රජය විවස්තාවෙන් බැදිල ඉන්නව රටේ ඒකීය බාවය සුරකින්ඩ, ඒ වගේම රටේ ඒකීය බාවය කඩන්ඩ හිතන එකත් නිතියෙන් තහනම්, ඒ නිසා උතුරේ ඉල්ලිම නිති විරොධියි, ඒ වගේ නිති විරොධි ඉල්ලිම් වලට හමුදාව හො පොලිසිය දාල කුඩු පට්ටම් කරන්ඩ විවස්තාවෙන් බලය ආණ්ඩුවට පවරල තියෙනව, නිවටයෙක් ජනාධිපති නොවි පිරිමියෙක් ජනාධිපති උනානම් ඔය උතුරෙ එක කැනහිලෙක් මීක් කියන් නැ.
ආණ්ඩුව තියෙන්නෙ සේවා පවත්වාගෙන යන්ඩ නෙමේ නම් මොන අහවල් දේ කරන්ඩද කියපන් බලන්ඩ.??
වැටුප් ගෙවන්ඩ විතරක් නෙමි සියලු සේවා අශ පවතාගෙන යන්ඩ. මිනිස්සු බදු ගෙවන්නෙ මොකටද ආණ්ඩුවට ?? මලු පුරොල පොට්ටනි ගහල භාන්ඩාගාරය පුරවන්ඩද අනේ නැ, නැවත ඒ සල්ලි පොදු මහජනතාවගෙ අතට පත්වෙන නිසා.
ඔය කැදත් නැ කියන රනිල්ට කවද්ද තිබ්බෙ හැමදාම නැ බැ ඔය දෙක ඇරන්ඩ කියන්ඩ දෙයක් මිනිහ දන්නෙ නැ,ආර්තිකේ කලමාකරනය කරගන්ඩනෙ ආර්තික ඔස්තාර් පොන්ස්ව ලක්ශ 62 මිහරක් බලේට ,දැන් මොනවද කුරු කුරු ගන්නෙ, අනික සල්ලි තියෙන නිසානෙ එක පාරට පඩි 10 000 වැඩි කරේ ඒක නිසා ඔව අපිට අදාල නැ ,සේවා අශ අනිව පවත්වාගෙන යන්ඩ ඔනෙ.
පාසලක් දෙන්ඩ ඔනෙද නැද්ද කියල බලන්ඩ, ඉස්සර වෙලා සමලිoගික අධයාපන ඇමතිය දොස්තරල එක්ක කතා කරල ඉන්ඩ ඔනෙ, කොල්ලො ගහන්ඩ නම් අකිලයට වෙලාව තියෙනව දොස්තරල එකක කතා කරන්ඩ වෙලාවක් නැ.
ව්‍යස්තාව දැන් වෙනස් කරන්න නේ යන්නේ ඔක තව දුරටත් වලංගු නැති වෙන්න පුලුවන් .අනික කෝ එතකොට සමානාත්මතාවය දොස්තරලට විතරක් විශේෂ වරප්‍රසාද ලැබිය යුතුයි කියලා වගන්තියතුත් දාගන්න වෙයි.ආර්තිකය ප්‍රධාන කොටස් තුනයි කෘෂි ,සේවා ,කාර්මික සේවා සියල්ල රඡයෙන් සපයන්නේ නෑ සමාඡවාදි රටවල් වගේ .දැන් පෞද්ගලික අංශය තමයි සේවා කටයතු වලින් වැඩි ප්‍රතිශතයක් පවත්වාගෙන යන්නේ රඡය තියෙන්නෙ නීතිය හා සාමය ,ආර්ක්ෂාව ,යටිතල පහසුකම් සැපයිම් ,ආයොඡන ,විදේශ විනමය කලමණාකරණය ,ආර්තික කලමණාකරණය වගේ දේවල් වලට නැතුව ගවර්මන්ට් ඡොබ් දීලාමිනිසුන්ගේ බදු මුදල් පඩි වශයෙන් බෙදලා දෙන එක නෙවෙයි ඒවත් අතවශ්‍ය සේවා විතරයි පවත්වගෙන යන්නේ.මම නම් කියන්නේ අකිල විරාඡ හරි ඔය වගේ අන්තවාදින් එක්ක සාකඡ්චා කරන්නවත් වටින්නේ නෑ එහෙම කතා කරන්න හරි ඉල්ලිම් සදාරන වෙන්න එපැයි .ඌගේ සමලිංගික වැඩ මට අදාල නෑ හරි දේට හරි කියන්න ඔනේ.
Last edited:




