දොස්තරලගේ ලමයින්ට වෙනම පාසල් දෙන්නලු.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රජය විවස්තාවෙන් බැදිල ඉන්නව රටේ ඒකීය බාවය සුරකින්ඩ, ඒ වගේම රටේ ඒකීය බාවය කඩන්ඩ හිතන එකත් නිතියෙන් තහනම්, ඒ නිසා උතුරේ ඉල්ලිම නිති විරොධියි, ඒ වගේ නිති විරොධි ඉල්ලිම් වලට හමුදාව හො පොලිසිය දාල කුඩු පට්ටම් කරන්ඩ විවස්තාවෙන් බලය ආණ්ඩුවට පවරල තියෙනව, නිවටයෙක් ජනාධිපති නොවි පිරිමියෙක් ජනාධිපති උනානම් ඔය උතුරෙ එක කැනහිලෙක් මීක් කියන් නැ.
    ආණ්ඩුව තියෙන්නෙ සේවා පවත්වාගෙන යන්ඩ නෙමේ නම් මොන අහවල් දේ කරන්ඩද කියපන් බලන්ඩ.??
    වැටුප් ගෙවන්ඩ විතරක් නෙමි සියලු සේවා අශ පවතාගෙන යන්ඩ. මිනිස්සු බදු ගෙවන්නෙ
    මොකටද ආණ්ඩුවට ?? මලු පුරොල පොට්ටනි ගහල භාන්ඩාගාරය පුරවන්ඩද අනේ නැ, නැවත ඒ සල්ලි පොදු මහජනතාවගෙ අතට පත්වෙන නිසා.
    ඔය කැදත් නැ කියන රනිල්ට කවද්ද තිබ්බෙ හැමදාම නැ බැ ඔය දෙක ඇරන්ඩ කියන්ඩ දෙයක් මිනිහ දන්නෙ නැ,ආර්තිකේ කලමාකරනය කරගන්ඩනෙ ආර්තික ඔස්තාර් පොන්ස්ව ලක්ශ 62 මිහරක් බලේට ,දැන් මොනවද කුරු කුරු ගන්නෙ, අනික සල්ලි තියෙන නිසානෙ එක පාරට පඩි 10 000 වැඩි කරේ ඒක නිසා ඔව අපිට අදාල නැ ,සේවා අශ අනිව පවත්වාගෙන යන්ඩ ඔනෙ.

    පාසලක් දෙන්ඩ ඔනෙද නැද්ද කියල බලන්ඩ, ඉස්සර වෙලා සමලිoගික අධයාපන ඇමතිය දොස්තරල එක්ක කතා කරල ඉන්ඩ ඔනෙ, කොල්ලො ගහන්ඩ නම් අකිලයට වෙලාව තියෙනව දොස්තරල එකක කතා කරන්ඩ වෙලාවක් නැ.

