දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    පිස්සුද බන් .එහෙම ආවට ගියාට ආදිසිසුවා වෙචච් පළියට ගන්නෙ නැ.ඉස්කොලෙ වැඩ වලටද්ායක වෙන්න ඕනෙ .එහම දායක උනහම ලකුණු 20 ක්ද් කොහද සම්පූර්ණ කරන්න ඕනෙ .අන්න එහෙම උනාහම තමා ආදි සිසුවෙක්ගෙ ළමෙක් ගන්නෙ .මගෙ මාමලා තුන්දෙනාම රොයල්.එක්කෙනෙක්ට ඇරෙන්න අනික් අයට පිරිමි ළමයි හිටියා.ඒ එකෙක්වත් රොයල් දාගන්න බැරි උනා.හිටියෙත් කොළඹ අවට.හේතුව ඉස්කොලෙ වැඩ වලට දායකත්වය දීලා තිබ්බේ නැහැ.

    Muu machan Lamai daganna Schools walata gihin na :lol::) Ekai hariyata danne naththe.Sahena Sadarana Procedure ekak thiyenne

    p.s :- Old Pupilslage priority list ekak hadanawa schools ekata dayakathwaya dunna widihata...ekarala ekenuth lakunu parasayak thiyenawa lamai thoraganna normal ekkenek 180 wage gannawanm Past pupil ge daruwa 150 wath ganna one
     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    දොස්තරලා රටේ මිනිස්සුන්ට සමාන සෞඛ්‍ය සේවයක් සෑළසීම සදහා අවුරුදු හතරෙන් හතර මාරුවිය යුතුයි. කිසිම ස්ථානයක අවුරුදු හතරකට වඩා විශේශඥ වෛද්‍යවරයෙකුට වුවත් රෑදිය නොහැක. ළමයෙක්ව පාසලට ඇතුල්කිරීමට එම ප්‍රදේශයේ අවුරුදු 5 ක ස්ථිර පදිංචිය සනාථ කළ යුතුය. අවුරුදු හතරකින් තම බඩුමුට්ටු අකුළාගෙන වෙන තෑනකට යන දොස්තරගේ දරුවා ප්‍රයිවට් ඉස්කෝළයට ඇර ආණ්ඩුවේ ඉස්කෝලෙකට කෙසේ ඔබ්බගන්නද ? මෙම මානුෂීය ප්‍රශ්නය ප්‍රශ්නය දොස්තරලා ළමයි රෝයල් එකට විශාඛා එකට දාගන්න ස්ට්‍රයික් කරන ලෙස අතිදක්ශ ලෙස රනිල්ගේ මීඩියා බලකාය ප්‍රචාරය කරන ලදී. ඕකයි උනේ.
    :yes::yes::yes::yes:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    ඇයි බං දොස්තරලාගේ ළමයින්ට ප්‍රමුඛත්වය දෙන්න ඕනි..?
    උන් ඉපදුනේ අහවල් එකෙන් එලියට ඇවිල්ල නෙවේද කියහන්..?
    උන් කියන්නේ උන්ගේ ළමයි ලිස්ට් එකේ උඩට ගන්නලු.එතකොට පාසලේ ඉඳලා කිලෝමීටර් දහයක් ඈතින් ඉන්න දොස්තරගේ ළමයා ස්කෝලේ එනවා.කිලෝමීටරයක් දුරින් ඉන්න පොලේ වෙළදාම් කරන මනුස්සයාගේ ළමයාට ස්කෝලෙ නැතිවෙනවා.
    ඒක සාධාරණද..?
    ඇයි දොස්තර කියන්නේ අමුතු එකක්ද...?
    මාරුවීම් සහිත රැකියාවල යෙදෙන සියළු රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවකයන්ගේ දරුවන්ට කෝටා ක්‍රමයකට පාසල් අයදුම් කිරීමේ අවස්ථා ලබාදිය යුතුයි. අපේ ළමයි රෝයල් විශාඛා දාලා දෙන්න කියලා කවුරුවත් ඉල්ලලා නෑ. මොනරාගල , ත්‍රිකුණාමලේ ඉන්න දොස්තරට ළමයව රෝයල් දාලා මක් කරන්නද ?
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    14329888_1198459620196214_9128901900884397750_n.jpg

    දැන් මොකද කියන්නේ..?

