දොස්තරලා අලුත් බේත් ගැන දැනුවත් වෙන්නේ කොහොමද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උදාහරනෙකට 2000 අන්තිමට specialist degree එක ගත්ත ඩොකෙක් , අලුත්ම බේත්, වයිද්‍ය ක්‍රම ගැන දන්නවද ?
     

    theavidgamer

    Member
    Sep 25, 2017
    19
    15
    3
    There are subscription based services like https://www.uptodate.com/ which many doctors use to keep the knowledge up to date. Also there are other means of information such as journals and books.

    Disclaimer: I'm not a doctor. But I know a few personally.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උදාහරනෙකට 2000 අන්තිමට specialist degree එක ගත්ත ඩොකෙක් , අලුත්ම බේත්, වයිද්‍ය ක්‍රම ගැන දන්නවද ?
    රෙප්ලා ඇවිල්ලා කියල දෙනවා. ඒ විදියට තමයි ඩොකාලා තුණ්ඩුව ලියන්නේ.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,319
    1,027
    113
    There is a thing called CME (continuous medical education).this is to update knowledge and skills. if you attend a program you get points. These points are compulsory for doctors in other countries to maintain registration.sadly it’s optional for Sri Lankan doctors
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    රෙප්ලා ඇවිල්ලා කියල දෙනවා. ඒ විදියට තමයි ඩොකාලා තුණ්ඩුව ලියන්නේ.
    මාස 6ට ගානක් කතාකරන් පටන් ගන්න තියෙන්නේ, සල්ලි දීපු දවසේ ඉදන් ලියන්න පටන් ගන්නව. මාස 6 ඉවර වෙනකොටම ලස්සනට නවත්තනව...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    There is a thing called CME (continuous medical education).this is to update knowledge and skills. if you attend a program you get points. These points are compulsory for doctors in other countries to maintain registration.sadly it’s optional for Sri Lankan doctors
    CME (continuous medical education) done by Reps to be precise.
     
    • Like
    Reactions: Adefer

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ඒවා ඉතින් ඉගන ගන්න ඔනේ ඇති ඒකනේ ලොකු පඩියක් දීලා උපරිම වප්ප්‍රසාද දීලා තියේන්නේ. ඒකට හරියන්න එයාලාට කැපකිරිම් කරන්න වෙනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    උදාහරනෙකට 2000 අන්තිමට specialist degree එක ගත්ත ඩොකෙක් , අලුත්ම බේත්, වයිද්‍ය ක්‍රම ගැන දන්නවද ?


    ෆාමකොලොජි වලදි ප්‍රධාන දෙකක් තියනවා. ඒ තමයි ෆාමකෝඩයිනමික් (බෙහෙත ඇගට කරන දේ) හා ෆාමකෝකයිනටික්ස්(ඇගෙන් බෙහෙතට කරන දේ).

    මේ දෙක තමයි ඉගැනිමෙදි බේස්මනට් එකට දාන්නේ. බෙහෙතක් හද්දදිත් මේ දෙක තමා වැදගත් වෙන්නේ.

    දැන් අලුතෙන් හදනවා කියලා බෙහෙතක් නැ ඇත්තටම. බෙහෙතක් හදන්න මිලියන බිලියන ගානක් යනවා. කාලය අවුරුදු ගානක් වැයවෙනවා. ගොඩක් තියෙන්නේ අර කලින් හදපු බෙහෙත් වල පේටන්ට් එක ඉවර වෙලා වෙන කම්පැනි වලින් රිනේම් කරන ඒවයි, පරණ බෙහෙත් වලම අලුත් ජෙනරෙෂන්ස්.

    වෛද්‍ය විද්‍යාලයකදි ඩොකෙක්ට අවශ්‍ය තියරිය දෙනවා. රවුන්ඩ් වලදි අවශ්‍ය පැට්‍රිකල් නොලේජ් එකත් ලැබෙනවා. බෙහෙත් නානාවිධ තිබ්බට මේවා මතක තියාගන්නේ ගෘප්ස් විදිහට අර මම උඩ කිව්ව ප්‍රධාන ඇකෂන්ස් වල වැඩ වෙන විදිහ අනුව. ඒ ඒ ඇක්ෂන් අනුව ⁣බෙහෙත් වලට අනන්‍ය නම් ලැබිලා තියනවා. ඒ නිසා දැක්කත් පුලුවන් මෙි මොන ජාතියේ බෙහෙතක්ද කියලා කියන්න.