    ව්‍යස්තාව දැන් වෙනස් කරන්න නේ යන්නේ ඔක තව දුරටත් වලංගු නැති වෙන්න පුලුවන් .අනික කෝ එතකොට සමානාත්මතාවය දොස්තරලට විතරක් විශේෂ වරප්‍රසාද ලැබිය යුතුයි කියලා වගන්තියතුත් දාගන්න වෙයි.ආර්තිකය ප්‍රධාන කොටස් තුනයි කෘෂි ,සේවා ,කාර්මික සේවා සියල්ල රඡයෙන් සපයන්නේ නෑ සමාඡවාදි රටවල් වගේ .දැන් පෞද්ගලික අංශය තමයි සේවා කටයතු වලින් වැඩි ප්‍රතිශතයක් පවත්වාගෙන යන්නේ රඡය තියෙන්නෙ නීතිය හා සාමය ,ආර්ක්ෂාව ,යටිතල පහසුකම් සැපයිම් ,ආයොඡන ,විදේශ විනමය කලමණාකරණය ,ආර්තික කලමණාකරණය වගේ දේවල් වලට නැතුව ගවර්මන්ට් ඡොබ් දීලාමිනිසුන්ගේ බදු මුදල් පඩි වශයෙන් බෙදලා දෙන එක නෙවෙයි ඒවත් අතවශ්‍ය සේවා විතරයි පවත්වගෙන යන්නේ.මම නම් කියන්නේ අකිල විරාඡ හරි ඔය වගේ අන්තවාදින් එක්ක සාකඡ්චා කරන්නවත් වටින්නේ නෑ එහෙම කතා කරන්න හරි ඉල්ලිම් සදාරන වෙන්න එපැයි .ඌගේ සමලිංගික වැඩ මට අදාල නෑ හරි දේට හරි කියන්න ඔනේ.
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ව්‍යස්තාව දැන් වෙනස් කරන්න නේ යන්නේ ඔක තව දුරටත් වලංගු නැති වෙන්න පුලුවන් .අනික කෝ එතකොට සමානාත්මතාවය දොස්තරලට විතරක් විශේෂ වරප්‍රසාද ලැබිය යුතුයි කියලා වගන්තියතුත් දාගන්න වෙයි.ආර්තිකය ප්‍රධාන කොටස් තුනයි කෘෂි ,සේවා ,කාර්මික සේවා සියල්ල රඡයෙන් සපයන්නේ නෑ සමාඡවාදි රටවල් වගේ දැන් පෞද්ගලික අංශය තමයි සේවා කටයතු වලින් වැඩි ප්‍රතිශතයක් පවත්වාගෙන යන්නේ රඡය තියෙන්නෙ නීතිය හා සාමය ,ආර්ක්ෂාව ,යටිතල පහසුකම් සැපයිම් ,ආයොඡන ,විදේශ විනමය කලමණාකරණය ,ආර්තික කලමණාකරණය වගේ දේවල් වලට නැතුව ගවරිමන්ට් ඡොබ් දීලාමිනිසුන්ගේ බදු මුදල් පඩි වශයෙන් බෙදලා දෙන එක නෙවෙයි ඒවත් අතවශ්‍ය සේවා විතරයි පවත්වගෙන යන්නේ.මම නම් කියන්නේ අකිල විරාඡ හරි ඔය වගේ අන්තවාදින් එක්ක සාකඡ්චා කරන්නවත් වටින්නේ නෑ එහෙම කතා කරන්න හරි ඉල්ලිම් සදාරන් වෙන්න එපැයි .ඌගේ සමලිංගික වැඩ මට අදාල නෑ හරි දේට හරි කියන්න ඔනේ.

    :yes::yes::yes::yes::yes:
    11.gif

    ඕකුන් එක්ක කතාකරල සමතයකට එන්න අමරුයි.උන් බලන්නේ කොහොමහරි උන්ගේ වැඩේ විතරයි.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීමේදී සිදුවෙතියි කියන අසාධාරණයට එරෙහිව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (15) නියෝග කළේය.
    මහජනයා පීඩාවට පත්වීම, මහජන සාමයට බාධා සිදුවීම නිසා අධිකරණය මේ පියවර ගත් බව ප්‍රකාශයට පත් කැරිණි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ranil Wickremesinghe

    කිසිදු පුද්ගලයෙක් අනෙක් පුද්ගලයන්ට වඩා විශේෂ වරප්‍රසාදිතයෙකු නොවනවා සේම, කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තීන්ට වඩා විශේෂ වරප්‍රසාද වෘත්තියක් බවට අප හදුනාගන්නේ නැත.
    නමුත් වෘත්තීය ගැටලු විසදීම, වෘත්තීය අයිතිවාසිකම් ලබාදීම හා මේ රටේ බදු ගෙවන ජනතාවට උපරිම සේවාවක් අඛණ්ඩව ලබාදීම සදහා අප ප්‍රමුඛත්වය ලබා දෙයි.
    We do not recognize individuals to be more privileged than others, nor do we recognize a certain career path to be more important than another.
    But what we do recognize is that our priority is towards the citizens of this nation, and we will continue to strive towards the provision of the best service so as to address and resolve problems faced in professions, and to achieve equal rights and opportunities in every career path.
     