    විලි ලැජ්ජයි නේද..?
    ඇයි මෙහෙම හැසිරෙන්නේ වෛද්‍යවරු...?
    මමත් රාජ්‍ය සේවකයෙක් නිසා මෙක ලියන්න කියලා හිතුනා , මෙතන මන් දන්න විදිහට වෙලා තියෙන්නෙ දේශපාලන පලිගැනීමක්. මොකද ඩොකාලගේ යූනියන් එක මේ රජයේ වැඩ වලට විරුද්ධ වුන නිසා මේක වුන බව මේ ත්‍රෙඩ් එක දාපු හාදයත් දන්නවා මම හිතන්නේ. මේ ත්‍රෙඩ් එක දැමීමෙ පරමාර්ථයත් ඩොකාලට විරුද්ධව බෑඩ් ඉමේජ් එකක් හැදවීමනෙ:lol: (වැඩිය මහන්සි වෙන්න ඔනෙ නැ කොහොමත් ඩොකාල උන් විසින්ම උන්ගෙ ඉමේජ් එක නා ගන්නවා දැන් නම්:lol:)
    ඩොකාල විතරක් නෙවෙයි රජයේ සේවයෙ ඉන්න ඔනෑම කෙනෙකුට ස්ථාන මාරුවීම් වෙද්දි තමන්ගෙ දරුවන්ට පාසලක් දෙන්න රජය බැඳිලා ඉන්නවා. සමහර රාජ්‍ය සේවකොයො රෙගියුලර් විදිහට මාරුවීම් ලබන්නෙ නැති නිසා එහෙම පාසැල් දෙන්න අවශ්‍ය නෑ. ඩොකාලා, ජජ්ලා වගේ රෙගියුලර් පීරියඩ් වලින් ට්‍රන්සර් වෙන අයට පාසල් දෙන්න වෙනවා. හැබැයි ඩොකෙක් ඔය පිට ගමක වැඩ කරල ටවුමට ආවහම හොද පාසලක් ලබාදීම මම හිතන්නෙ වැරැද්දක් නෙවෙයි. (මේ ත්‍රෙඩ් එක දාපු හාදයටත් ලමයි ඉන්නවනම් අනේ මට නම් කුරුනෑගල ලක්දාස් හම්බුනත් ඇතියි හරි කොලඹ අශෝකේ හම්බුනත් ඇතියි කියලා කියයිද කියල හිතල බලන්න වෙනවා:lol::lol::lol:) - මොකද එහෙම ලබා දෙන්නෙ නැත්නම් එකක් එක්කො ඩොකාල පිට වැඩකරන්න යන්නෙ නැතිවෙයි - මොකද උනුත් අනෙක් උන් වගෙම ජනප්‍රිය පාසලක් ලගට පදිංචි හදාගෙන දගලාවි - ලමයා දාගන්න - රජයෙන් අයින්වෙලා ප්‍රයිවට් එකක් කරගෙන ඉදීවී. නැත්නම් රට දාලා යාවි. රට ගිහින් පුහුනු වෙන උන් මෙහෙට නොඇවිත් ඉදීවි. අනික රාජ්‍ය සේවයේ අනෙක් සේරම එක්සකටිව් ග්‍රේඩ් වල උන් ට්‍රන්සර් වෙද්දි තියෙන හොදම පාසල ගන්නවා නම් ඩොකාලට එහෙම නොදීම සධාරණ නෑනෙ.
    ඒ වගේම මෙච්චර කලක් වෙච්ච දේ ඇයි මේ හිටි හැටියේ වෙනස් කරන්නේ? තව රාජ්‍ය සේවයේ දේශපාලකයින්ගෙ කටු සූප්පු කරන උනුත් තරාතිරම කෙසේවෙතත් රටේ තියෙන හොදම පාසල ගන්නවා නම් රටෙ මිනිස්සුන්ට සේවයක් කරන අයට එහෙම නොදෙන එක කොච්චර අසධාරනද.:no::no:
    අනික ඩොකාලට බනිනවා ලෙඩ්ඩු ගැන හිතන්නෙ නෑ කියල, එහෙමනම් ඒ සෙට් එකම රටෙන් එලවලා ලෙඩ්ඩු ගැන හිතන සෙට් එකක් දාගන්න පුලුවන්නෙ... එත් එක එහෙම බෑ මොකද ඩොකාලා කියන්නෙත් අනෙක් කැටගරි වගේම මිනිස්සු ටිකක්..ලන්කාවෙන් නෙවෙයි ඉන්දියාවෙන් ගෙනාවත් වෙන්නෙ එකම දේ - එ මිනිස් ගති වෙනස් වෙන්නෙ නැති නිසා(වෙස්ටර්න් රට වල එහෙම වෙලා නැත්තෙ ඒ රටවල සමාජෙ ජොබ් ලබෙන්නෙ පාසලේ නමට නොවන නිස, හැම පාසලක්ම එක වගේ නිසා සහ මේ වගේ රෙගියුලර් ට්‍රන්ස්ෆර් වෙන්නෙ නැති නිසා ) උනුත් කැමතියි මෙතන කෑගහන ඔය Dennied ලා වගේම තමන්ගෙ ලමයව හොදම තැනට දා ගන්න. රාජ්‍ය සේවයෙ ඩොකාලට පැරලල් අනෙක් කැටගරි වලට එ්ක දෙනවනම් ඇයි ඩොකාලට නොදෙන්නෙ - හේතුව රාජ්‍ය සේවයෙ අනෙක් කිසිම කැටගරියක් වගේ මුන් දේශපාලකයින්ගෙ කටු සූප්පු කරන්නෙ නෑ ඒකයි...ජජ්ලගෙ ලමයි යනවද ඔය කියන අනෙක් පාසල් වලට. අකෞන්ටන්ට්ලගෙ ලමයි යනවද ඔය කියන අනෙක් පාසල් වලට. එස් පී ලගෙ ලමයි යනවද ? නැනෙ.. අනික මෙතන කියල තිබුනා අවුරුදු හතරෙන් හතර මාරු නොවී එකතැන ඉන්න ඩොකාලා ඉනව කියලා, දන්නවාද දන්නෙ නෑ රාජ්‍ය සේවයේ තියෙනවා එන්ඩ් ස්ටේශන් පෝස්ට් කියලා දෙයක්. ඒ කියන්නෙ සමහර තැන්වල එ වර්ගයේ ලන්කාවටම ඉන්නෙ එකයි දෙන්නයිනම් ඌ අවුරුදු 4ක් නෙවෙ 50ක් ගියත් එතනම ත්මා. අනික තමා සේවා අවශ්‍යතාව මත තියා ගන්නවා. මගේ බ්‍රදර් කාරයා ඩොකෙක්, ඌ දැන් අවුරුදු 6ක් ම ඌ ඉන්න එකම තැන. එතන හොස්පිටල් හේඩ් ඌව රිලීස් කරන්නෙ නෑ, ඇති තරම් ඩොකාලා නෑ කියලා. ඌත් ලස්සනට පි පී එකක් කරන් ඉන්නව දැන්. හැබැයි එහෙම නොවී එකම තැන අල්ලගෙන ඉන්න උනුත් ඉන්නවා, ඒ වාගෙ උන් යවන්න තරම් කොන්දක් මිනිස්ට්‍රියට නැතිවෙලා (මිනිස්ට්‍රියේ ෆේවරේශන් නේ:lol:) පහු ගිය කාලෙ ඩොකාලගෙ යූනියන් එකෙන්ම උන්ව පැන්වූවා මම දන්න තරමින් ඉන්න තැන්වලින් අවුරුදු 7ක් හරි 8ක් හරි ඉදලා තිබුනා නම්....මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ කරන්නෙ තනිකර මඩ ගැහිල්ලක්. පුලුවන්නම් ජජ්ලට ට්‍රන්සර් වෙලා යද්දි ඉල්ලන පාසල නොදී බලන්න.. උනුත් මේ විදිහටම ස්ට්‍රයික් කරයි. එකම දේ මේ වාගේ දේකට ඩොකාල ස්ට්‍රයික් කරනවා කියන එකනම් පට්ටා අවුල් - හරිම මැටියි:dull: (ඔය දෙනවයි කියන අනෙක් පාසල් වලට අපේ ඉන්න ඇමතිතුමාලා එයාලගේ ලමයින්ව දාලා පෙන්වන්න කියන්නකො! සේරටම ඉස්සරවෙලා - ඇමතිලා උන්ගේ ලමයි දාන්නේත ඔය කියන පාසල් දොලහෙනුත් දෙක තුනකට විතරයි - ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට, මට වාහන පර්මිට් මතක්වෙනව ඉතින් අපේ නායක තුමා කියපු දෙවලුත් එක්ක:lol:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    http://www.moe.gov.lk/english/images/stories/circulars/2013-23s.pdf
    මේ චක්‍රලේකනයේ 6.0 වෙනි කොටසේ V වෙනි කරුණ මත පදනම් වෙලා ලැබෙන්න ඕන ලකුණු දොස්තරලට දීල නැහැ. දොස්තරලගේ ළමයින්ගේ ලකුණු කපල. මේක දේශපාලන වැඩක් වෙන්න ඕන. මොකද ගෝම එකට ගහන්න පුළුවන් හොඳ තුරුම්පුවක්. දැන් ප්‍රචාරේ යවල ජනප්‍රිය පාසල්වලට ගන්න කියල ගෝම එකෙන් කියනවා කියල මිනිස්සු උසි ගන්නනවා. දෙසපලකයෝන්ට වෙන්න ඕනදේ කරගන්නවා. ගෝම එක ගැන මිනිස්සුන්ට තියන විශ්වාසය නැති කරලා ඒ අතරේ එක්ට ගේනවා ශුවර්. අපේ මිනිස්සුත් ඉතින් හොයන්නේ බලන්නේ නැතුව රෙද්ද උස්සන් යනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තිබ්බ ගෝම එක මේ අවුරුද්දේ හදපු එකක් නෙවෙයි. කලින් අවුරුදු වල මෙහෙම උනේ නැත්තේ මොකද කියල.
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මම කෑමති මගේ දරුවා කවදා හරි දොස්තර කෙනෙක් වෙනවනම්. ඒ වෙන දෙයක් හින්දා නෙමේ කරන්න පුලුවන් සේවය හින්දා. නමුත් දෑන් ලන්කාවේ ඒක තනිකරම බිස්නස් එකක් වෙලා. පවු පිරෙන රස්සවක් වෙලා. පාමසි එකක් ලගට ගිහිල්ල බලපල්ල වයසක් ආච්චිල සීයල සතියට දවස් දෙක තුනකට කිය කියා බෙහෙත් ගන්න හෑටි. මාසෙකට බෙහෙත් ගන්න සල්ලි නෑතිව. ඔන්න ඩොකාලට සටන් කරනව නම් දේවල්. බෙහෙත් මිල අඩු කරවි. රජයේ රෝහල් වලට බෙහෙත් ලබා දියවි. හීන තමා. ඩොකාම තමා ගනන්ම බෑන්ඩ් එකේ බෙහෙත් ලියන්නේ. බොහොම ටික දෙනයි SPC බෙහෙත් ගන්න කියන්නේ. ඕවා කතා කරල වෑඩක් නෑ. :no::no::no:

    දොස්තරල වෙන්න තිබ්බේ හමුදාවේ කොල්ලො. උන්ට කොච්චර ඈරියත් උන් තමන්ගේ රස්සාව කරල තමා අනිත් දේවල් ගෑන බලන්නේ. යුද්ද කාලේ උන් ස්ට්‍රයික් කලා නම්ම්ම්ම්ම් :lol::lol::lol:

    I too don't want my child to become a doctor. My daughter kept saying that she want to become a doctor. I managed to change her mind.
     
    Last edited:

    cts

    Junior member
  • May 19, 2011
    48
    8
    8
    sri lanka
    Doctors ලාට බනින උන් ම තමා සල්ලි දීලා හරි doctor කෙනෙක් වෙන්න try කරන්නෙ. ඒකත් බැරි උන් හිතේ අමාරැවට ඉරිසියා කර කර ඉන්නවා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මම එළකිරියේ දැකපු දත් කිඹුලා අයියා කියපු ගොන් ම කතාව මේක.

    (Sorry, but I had to say this)

    සිරාවටම.
    මටත් එකපාරට ඕක හිතුනා.යකෝ මේ කිඹුලද කියලා.
    සමහරවිට මනුස්සයා සිද්ධිය හරියට දන්නේ නෑ..
    නැත්තම් ඌත් දොස්තර...
    ඔය දෙකෙන් එකක්...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දොස්තරලා රටේ මිනිස්සුන්ට සමාන සෞඛ්‍ය සේවයක් සෑළසීම සදහා අවුරුදු හතරෙන් හතර මාරුවිය යුතුයි. කිසිම ස්ථානයක අවුරුදු හතරකට වඩා විශේශඥ වෛද්‍යවරයෙකුට වුවත් රෑදිය නොහැක. ළමයෙක්ව පාසලට ඇතුල්කිරීමට එම ප්‍රදේශයේ අවුරුදු 5 ක ස්ථිර පදිංචිය සනාථ කළ යුතුය. අවුරුදු හතරකින් තම බඩුමුට්ටු අකුළාගෙන වෙන තෑනකට යන දොස්තරගේ දරුවා ප්‍රයිවට් ඉස්කෝළයට ඇර ආණ්ඩුවේ ඉස්කෝලෙකට කෙසේ ඔබ්බගන්නද ? මෙම මානුෂීය ප්‍රශ්නය ප්‍රශ්නය දොස්තරලා ළමයි රෝයල් එකට විශාඛා එකට දාගන්න ස්ට්‍රයික් කරන ලෙස අතිදක්ශ ලෙස රනිල්ගේ මීඩියා බලකාය ප්‍රචාරය කරන ලදී. ඕකයි උනේ.

    බොරු කියන්න එපා බං...
    මම දන්න දොස්තරලා ඕන තරම් ඉන්නවා අවුරුදු 5ට වැඩියෙන් එකම ප්‍රදේශයේ රස්සාව කරන.
    මේ එළකිරියේ එවුන් වුනත් හොඳට දන්නවා උඹ මේ කිව්වේ හෙන පචයක් කියලා...
    :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දොස්තරලා රටේ මිනිස්සුන්ට සමාන සෞඛ්‍ය සේවයක් සෑළසීම සදහා අවුරුදු හතරෙන් හතර මාරුවිය යුතුයි. කිසිම ස්ථානයක අවුරුදු හතරකට වඩා විශේශඥ වෛද්‍යවරයෙකුට වුවත් රෑදිය නොහැක. ළමයෙක්ව පාසලට ඇතුල්කිරීමට එම ප්‍රදේශයේ අවුරුදු 5 ක ස්ථිර පදිංචිය සනාථ කළ යුතුය. අවුරුදු හතරකින් තම බඩුමුට්ටු අකුළාගෙන වෙන තෑනකට යන දොස්තරගේ දරුවා ප්‍රයිවට් ඉස්කෝළයට ඇර ආණ්ඩුවේ ඉස්කෝලෙකට කෙසේ ඔබ්බගන්නද ? මෙම මානුෂීය ප්‍රශ්නය ප්‍රශ්නය දොස්තරලා ළමයි රෝයල් එකට විශාඛා එකට දාගන්න ස්ට්‍රයික් කරන ලෙස අතිදක්ශ ලෙස රනිල්ගේ මීඩියා බලකාය ප්‍රචාරය කරන ලදී. ඕකයි උනේ.

    හැමෝටම ඡාතික පාසල් දීලලු තියෙන්නේ තව මොනවද මෙතන තියෙන්නේ මේයාල ඉල්ලන්නේ සුපිරි පාසල් අතලොස්සට එයාලගේ ලමයි දාල දෙන්න කියලා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මාරුවීම් සහිත රැකියාවල යෙදෙන සියළු රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවකයන්ගේ දරුවන්ට කෝටා ක්‍රමයකට පාසල් අයදුම් කිරීමේ අවස්ථා ලබාදිය යුතුයි. අපේ ළමයි රෝයල් විශාඛා දාලා දෙන්න කියලා කවුරුවත් ඉල්ලලා නෑ. මොනරාගල , ත්‍රිකුණාමලේ ඉන්න දොස්තරට ළමයව රෝයල් දාලා මක් කරන්නද ?

