මල්ලි හරි මල්ලි අපි එහම නෑ. හෙට තමා රෙප් දෙන්න වෙන්නේ. දීලම ඉවරයි
අර කතාව ඈත්ත. ප්රයිවට් ඒවට වඩා රජයේ රෝහල් වල පසුකම් විතරක් නෙමේ. ඉන්න ස්ටාෆ් එකත් එක්පීරියන්ස් වෑඩි. දොස්තරල විතරක් නෙමේ නර්ස් ලා වුනත් එහෙමයි. මම දන්න සමහර VOG ලා ඉන්නව දන්න patients ලට request කරනව රජයේ ඒවට එන්න කියල මොකද ඒ staff එක එයලට ශුවර් කියල. ඒත් ඉතින් අපි ප්රයිවට් යනව මොකද සෑලකිල්ල හොද හින්දා.
okata twa hetu godak tiyeno.
mama dakapuwa tama.
-tatwe pennanna
-beds hoda naha/ gedara beds wage naha kiyala
-ida madi kiyala
-inna anit leddu tolerate karanna bari kamata
wage puhu hetu walata tama godak aya private yanne.
pahasukam adu ekatat baninne attendant, cleaning service , nurse, doctor hamotama.
kawadawat lokkonta nam mokut kiyano ahilama na.
habai ewaye facilities adu wunama apahu karakila enawa govt.