    පිස්සො ටිකයි ඉන්නේ. වෑඩි දෙනෙක් හොද මිනිස්සු. මම දන්න specialist la ඉන්නව ඔය පරශ්න මොකුත් නෑ ඒ මිනිස්සුන්ට. ප්‍රයිවට් පෑක්ටිස් කරන්නේ නෑ. හොදම උදාහරනය ගාල්ලේ හර්ද රෝග specialist Dr නාමල් ගමගේ. ඒ මනුස්සයා ප්‍රයිවට් කලේ නෑ. හෑමදාම operation බර ගානක් කරනව. අන්තිමට ඒ මනුස්සයව එලෙව්වා අනිත් දොස්තරල උන්ට බිස්නස් නෑති හින්දා
     
    • Like
    Reactions: Protector78

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    මේකේ ගොඩක් එවන් කමෙන්ට් කරලා තියෙන්නේ රජයත් එක්ක තියෙන තරහට.යකෝ ඒ තරහයි මෙකයි සම්පුර්ණයෙන්ම වෙනස්.

    ළමයෙක් පාසලකට ඇතුලත් කිරිමෙදී ලකුණු 100ක පටිපාටියකට අදාලව ලකුණු දෙනවා.ඒ දෙන්නේ දෙමව්පියන් ආදිශිශයද බලල 25%ක් දෙනවා.අදාල කලපයේනම් තවත් ලකුණු කීපයක් හම්බ වෙනවා.ඔය වගේ ක්‍රමයක් තියෙනවා.

    දැන් තාත්ත ඩොකෙක්නම් උට ලකුණුගංඅකුයි,ඉන්ජිනේරුවෙක්නම් උට ලකුණු ගනකුයි ඔහොම දෙන්න ගියොත් ඉතින් අර අහිංසක දෙමව්පියන්ගේ දරුවන්ට කවදාවත් හොද පාසලකට යන්න බැරි වෙනවා.උපරිම සුදුසුකම් තිබ්බත් බැරි වෙනවා.

    ප්‍රදාන සේවා 4ක් ඇරුනම අනිත් හැම සේවාවේම වුත්තිය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් එක ඇත්ත.එත් එම ඉල්ලීම් සාදාරන වෙන්න ඕන.අනික මේ සේවාව මිනිස්සුන්ගේ ජීවිතය සම්බන්ද ධෙයක් නිසා මුන් ඉල්ලන ඉල්ලන මගුල රජයට දෙන්න වෙනවා කියල දන්නා නිසා තමි මේ වගේ අසාදාරනකම් කරන්නේ.
     
    • Like
    Reactions: malakadss

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පිස්සො ටිකයි ඉන්නේ. වෑඩි දෙනෙක් හොද මිනිස්සු. මම දන්න specialist la ඉන්නව ඔය පරශ්න මොකුත් නෑ ඒ මිනිස්සුන්ට. ප්‍රයිවට් පෑක්ටිස් කරන්නේ නෑ. හොදම උදාහරනය ගාල්ලේ හර්ද රෝග specialist Dr නාමල් ගමගේ. ඒ මනුස්සයා ප්‍රයිවට් කලේ නෑ. හෑමදාම operation බර ගානක් කරනව. අන්තිමට ඒ මනුස්සයව එලෙව්වා අනිත් දොස්තරල උන්ට බිස්නස් නෑති හින්දා