    නූල මුල ඉඳන් කියවහන්..
    අදාල වෛද්‍යවරුන්ට ඉහලම මට්ටමේ ජාතික පාසල් 42ක් ලබා දී තිබියදී තමයි ඔවුන් ඒ සියල්ල එපා කියලා ජනප්‍රිය පාසල් 12ක් පමණක් ඉල්ලලා රණ්ඩු වෙන්නේ.
    අපිත් එකඟයි සෑම ළමයෙක්ටම අධ්‍යපනයේ නිසි අයිතිය තහවුරු කල යුතුයි කියන එකට...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් රාජ්‍ය සේවකයෙක් නිසා මෙක ලියන්න කියලා හිතුනා , මෙතන මන් දන්න විදිහට වෙලා තියෙන්නෙ දේශපාලන පලිගැනීමක්. මොකද ඩොකාලගේ යූනියන් එක මේ රජයේ වැඩ වලට විරුද්ධ වුන නිසා මේක වුන බව මේ ත්‍රෙඩ් එක දාපු හාදයත් දන්නවා මම හිතන්නේ. මේ ත්‍රෙඩ් එක දැමීමෙ පරමාර්ථයත් ඩොකාලට විරුද්ධව බෑඩ් ඉමේජ් එකක් හැදවීමනෙ:lol: (වැඩිය මහන්සි වෙන්න ඔනෙ නැ කොහොමත් ඩොකාල උන් විසින්ම උන්ගෙ ඉමේජ් එක නා ගන්නවා දැන් නම්:lol:)
    ඩොකාල විතරක් නෙවෙයි රජයේ සේවයෙ ඉන්න ඔනෑම කෙනෙකුට ස්ථාන මාරුවීම් වෙද්දි තමන්ගෙ දරුවන්ට පාසලක් දෙන්න රජය බැඳිලා ඉන්නවා. සමහර රාජ්‍ය සේවකොයො රෙගියුලර් විදිහට මාරුවීම් ලබන්නෙ නැති නිසා එහෙම පාසැල් දෙන්න අවශ්‍ය නෑ. ඩොකාලා, ජජ්ලා වගේ රෙගියුලර් පීරියඩ් වලින් ට්‍රන්සර් වෙන අයට පාසල් දෙන්න වෙනවා. හැබැයි ඩොකෙක් ඔය පිට ගමක වැඩ කරල ටවුමට ආවහම හොද පාසලක් ලබාදීම මම හිතන්නෙ වැරැද්දක් නෙවෙයි. (මේ ත්‍රෙඩ් එක දාපු හාදයටත් ලමයි ඉන්නවනම් අනේ මට නම් කුරුනෑගල ලක්දාස් හම්බුනත් ඇතියි හරි කොලඹ අශෝකේ හම්බුනත් ඇතියි කියලා කියයිද කියල හිතල බලන්න වෙනවා:lol::lol::lol:) - මොකද එහෙම ලබා දෙන්නෙ නැත්නම් එකක් එක්කො ඩොකාල පිට වැඩකරන්න යන්නෙ නැතිවෙයි - මොකද උනුත් අනෙක් උන් වගෙම ජනප්‍රිය පාසලක් ලගට පදිංචි හදාගෙන දගලාවි - ලමයා දාගන්න - රජයෙන් අයින්වෙලා ප්‍රයිවට් එකක් කරගෙන ඉදීවී. නැත්නම් රට දාලා යාවි. රට ගිහින් පුහුනු වෙන උන් මෙහෙට නොඇවිත් ඉදීවි. අනික රාජ්‍ය සේවයේ අනෙක් සේරම එක්සකටිව් ග්‍රේඩ් වල උන් ට්‍රන්සර් වෙද්දි තියෙන හොදම පාසල ගන්නවා නම් ඩොකාලට එහෙම නොදීම සධාරණ නෑනෙ.
