනෙක් කියලා විතරයි.. කොටින්ම එයාලට ජිවිතයක් තියෙනවද හිතලා බලන්න.. ඊට වඩා සතුටු ජිවිතයක් දොස්තර නොවුණු කෙනෙක් ලබන බව ගොඩක් අය දන්නේ නැ.. අනුනට ඇගිල්ල දික් කරන්න කලින් තමන් නිදහස් අධ්යාපනයෙන් ඉගෙන ගෙන රට වෙනුවෙන් මොනාද කලේ හිතන්න...
    මෙතන සමහර අය SAITM හොදයි කියලා කියනවා. හැබැයි ඔතනින් එලියට එන දොස්තරලා ගාස්තු අය කරන්න ගත්ත දවසට (එයාලට ලක්‍ෂ 120 හොයා ගන්න ඕන) ඔය අයටම වෙනස තේරේවි. එදාට අපි නැති වෙයි. අපිම අපේ ළමයින්ගේ ජිවත විනාස කරලා තියේවි... මේ මගේ අදහස...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔනෙම කෙනෙක්ට ඔනෙම ඉල්ලිමක් කරන්ඩ විවස්තාවෙන් අයිතිය තියෙනව,කතා කරන්ඩ තමන් කැමති මතයක් ඉදිරිපත් කරන්ඩ අයිතිය තියෙනව,ඒ ඉල්ලිම කලමනාකරන කරගන්න එක ආණ්ඩුවක වගකිමක්,

    මාර කතාවක්නෙ ආන්ඩුව ඉන්නෙ සේවා පවත්වාගෙන යන්ඩ, රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් පඩි දෙන්නෙ, නැතුව අකිලය හරි වද &න්නය හරි ගෙදරින් ගෙනල්ල පඩි දෙන්නෙ නැනෙ, මොනවද මේ කියන බයිල.

    ජොබ් එකක් තමා,රටේ ලමයින්ට නිදහස් අධයපනය දෙන එකක් ආණ්ඩුවෙ වගකීමක්, ඔව එකක්වත් තර්ක නෙමේ බලේට පත් උන සියලුම රජයන් ඔව කරඩ ඔනෙ අනිවාර්යෙන්, අපිට දොස්තරල වෙන්ඩ බැරි උනා කියල උන්ට ඉරිසියා කරල වැඩක් නැ

    එහෙනම් උතුරේ දෙමල අයත් ඉල්ලන ඉල්ලීම් සාදාරණයි නේ ඇයි ඔනේම දෙයක් ඉල්ලන පුලුවන්නේ .ආන්ඩු තියෙන්නේ සේවා සපයන්න නෙවෙයි යකෝ එහෙනම් ඡන්ද තියන්නේ නැතුව රාඡ්‍ය ආයතන පවත්වගෙන යන්න එපැයි .වැටුප් ගෙවන්න විතරද ලංකාවේ සල්ලි වියදම් කරන්නේ එතකොට අනිත් එව කරන්නේ උබේ ඇට දෙක විකුනලද? වැටුප් කියන්නේ පුනාරාවර්තන වියදම් එව ඔනේ ඔනේ විදියට ගෙවන්න තියාගත්තොත් රටේ ආර්තිකය විනාශ වෙලා යනවා.බලයට පත් වුනාම දොස්තරලගේ ලමයින්ට වෙනම පාසල් දෙන්න ඔනේද?එතකොට අනිත් ලමයි ලමයින් නෙවෙයිද?