    අඩෝ සිරාවට .. මාර හොද doctor කෙනෙක් යකෝ...මේ බල්ලෝ වගේ නෙවේ.:growl::growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ව්‍යස්තාව දැන් වෙනස් කරන්න නේ යන්නේ ඔක තව දුරටත් වලංගු නැති වෙන්න පුලුවන් .අනික කෝ එතකොට සමානාත්මතාවය දොස්තරලට විතරක් විශේෂ වරප්‍රසාද ලැබිය යුතුයි කියලා වගන්තියතුත් දාගන්න වෙයි.ආර්තිකය ප්‍රධාන කොටස් තුනයි කෘෂි ,සේවා ,කාර්මික සේවා සියල්ල රඡයෙන් සපයන්නේ නෑ සමාඡවාදි රටවල් වගේ .දැන් පෞද්ගලික අංශය තමයි සේවා කටයතු වලින් වැඩි ප්‍රතිශතයක් පවත්වාගෙන යන්නේ රඡය තියෙන්නෙ නීතිය හා සාමය ,ආර්ක්ෂාව ,යටිතල පහසුකම් සැපයිම් ,ආයොඡන ,විදේශ විනමය කලමණාකරණය ,ආර්තික කලමණාකරණය වගේ දේවල් වලට නැතුව ගවර්මන්ට් ඡොබ් දීලාමිනිසුන්ගේ බදු මුදල් පඩි වශයෙන් බෙදලා දෙන එක නෙවෙයි ඒවත් අතවශ්‍ය සේවා විතරයි පවත්වගෙන යන්නේ.මම නම් කියන්නේ අකිල විරාඡ හරි ඔය වගේ අන්තවාදින් එක්ක සාකඡ්චා කරන්නවත් වටින්නේ නෑ එහෙම කතා කරන්න හරි ඉල්ලිම් සදාරන වෙන්න එපැයි .ඌගේ සමලිංගික වැඩ මට අදාල නෑ හරි දේට හරි කියන්න ඔනේ.
    ඔව් ඉතින් වද *න්නයයි නිවට සිරයි රට බෙදන්ඩ තමා අලුත් විවස්තාව හදන්නෙ ඒක ඒ මිහරක් දෙන්නගෙ ජොබ් එකනෙ, ඔක ජනමත විචාරනයකට එනවනෙ එතකො අපි ඒක බාලාගන්නම්, රට බෙදෙනවනම් සිoහල මිනිස්සු ඔකට චන්දෙ දෙන්නෙ නැ, එතනින් එහාට කතාවක් නැ.ඔය උබ කියල තියෙන්නෙ සේවා සෙට් එකක් තමයි ඒවට තව අධයපනෙයි රොහල් ටිකයි ඇඩ් වෙන්ඩ ඔනෙ එතකොට හරි.ආන්ඩුවෙ වගකිම සියලු දෙනාට සවන් දීම, එහෙම අහන් නැත්තන් ඉතින් දවසක් ඉස්ටයික් කරානම් ඔය මොකත් දෙකට නැමිල නැට්ට පාත් කරනව, අච්චර රගාගෙන ඉන්න රාජිතය මට්ටු උනානම් ඔය අකිලය මොකෙක්ද.:yes:
     
    Last edited:

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Ranil Wickremesinghe

    කිසිදු පුද්ගලයෙක් අනෙක් පුද්ගලයන්ට වඩා විශේෂ වරප්‍රසාදිතයෙකු නොවනවා සේම, කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තීන්ට වඩා විශේෂ වරප්‍රසාද වෘත්තියක් බවට අප හදුනාගන්නේ නැත.
    නමුත් වෘත්තීය ගැටලු විසදීම, වෘත්තීය අයිතිවාසිකම් ලබාදීම හා මේ රටේ බදු ගෙවන ජනතාවට උපරිම සේවාවක් අඛණ්ඩව ලබාදීම සදහා අප ප්‍රමුඛත්වය ලබා දෙයි.
    We do not recognize individuals to be more privileged than others, nor do we recognize a certain career path to be more important than another.
    But what we do recognize is that our priority is towards the citizens of this nation, and we will continue to strive towards the provision of the best service so as to address and resolve problems faced in professions, and to achieve equal rights and opportunities in every career path.