    සරලම උදාහරණයක්
    අපි හිතමු, අධිරුධිර පිඩනය නැත්තම් හයිපොටෙන්සිව් කියලා.මේකට දෙන ප්‍රදාන බෙහෙත් මොනාද
    ඇක්ෂන් එක අනුවයි බෙහෙත මතක තියාගන්නෙ ලියන්නේ

    Ace ඉන්හිබිටර්ස් - මෙවා ඉවර වෙන්නේ ප්රිල් කියලා, උදා කැප්ටොප්රිල්
    ඇන්ජියොටෙන්සින් රිසෙප්ටර් බ්ලොකර්ස් - ඉවර වෙන්නේ සාටන් කියලා උදා ලොසාන්.
    ඇල්ෆා 1 බ්ලොකර්ස් (රුධිර නාල වල තියන ඇල්ෆා1 රිසෙප්ටර්ස් බ්ලොක් කරලා නාල ලෙකෙු කරනවා.
    B1 බ්ලොකර්ස් - හදවතේ රිසෙප්ටර්ම් බ්ලොක් කරනවා. ඉවර වෙන්නෙ ලොල් කියාල - ඇටෙනොනොල් මෙටප්‍රලෝල් වගේ
    කැල්සියම් චැනල් ⁣බ්ලොකර්ස් - වෙරපමිල්, නිෆෙඩිපින්, ඩල්ටියසිම්
    ඩියුරටික්ස් - ලූප් නම් ෆුරසෙමයිඩ්, තියසයිඩ් නම් හයිඩ්‍රොතියසිඩ්

    අලුත්මම බෙහෙත් එනවානම් ඒවා ගැන වෙනම සම්මන්ත්‍රණ මගින් දැනුවත් කරනවා.

    සාමාන්‍ය මිනිස්සු දන්නේ ජෙනරික් නෙම්ස් නෙවෙයි, කම්පැනි නේම්ස්. ඒකයි මේ පැන පැන කියන්නෙ රෙෆ් ලා තමා බෙහෙත් කියන්නේ කියලා.

    රෙපාලා වෙන වෙන නම් දාලා විකුන්නේ මේ එකම ජෙනරික්ස්.නැතුව රෙපා ⁣ඩොකාට උගන්වන්නේ නැ. නමුත් බිස්නස් එකක් නම් තියෙන්න පුලුවන් ඒක නැ කියන්නැ. ෆමෝ කම්පැනි ඩොකාලට හොදට සලකනවා. ටුවර් දෙනවා. ඒක ඇත්ත.

    නමුත් මෙහෙම දෙයක් තියනවා. එකම බෙහෙත උනත් කම්පැනි දෙකක හදද්දි ඒවා වල අර මම කියපු ඇඟ මගින් බෙහෙටත්, බෙහෙත මගින් ඇගටත් කරන දේ වෙනස්. ඒ කියන්නේ උරාගැනිම හා ඒ්වායේ ප්‍රතිපලය වෙනස්. හොද කම්පැනියක හදන බෙ⁣හෙතුයි ලාබෙට එන පාකිස්ථාන කම්පැනියේ හදන බෙහෙතුයි වෙනස් වෙන්නේ එකයි. ප්‍රධාන බෙහෙත එක උනාට ඒකට බැදෙන්න දාන අනිකුත් ඉන්ග්‍රිඩියන්ස් පවා හොද උනොත් තමා හොදට උරාගන්නෙ වැඩ කරන්නේ..සමහර වෙලාවට විටමින් කනිජලවනත් දානවා හොදට හද්දි හොදට උරාගන්න. ලාබයම හිතන්න එපා.. යම් සැලකිය යුත්තකුත් තියනවා.
     
    Last edited:

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මූලික දේවල් දැනගත්තම අලුතෙන් එන updates ඉගෙන ගන්න ඕන,
    මිනිස්සු දොස්තරලාට බැන්නට ගොඩක් specialistලා සැහෙන්න updated අය, අතේ සල්ලි දීගෙන රට ගිහින් conference වලට යනවා, කියවනවා, ලංකාවේ meetings තියනවා, එහෙමයි කරන්නේ.