සමහර දොස්තරලා ඉන්ග්රිසියෙන් කතා කරන්ඩ අමාරුයි. ඔය හන්දි ගානේ කඩ දාගෙන ඉන්න ඩොකෙක් එක්ක බෙහෙත් ගන්ඩ ගියාම කඩ්ඩෙන් ටෝක් කරලා බලපං. හිර වෙනවා. බය වෙනවා. වචන එන්නේ නෑ. ඒ වුනාට සියල්ල දත් ලා වගේ ඉන්නේ.
ඒනම් පඩ සීන් එකට කරන වැඩනෙ. ඩොකා ලොකුවෙන්න ලොකුවෙන්න අකුරු හකුරු වෙනව.උන්ට කතාව නෙමෙයි අකුරු ලියන්නත් අමාරුයි. බලපන් උන් දෙන prescription එක මලාට කියවන්න පුලුවන්ද කියල.
මටත් අමාරුයි...එතකොට මම කරන්නේ බැරි එකෙක් අල්ලන් ඌ එක්ක කථා කරන එක...එතකොට මට පුළුවන් කියලා හිතෙනවා...
බසාවක් ඉගන ගන්න ඔනෙ නම් අදාල තැන් තියනව එහෙම තැනකට යන්න. ලෙඩකට බෙහෙත් ගන්න නම් දොස්තර ගාවට යන්න.
ඔය දෙක මාරු වෙලා තමා අර MCC තිස්ස වගේ එවුන් බිහි වෙලා ඉන්නෙ
ඒකත් ඇත්ත.ජපානේ,කොරියාවේ සමහර දොස්තරලටත් ඉංග්‍රීසි බැහැබසාවක් ඉගන ගන්න ඔනෙ නම් අදාල තැන් තියනව එහෙම තැනකට යන්න. ලෙඩකට බෙහෙත් ගන්න නම් දොස්තර ගාවට යන්න.
ඔය දෙක මාරු වෙලා තමා අර MCC තිස්ස වගේ එවුන් බිහි වෙලා ඉන්නෙ
English danagaththama siyalla dath da?සමහර දොස්තරලා ඉන්ග්රිසියෙන් කතා කරන්ඩ අමාරුයි. ඔය හන්දි ගානේ කඩ දාගෙන ඉන්න ඩොකෙක් එක්ක බෙහෙත් ගන්ඩ ගියාම කඩ්ඩෙන් ටෝක් කරලා බලපං. හිර වෙනවා. බය වෙනවා. වචන එන්නේ නෑ. ඒ වුනාට සියල්ල දත් ලා වගේ ඉන්නේ.
Deadබයියොනෙ.
උන් දොස්තරලගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න, කාබනික වගා උපදෙස් ගන්න යනවා.
ටීචර්ස්ලගෙන්, ගොවියන්ගෙන් බෙහෙත් ගන්නව.
ෆුල් මාවලස් ලෝකයක් බයියන්ගෙ ලෝකෙ.![]()
බයියොනෙ.
උන් දොස්තරලගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න, කාබනික වගා උපදෙස් ගන්න යනවා.
ටීචර්ස්ලගෙන්, ගොවියන්ගෙන් බෙහෙත් ගන්නව.
ෆුල් මාවලස් ලෝකයක් බයියන්ගෙ ලෝකෙ.![]()