    මෙච්චර කාලෙකට කියපුවා කරා නම් මෙතුමා මෙලහකට ජනාධිපති කෙනෙක් වෙලා, අයෙත් වෙලා..!!!! :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් ඉතින් වද *න්නයයි නිවට සිරයි රට බෙදන්ඩ තමා අලුත් විවස්තාව හදන්නෙ ඒක ඒ මිහරක් දෙන්නගෙ ජොබ් එකනෙ, ඔක ජනමත විචාරනයකට එනවනෙ එතකො අපි ඒක බාලාගන්නම්, රට බෙදෙනවනම් සිoහල මිනිස්සු ඔකට චන්දෙ දෙන්නෙ නැ, එතනින් එහාට කතාවක් නැ.ඔය උබ කියල තියෙන්නෙ සේවා සෙට් එකක් තමයි ඒවට තව අධයපනෙයි රොහල් ටිකයි ඇඩ් වෙන්ඩ ඔනෙ එතකොට හරි.ආන්ඩුවෙ වගකිම සියලු දෙනාට සවන් දීම, එහෙම අහන් නැත්තන් ඉතින් දවසක් ඉස්ටයික් කරානම් ඔය මොකත් දෙකට නැමිල නැට්ට පාත් කරනව, අච්චර රගාගෙන ඉන්න රාජිතය මට්ටු උනානම් ඔය අකිලය මොකෙක්ද.:yes:
    ඒ කියන්නේ දොස්තරල මොක ඉල්ලුවත් දෙන්න ඔනේ. දෑන් ඔය විදිහට ඉන්ජිනේරුවො, නර්ස් ලා වගේ අනිත් එවුනුත් ස්ට්‍රයික් කලොත් කොහොමද? ආන්ඩුවට ඉල්ලන ඉල්ලන එක දෙන්න වෙනවනේ බන්. එහෙනම් වයවස්තාවක් මොකටද රටට. ඉල්ලන ඉල්ලන එක දෙනව. ඔහොම ගිහිල්ල ආන්ඩුව ඉල්ලීම් දෙන්නේ නෑතිව දිගටම ස්ට්‍රයික් කරපුවාම මිනිස්සු මොන වගේ තීරනයක් ගනීද?:shocked:
     
    • Like
    Reactions: waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ කියන්නේ දොස්තරල මොක ඉල්ලුවත් දෙන්න ඔනේ. දෑන් ඔය විදිහට ඉන්ජිනේරුවො, නර්ස් ලා වගේ අනිත් එවුනුත් ස්ට්‍රයික් කලොත් කොහොමද? ආන්ඩුවට ඉල්ලන ඉල්ලන එක දෙන්න වෙනවනේ බන්. එහෙනම් වයවස්තාවක් මොකටද රටට. ඉල්ලන ඉල්ලන එක දෙනව. ඔහොම ගිහිල්ල ආන්ඩුව ඉල්ලීම් දෙන්නේ නෑතිව දිගටම ස්ට්‍රයික් කරපුවාම මිනිස්සු මොන වගේ තීරනයක් ගනීද?:shocked:
    මිනිස්සු කිසිම තිරනයක් ගන් නැ බෙහෙත් ගන්ඩ ස්පිරිතාල වහල තිබ්බම මිනිස්සු බනින්නෙ ආන්ඩුවට, දොස්තරලටත් බනි දොස්තරල චන්දෙ ඉල්ලන්නෙ නැති නිසා හානිය වෙන්නෙ පාන්ඩුවට. මෙහෙමයි වෘර්තිකයන්ට සලකන්ඩ ඔනෙ, නැත්තන් මොකො වෙන්නෙ බුද්ධි ගලනයට ලක් වෙනව, ලකාවෙ දොස්තර කෙනෙක්ට පහසුවෙන්ම ඔනෙ නම් වෙනත් රටකට යන්ඩ පුලුවන්, ඊට පස්සෙ අපිට වද පොනිල් ඉන්දියාවෙන් ගෙන්නන දොස්තර කෙනෙක්ගෙන් වහ බීල ගගට පනින්ඩ පුලුවන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මිනිස්සු කිසිම තිරනයක් ගන් නැ බෙහෙත් ගන්ඩ ස්පිරිතාල වහල තිබ්බම මිනිස්සු බනින්නෙ ආන්ඩුවට, දොස්තරලටත් බනි දොස්තරල චන්දෙ ඉල්ලන්නෙ නැති නිසා හානිය වෙන්නෙ පාන්ඩුවට. මෙහෙමයි වෘර්තිකයන්ට සලකන්ඩ ඔනෙ, නැත්තන් මොකො වෙන්නෙ බුද්ධි ගලනයට ලක් වෙනව, ලකාවෙ දොස්තර කෙනෙක්ට පහසුවෙන්ම ඔනෙ නම් වෙනත් රටකට යන්ඩ පුලුවන්, ඊට පස්සෙ අපිට වද පොනිල් ඉන්දියාවෙන් ගෙන්නන දොස්තර කෙනෙක්ගෙන් වහ බීල ගගට පනින්ඩ පුලුවන්.
    අනේ යන්න කියපන්කො යයිද බලන්න. ඔය ආතල් පිටරටවල නෑ බන්. එහේ දොස්තරද ඉන්ජිනේරුවද පොලොසියෙ ද කියල ලොකු නෑ. සෑමට සම අයිතිවාසිකම්. ඒකයි මුන් යන්නේ නෑත්තේ. එහේ පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් උසාවි. ලෙඩෙක් බලන්න ඔනේ පෑය බාගයක්වත්. මෙහෙ වගේ නෙමේ ඒ රටවල ඔනේ කෙනෙකුට උතසහ කරල ඩොකෙක් වෙන්න පුලුවන්. හෑබෙයි නීතිය කාටත් පොදුයි. රස්සාව වගකීමෙන් නොකොලොත් දඩුවම්. එහෙමයි කියල එහෙ ස්ට්‍රයික් කරන්න බෑ. මුන් යයිද? පිස්සුද බන් මේ සෑප කොටුව දාලා ඕකුන් යන්නේ නෑ.:lol::lol::lol:
     