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් අලුත්ම ලස්සන වචනය.. "දුප්පත් මිනුසුන්ගේ බදු වලින් ඉගෙන ගන්නවා".. ඔය විදියට කියන අය ගොඩක් හිතන් ඉන්නේ campaus අය විතරයි එහෙම ඉගෙන ගන්නේ..මුලින් තමන් ගැනම හිතලා බලන්න. බහුතරය පොඩි කාලේ ඉදලා ඉගෙන ගත්තේත් ඒ විදියටම තමයි. දොස්තරවරු ටික දෙනෙක්ගේ වරදට බහුතරයක් ඒ ගොඩට දාන එකත් වැරදියි. අපිටත් දොස්තර කෙනෙක් වෙන්න බැරි උනේ අපේ අදක්ෂ කමට. ඒ නිසා එකට ඒ අයට බනින එක වැරදියි නේද? comment දාන්න පහසුයි. එත් දොස්තර කෙනෙක් වෙන්න විදින දුක හිතේ ගින්දර අවුරුදු 5ක්... නොදන්නා අය හිතන්නේ දොස්තර කියන්නේ සල්ලි හම්බ කරන කෙනෙක් කියලා විතරයි.. කොටින්ම එයාලට ජිවිතයක් තියෙනවද හිතලා බලන්න.. ඊට වඩා සතුටු ජිවිතයක් දොස්තර නොවුණු කෙනෙක් ලබන බව ගොඩක් අය දන්නේ නැ.. අනුනට ඇගිල්ල දික් කරන්න කලින් තමන් නිදහස් අධ්යාපනයෙන් ඉගෙන ගෙන රට වෙනුවෙන් මොනාද කලේ හිතන්න...
    මෙතන සමහර අය SAITM හොදයි කියලා කියනවා. හැබැයි ඔතනින් එලියට එන දොස්තරලා ගාස්තු අය කරන්න ගත්ත දවසට (එයාලට ලක්‍ෂ 120 හොයා ගන්න ඕන) ඔය අයටම වෙනස තේරේවි. එදාට අපි නැති වෙයි. අපිම අපේ ළමයින්ගේ ජිවත විනාස කරලා තියේවි... මේ මගේ අදහස...
    :yes::yes: ගොඩක් උන්ට තියෙන්නෙ කුහක කම විතරයි.
     
    ඉතින් දොස්තර කෙනෙක් වෙන්න අමාරුයි කියලා එයාලගේ ලමයින්ට රටේ නම තියෙන ස්කොලයක් දෙන්න ඔනේද? මොකද්ද එකේ තියෙන සාධාරණත්වය.දැන් දොස්තරලා විතරයි මේ රටට සේවයක් කරලා තියෙන්නේ.සයිටම් එක කියන්නේ විදිමත් ක්‍රියාපටිපාටියකින් තොරව ආපු පෞද්ගලික ආයතනයක් එක ගැන තර්කයක් නෑ 'දැන් ප්‍රශ්නය තියෙන්නේ මේ ප්‍රශ්න ගැන කතා කරන්නේ කා වෙනුවෙන්ද කියන එකයි ඒ තමන්ගේ තත්වය රැක ගන්න විතරයි .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් අලුත්ම ලස්සන වචනය.. "දුප්පත් මිනුසුන්ගේ බදු වලින් ඉගෙන ගන්නවා".. ඔය විදියට කියන අය ගොඩක් හිතන් ඉන්නේ campaus අය විතරයි එහෙම ඉගෙන ගන්නේ..මුලින් තමන් ගැනම හිතලා බලන්න. බහුතරය පොඩි කාලේ ඉදලා ඉගෙන ගත්තේත් ඒ විදියටම තමයි. දොස්තරවරු ටික දෙනෙක්ගේ වරදට බහුතරයක් ඒ ගොඩට දාන එකත් වැරදියි. අපිටත් දොස්තර කෙනෙක් වෙන්න බැරි උනේ අපේ අදක්ෂ කමට. ඒ නිසා එකට ඒ අයට බනින එක වැරදියි නේද? comment දාන්න පහසුයි. එත් දොස්තර කෙනෙක් වෙන්න විදින දුක හිතේ ගින්දර අවුරුදු 5ක්... නොදන්නා අය හිතන්නේ දොස්තර කියන්නේ සල්ලි හම්බ කරන කෙනෙක් කියලා විතරයි.. කොටින්ම එයාලට ජිවිතයක් තියෙනවද හිතලා බලන්න.. ඊට වඩා සතුටු ජිවිතයක් දොස්තර නොවුණු කෙනෙක් ලබන බව ගොඩක් අය දන්නේ නැ.. අනුනට ඇගිල්ල දික් කරන්න කලින් තමන් නිදහස් අධ්යාපනයෙන් ඉගෙන ගෙන රට වෙනුවෙන් මොනාද කලේ හිතන්න...
    මෙතන සමහර අය SAITM හොදයි කියලා කියනවා. හැබැයි ඔතනින් එලියට එන දොස්තරලා ගාස්තු අය කරන්න ගත්ත දවසට (එයාලට ලක්‍ෂ 120 හොයා ගන්න ඕන) ඔය අයටම වෙනස තේරේවි. එදාට අපි නැති වෙයි. අපිම අපේ ළමයින්ගේ ජිවත විනාස කරලා තියේවි... මේ මගේ අදහස...
    කවුරුවත් බලෙන් ඔලුවට පිස්තොලේ තියල දොස්තරල වෙයල්ල කියල බල කලේ නෑනේ බන්. අකමෑති එවුන් දොස්තරල නොවී හිටියම ඉවරනේ. අපිටත් අපේ රස්සවල් නිකන් ලෑබුනේ නෑ. අපි කාපු කටු අපි විතරයි දන්නේ. රස්සාවට ගියාට පස්සෙත් එහෙම තමයි. කොහොමද කුනු ට්‍රෑක්ටරේ වෑඩ කරන බුවාලා ගදයි කියල රස්සාව බෑ කිව්වොත්. මිනී එම්බාම් කරන එවුන්. යුද්දේ කාලේ මරනය අතේ තියන් යුද්ද කරපු කොල්ලො. මේ කවුරුත් කරන්නේ අතයවශය අමාරු රස්සාවල් තමා. ඒ හින්දා කිසිම කෙනෙක් විශේෂ වෙන්න බෑ. කොහොමත් කොයි දරුවත් එකයි. ඒ හින්දා දෙමාපියන්ගේ හෑකියාව මත දරුවන්ගේ අද්යාපනය තීරනය වෙන එක හරිම වෑරදි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කවුරුවත් බලෙන් ඔලුවට පිස්තොලේ තියල දොස්තරල වෙයල්ල කියල බල කලේ නෑනේ බන්. අකමෑති එවුන් දොස්තරල නොවී හිටියම ඉවරනේ. අපිටත් අපේ රස්සවල් නිකන් ලෑබුනේ නෑ. අපි කාපු කටු අපි විතරයි දන්නේ. රස්සාවට ගියාට පස්සෙත් එහෙම තමයි. කොහොමද කුනු ට්‍රෑක්ටරේ වෑඩ කරන බුවාලා ගදයි කියල රස්සාව බෑ කිව්වොත්. මිනී එම්බාම් කරන එවුන්. යුද්දේ කාලේ මරනය අතේ තියන් යුද්ද කරපු කොල්ලො. මේ කවුරුත් කරන්නේ අතයවශය අමාරු රස්සාවල් තමා. ඒ හින්දා කිසිම කෙනෙක් විශේෂ වෙන්න බෑ. කොහොමත් කොයි දරුවත් එකයි. ඒ හින්දා දෙමාපියන්ගේ හෑකියාව මත දරුවන්ගේ අද්යාපනය තීරනය වෙන එක හරිම වෑරදි

    දොස්තරලා විතරයි බන් රස්සාව කරන්නේ අනිත් එවුන්ට නිකම් ලු පඩි දෙන්නේ.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනම් උතුරේ දෙමල අයත් ඉල්ලන ඉල්ලීම් සාදාරණයි නේ ඇයි ඔනේම දෙයක් ඉල්ලන පුලුවන්නේ .ආන්ඩු තියෙන්නේ සේවා සපයන්න නෙවෙයි යකෝ එහෙනම් ඡන්ද තියන්නේ නැතුව රාඡ්‍ය ආයතන පවත්වගෙන යන්න එපැයි .වැටුප් ගෙවන්න විතරද ලංකාවේ සල්ලි වියදම් කරන්නේ එතකොට අනිත් එව කරන්නේ උබේ ඇට දෙක විකුනලද? වැටුප් කියන්නේ පුනාරාවර්තන වියදම් එව ඔනේ ඔනේ විදියට ගෙවන්න තියාගත්තොත් රටේ ආර්තිකය විනාශ වෙලා යනවා.බලයට පත් වුනාම දොස්තරලගේ ලමයින්ට වෙනම පාසල් දෙන්න ඔනේද?එතකොට අනිත් ලමයි ලමයින් නෙවෙයිද?
