දොස්තරලට ඉංග්රිසි කතාව අමාරැද

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    සමහර දොස්තරලා ඉන්ග්රිසියෙන් කතා කරන්ඩ අමාරුයි. ඔය හන්දි ගානේ කඩ දාගෙන ඉන්න ඩොකෙක් එක්ක බෙහෙත් ගන්ඩ ගියාම කඩ්ඩෙන් ටෝක් කරලා බලපං. හිර වෙනවා. බය වෙනවා. වචන එන්නේ නෑ. ඒ වුනාට සියල්ල දත් ලා වගේ ඉන්නේ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    එහෙම තමයි සමහරු කතාවට දක්ෂයි වැඩ බෑ.
    ඕක සබ්ජෙක්ට් දෙකක්.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • උන්ට කතාව නෙමෙයි අකුරු ලියන්නත් අමාරුයි. බලපන් උන් දෙන prescription එක මලාට කියවන්න පුලුවන්ද කියල.
    ඒනම් පඩ සීන් එකට කරන වැඩනෙ. ඩොකා ලොකුවෙන්න ලොකුවෙන්න අකුරු හකුරු වෙනව.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,255
    113
    මටත් අමාරුයි...එතකොට මම කරන්නේ බැරි එකෙක් අල්ලන් ඌ එක්ක කථා කරන එක...එතකොට මට පුළුවන් කියලා හිතෙනවා...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    මටත් අමාරුයි...එතකොට මම කරන්නේ බැරි එකෙක් අල්ලන් ඌ එක්ක කථා කරන එක...එතකොට මට පුළුවන් කියලා හිතෙනවා...

    Author dead. Thread closed. 🤦🏻😂😂
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    බසාවක් ඉගන ගන්න ඔනෙ නම් අදාල තැන් තියනව එහෙම තැනකට යන්න. ලෙඩකට බෙහෙත් ගන්න නම් දොස්තර ගාවට යන්න.

    ඔය දෙක මාරු වෙලා තමා අර MCC තිස්ස වගේ එවුන් බිහි වෙලා ඉන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    බසාවක් ඉගන ගන්න ඔනෙ නම් අදාල තැන් තියනව එහෙම තැනකට යන්න. ලෙඩකට බෙහෙත් ගන්න නම් දොස්තර ගාවට යන්න.

    ඔය දෙක මාරු වෙලා තමා අර MCC තිස්ස වගේ එවුන් බිහි වෙලා ඉන්නෙ
    :yes:ඒකත් ඇත්ත.ජපානේ,කොරියාවේ සමහර දොස්තරලටත් ඉංග්‍රීසි බැහැ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    බසාවක් ඉගන ගන්න ඔනෙ නම් අදාල තැන් තියනව එහෙම තැනකට යන්න. ලෙඩකට බෙහෙත් ගන්න නම් දොස්තර ගාවට යන්න.

    ඔය දෙක මාරු වෙලා තමා අර MCC තිස්ස වගේ එවුන් බිහි වෙලා ඉන්නෙ

    බයියොනෙ. 😂
    උන් දොස්තරලගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න, කාබනික වගා උපදෙස් ගන්න යනවා.
    ටීචර්ස්ලගෙන්, ගොවියන්ගෙන් බෙහෙත් ගන්නව.

    ෆුල් මාවලස් ලෝකයක් බයියන්ගෙ ලෝකෙ. 😍😍
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    සමහර දොස්තරලා ඉන්ග්රිසියෙන් කතා කරන්ඩ අමාරුයි. ඔය හන්දි ගානේ කඩ දාගෙන ඉන්න ඩොකෙක් එක්ක බෙහෙත් ගන්ඩ ගියාම කඩ්ඩෙන් ටෝක් කරලා බලපං. හිර වෙනවා. බය වෙනවා. වචන එන්නේ නෑ. ඒ වුනාට සියල්ල දත් ලා වගේ ඉන්නේ.
    English danagaththama siyalla dath da?
    Lol
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බයියොනෙ. 😂
    උන් දොස්තරලගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න, කාබනික වගා උපදෙස් ගන්න යනවා.
    ටීචර්ස්ලගෙන්, ගොවියන්ගෙන් බෙහෙත් ගන්නව.

    ෆුල් මාවලස් ලෝකයක් බයියන්ගෙ ලෝකෙ. 😍😍
    Dead 🤣🤣🤣
     
    • Haha
    Reactions: shenat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    බයියොනෙ. 😂
    උන් දොස්තරලගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න, කාබනික වගා උපදෙස් ගන්න යනවා.
    ටීචර්ස්ලගෙන්, ගොවියන්ගෙන් බෙහෙත් ගන්නව.

    ෆුල් මාවලස් ලෝකයක් බයියන්ගෙ ලෝකෙ. 😍😍

    දොස්තරගෙන් ඉන්ගිරිසි වගේම තමා රටක් පාලනය කරේ ඥානා ඇන්ටි කෙනෙක්ගෙන් උපදෙස් අරන්
     
    • Haha
    Reactions: shenat