    • Like
    Reactions: dehilu

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    පිස්සො ටිකයි ඉන්නේ. වෑඩි දෙනෙක් හොද මිනිස්සු. මම දන්න specialist la ඉන්නව ඔය පරශ්න මොකුත් නෑ ඒ මිනිස්සුන්ට. ප්‍රයිවට් පෑක්ටිස් කරන්නේ නෑ. හොදම උදාහරනය ගාල්ලේ හර්ද රෝග specialist Dr නාමල් ගමගේ. ඒ මනුස්සයා ප්‍රයිවට් කලේ නෑ. හෑමදාම operation බර ගානක් කරනව. අන්තිමට ඒ මනුස්සයව එලෙව්වා අනිත් දොස්තරල උන්ට බිස්නස් නෑති හින්දා
    Dr. නාමල් ගමගේ ප්‍රයිවට් කරනව ගාල්ලෙ "සහන" කියල පොඩි තැනක. පැහැදිළිවම එතුමා ගොඩක් ඩොක්ටර්ස් ල වගේ ගසාකන්නෙ නෑ. වෙන cardiologist කෙනෙක් දුන්න prescription එකක් පෙන්නුවොත් එයා ඒකෙ බෙහෙත් ගොඩක් අයින් කරල මේ විදියට පරිස්සම් වෙන්න කියල උපදෙස් දෙනව. කුඹුරු වැඩත් කරනව ෆුට් බයිසිකල් පදිනව, ළමයි වුනත් මම දන්න විදියට ගියේ Siridhamma college එකට ලොකු ඉස්කෝල වලට පහසුවෙන්ම ළමයි දාගන්න පුලුවන්කම තිබියදී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ යන්න කියපන්කො යයිද බලන්න. ඔය ආතල් පිටරටවල නෑ බන්. එහේ දොස්තරද ඉන්ජිනේරුවද පොලොසියෙ ද කියල ලොකු නෑ. සෑමට සම අයිතිවාසිකම්. ඒකයි මුන් යන්නේ නෑත්තේ. එහේ පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් උසාවි. ලෙඩෙක් බලන්න ඔනේ පෑය බාගයක්වත්. මෙහෙ වගේ නෙමේ ඒ රටවල ඔනේ කෙනෙකුට උතසහ කරල ඩොකෙක් වෙන්න පුලුවන්. හෑබෙයි නීතිය කාටත් පොදුයි. රස්සාව වගකීමෙන් නොකොලොත් දඩුවම්. එහෙමයි කියල එහෙ ස්ට්‍රයික් කරන්න බෑ. මුන් යයිද? පිස්සුද බන් මේ සෑප කොටුව දාලා ඕකුන් යන්නේ නෑ.:lol::lol::lol:
    ඒ උබල හිතන් ඉන්න හැටි, අවශ්යනම් මීට වඩා හොද පඩියකට මීට වඩා හොද රටකට යන්ඩ පුලුවන් ඒක අතිශය සරල දෙයක්, ලකාවට තිබ්බ ලොකුම ප්‍රස්නයක් තමා බුද්ධි ගලනය ඒක විසදුවෙ විශේශ වරප්‍රසාද දීල, ඉන්දියාවෙ ඔන කමට වද *න්නය දොස්තරල එක්ක වලි දාගෙන උන්ව මරාගෙන කන්ඩ හදන්නෙ,තියෙන පරගැති කමට.ඉන්දියවෙ එටකා ගිවිසුමට තියෙන මරකේ දොස්තරල නිසා,වද &න්නය ඉල්ලන් කන්නෙ ඔකෙන්. දැම්ම තියා දොස්තරල ෆොම් කරල අවුස්සල තිබ්බම හොදයි කොහොමත්.:cool::cool:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ උබල හිතන් ඉන්න හැටි, අවශ්යනම් මීට වඩා හොද පඩියකට මීට වඩා හොද රටකට යන්ඩ පුලුවන් ඒක අතිශය සරල දෙයක්, ලකාවට තිබ්බ ලොකුම ප්‍රස්නයක් තමා බුද්ධි ගලනය ඒක විසදුවෙ විශේශ වරප්‍රසාද දීල, ඉන්දියාවෙ ඔන කමට වද *න්නය දොස්තරල එක්ක වලි දාගෙන උන්ව මරාගෙන කන්ඩ හදන්නෙ,තියෙන පරගැති කමට.ඉන්දියවෙ එටකා ගිවිසුමට තියෙන මරකේ දොස්තරල නිසා,වද &න්නය ඉල්ලන් කන්නෙ ඔකෙන්. දැම්ම තියා දොස්තරල ෆොම් කරල අවුස්සල තිබ්බම හොදයි කොහොමත්.:cool::cool:
    හිතන් ඉන්න නේ නෙමේ බන් දන්න දේ. අනික පිටරට කියන්නේ හෑම රටම නෙමේ. ඖස්ට්‍රෙලියා වගේ රටවල් තමා ගන්නේ. ඒක බොහොමයක් වුර්තිකයන්ට තියෙන අවස්තාවක්. ඩොකාලට වඩා ඉල්ලුමක් නර්ස් ලට තියෙනව. මේ කාටත් යන එක අතීශය සරල වෑඩක් නෙමේ. ඒකටත් පිලිගත් ක්‍රමවෙදයක් තියෙනව. උබ ඔය දෙකේ කොලේට දාලා කතා කරන ඉන්දියාවෙ දොස්තරලටත් ඔය අවස්තාව සමානව තියෙනව. උනුත් අපේ රටේ එවුන් වගෙම අර ක්‍රමවෙදය අනුව යන්න ඔනේ. එච්චරයි. නෑතුව ඒ රට වලින් මල්මාලා දාලා රතු පලස් දාලා අඩගහල දොස්තරලවත් වෙන කිසි කෙනෙක්වත් ගන්නේ නෑ. එකම දේ උන්ගේ ක්‍රමවෙදයට අනුව සුදුසුකම් පෙන්නල යන්න ඔනේ.
     
    ඒක තමා කියන්නෙ ලකාවෙ ඉන්න දොස්තරලට මෙහෙ හම්බෙනවට වඩා වැඩි පඩියක යන්ඩ පුලුවන්, ඉන්දියාවෙ මෙහාට එන්ඩ බලන් ඉන්න ගොන්නු ගනි බල්ලො ලොල්ම තමා.ඉන්දියවෙ ඔනෙ නම් දොස්තර උපාධිය එක දවසෙන් ගන්ඩ පුලුවන් එහෙම රටක් ඉන්දියාව කියන්නෙ, එහෙම දොස්තරල මිසක් හොද උන් මෙහෙ එන්නෙ නැ,ඒකයි අපි විරුද්ද.තියෙන ප්‍රශ්නෙ අපේ උනට නිසි පිලිගැනිමක් දෙන්ඩ ඔනෙ. රණවිරුවො බල්ලො වගේ අල්ලල හිරේ දානව දොස්තරලට මෙහෙම සලකනව, ඔන්න මිනි මරන කොටින්ට නම් *ක් හරි දෙයි එහෙම පාන්ඩුවක් මේක.