    රජය විවස්තාවෙන් බැදිල ඉන්නව රටේ ඒකීය බාවය සුරකින්ඩ, ඒ වගේම රටේ ඒකීය බාවය කඩන්ඩ හිතන එකත් නිතියෙන් තහනම්, ඒ නිසා උතුරේ ඉල්ලිම නිති විරොධියි, ඒ වගේ නිති විරොධි ඉල්ලිම් වලට හමුදාව හො පොලිසිය දාල කුඩු පට්ටම් කරන්ඩ විවස්තාවෙන් බලය ආණ්ඩුවට පවරල තියෙනව, නිවටයෙක් ජනාධිපති නොවි පිරිමියෙක් ජනාධිපති උනානම් ඔය උතුරෙ එක කැනහිලෙක් මීක් කියන් නැ.
    ආණ්ඩුව තියෙන්නෙ සේවා පවත්වාගෙන යන්ඩ නෙමේ නම් මොන අහවල් දේ කරන්ඩද කියපන් බලන්ඩ.??
    වැටුප් ගෙවන්ඩ විතරක් නෙමි සියලු සේවා අශ පවතාගෙන යන්ඩ. මිනිස්සු බදු ගෙවන්නෙ
    මොකටද ආණ්ඩුවට ?? මලු පුරොල පොට්ටනි ගහල භාන්ඩාගාරය පුරවන්ඩද අනේ නැ, නැවත ඒ සල්ලි පොදු මහජනතාවගෙ අතට පත්වෙන නිසා.
    ඔය කැදත් නැ කියන රනිල්ට කවද්ද තිබ්බෙ හැමදාම නැ බැ ඔය දෙක ඇරන්ඩ කියන්ඩ දෙයක් මිනිහ දන්නෙ නැ,ආර්තිකේ කලමාකරනය කරගන්ඩනෙ ආර්තික ඔස්තාර් පොන්ස්ව ලක්ශ 62 මිහරක් බලේට ,දැන් මොනවද කුරු කුරු ගන්නෙ, අනික සල්ලි තියෙන නිසානෙ එක පාරට පඩි 10 000 වැඩි කරේ ඒක නිසා ඔව අපිට අදාල නැ ,සේවා අශ අනිව පවත්වාගෙන යන්ඩ ඔනෙ.

    පාසලක් දෙන්ඩ ඔනෙද නැද්ද කියල බලන්ඩ, ඉස්සර වෙලා සමලිoගික අධයාපන ඇමතිය දොස්තරල එක්ක කතා කරල ඉන්ඩ ඔනෙ, කොල්ලො ගහන්ඩ නම් අකිලයට වෙලාව තියෙනව දොස්තරල එකක කතා කරන්ඩ වෙලාවක් නැ.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රජය විවස්තාවෙන් බැදිල ඉන්නව රටේ ඒකීය බාවය සුරකින්ඩ, ඒ වගේම රටේ ඒකීය බාවය කඩන්ඩ හිතන එකත් නිතියෙන් තහනම්,
    ඒ වගේම රජය වයවස්තාවෙන් බෑදිලා ඉන්නව සාමානාත්මතාවය රකින්න. කොටසකට විශේෂයක් කරන්න බෑ. උබ දොස්තරලට කඩේ යන්නේ ආණ්ඩුව එක්ක තියෙන මලටනේ :lol:. අපිත් ආණ්ඩුව එක්ක මල බන් :frown:. ඒත් අසාදාරණේට විරුද්දයි. අවස්තාවාදීන්ට අපි කෑමති නෑ. :yes: