මේ නූලෙන් කරුණූ දෙකක් හොදටම පැහැදිලියි
එකක් තමුන්නාන්සේ එලොවක් දෙලොවක් නෑතිව මෙලෝ ගැලපීමකුත් නැතිව එකම බොරුව සිය පාරක් පෝස්ට් කර කර දොස්තරලා එක්ක පරණ කෝන්තරයක් පිරිමහගන්න හදන බව, එක්කො බූට් එකක් නැත්තම් පොඩි/තරුණ කාලෙ වෙච්ච බොහොම සංවේදී සිද්ධියක් එහෙම දේකට අනුකම්පා කරනවා හෝ ඒක බරපතළ නම් මානසික වෛද්‍යවරයෙකුට යොමු කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න නෑ
දෙක. ඇත්ත අපි ෆේල් මෙතනදි. පොදු මහජනයා බහුතරයක් අපි එක්ක නෑ. ඒ අපේ ප්රශ්නය මිනිස්සු වෙත මීඩියා වලින් ගෙනගියපු විදිහ , හා ඒක හරි හෑටි පෑහෑදිළි කරගන්න බෑරිඋනු එක. ආණ්ඩුව මුළු වැරම යොදලා ගෑහුවා අපිට එට්කා, ඉන්දියන් ඇම්බියුලන්ස්, අගමෑති, මුදල් ඇමතිවරුන්ගේ වැඩ ගැන අපි කරපු විවේචන හින්දා.
පළවෙනි කාරණය හුදෙක් මට ආතල් එකක් පමණක් නිසා මයිලක් තරම් හෝ මායිම් නොකරමි..
කොහොමත් දොස්තරලා කියන උන්නෑහේලාට ටිකගේ _කවල් බිම ඇනුනාම ඔහොම ඒවා එලියට පනිනවා.
අල්ලපු කාමරේ ඉන්න එකා මැරිලා දවස් තුනක් යනකම් දන්නේ නැති දොස්තරලා ඉන්න රටක්නේ බං මේ සමානාත්මතාවයක් ගැන උන්ම කතා කරන්නේ.
කුහකයෝ...
දෙවෙනි එක,
ඔය ලියුම මටත් හදන්න පුලුවන් බං ෆොටෝශොප් වලින්.
කෝ ඔය කියන ලියුම ගැන කිසිම මාධ්‍ය වාර්ථාවක් නෑනේ මේ මොහොතේ මේ කාරණය ගැන මෙච්චර කතා වෙලත්....?
ඕක උඹ හදපු එකක් නේද විලි ලැජ්ජාවටම..?


රිදුන නම් සොරි 