    ඒ වගේම මෙච්චර කලක් වෙච්ච දේ ඇයි මේ හිටි හැටියේ වෙනස් කරන්නේ? තව රාජ්‍ය සේවයේ දේශපාලකයින්ගෙ කටු සූප්පු කරන උනුත් තරාතිරම කෙසේවෙතත් රටේ තියෙන හොදම පාසල ගන්නවා නම් රටෙ මිනිස්සුන්ට සේවයක් කරන අයට එහෙම නොදෙන එක කොච්චර අසධාරනද.:no::no:
    අනික ඩොකාලට බනිනවා ලෙඩ්ඩු ගැන හිතන්නෙ නෑ කියල, එහෙමනම් ඒ සෙට් එකම රටෙන් එලවලා ලෙඩ්ඩු ගැන හිතන සෙට් එකක් දාගන්න පුලුවන්නෙ... එත් එක එහෙම බෑ මොකද ඩොකාලා කියන්නෙත් අනෙක් කැටගරි වගේම මිනිස්සු ටිකක්..ලන්කාවෙන් නෙවෙයි ඉන්දියාවෙන් ගෙනාවත් වෙන්නෙ එකම දේ - එ මිනිස් ගති වෙනස් වෙන්නෙ නැති නිසා(වෙස්ටර්න් රට වල එහෙම වෙලා නැත්තෙ ඒ රටවල සමාජෙ ජොබ් ලබෙන්නෙ පාසලේ නමට නොවන නිස, හැම පාසලක්ම එක වගේ නිසා සහ මේ වගේ රෙගියුලර් ට්‍රන්ස්ෆර් වෙන්නෙ නැති නිසා ) උනුත් කැමතියි මෙතන කෑගහන ඔය Dennied ලා වගේම තමන්ගෙ ලමයව හොදම තැනට දා ගන්න. රාජ්‍ය සේවයෙ ඩොකාලට පැරලල් අනෙක් කැටගරි වලට එ්ක දෙනවනම් ඇයි ඩොකාලට නොදෙන්නෙ - හේතුව රාජ්‍ය සේවයෙ අනෙක් කිසිම කැටගරියක් වගේ මුන් දේශපාලකයින්ගෙ කටු සූප්පු කරන්නෙ නෑ ඒකයි...ජජ්ලගෙ ලමයි යනවද ඔය කියන අනෙක් පාසල් වලට. අකෞන්ටන්ට්ලගෙ ලමයි යනවද ඔය කියන අනෙක් පාසල් වලට. එස් පී ලගෙ ලමයි යනවද ? නැනෙ.. අනික මෙතන කියල තිබුනා අවුරුදු හතරෙන් හතර මාරු නොවී එකතැන ඉන්න ඩොකාලා ඉනව කියලා, දන්නවාද දන්නෙ නෑ රාජ්‍ය සේවයේ තියෙනවා එන්ඩ් ස්ටේශන් පෝස්ට් කියලා දෙයක්. ඒ කියන්නෙ සමහර තැන්වල එ වර්ගයේ ලන්කාවටම ඉන්නෙ එකයි දෙන්නයිනම් ඌ අවුරුදු 4ක් නෙවෙ 50ක් ගියත් එතනම ත්මා. අනික තමා සේවා අවශ්‍යතාව මත තියා ගන්නවා. මගේ බ්‍රදර් කාරයා ඩොකෙක්, ඌ දැන් අවුරුදු 6ක් ම ඌ ඉන්න එකම තැන. එතන හොස්පිටල් හේඩ් ඌව රිලීස් කරන්නෙ නෑ, ඇති තරම් ඩොකාලා නෑ කියලා. ඌත් ලස්සනට පි පී එකක් කරන් ඉන්නව දැන්. හැබැයි එහෙම නොවී එකම තැන අල්ලගෙන ඉන්න උනුත් ඉන්නවා, ඒ වාගෙ උන් යවන්න තරම් කොන්දක් මිනිස්ට්‍රියට නැතිවෙලා (මිනිස්ට්‍රියේ ෆේවරේශන් නේ:lol:) පහු ගිය කාලෙ ඩොකාලගෙ යූනියන් එකෙන්ම උන්ව පැන්වූවා මම දන්න තරමින් ඉන්න තැන්වලින් අවුරුදු 7ක් හරි 8ක් හරි ඉදලා තිබුනා නම්....මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ කරන්නෙ තනිකර මඩ ගැහිල්ලක්. පුලුවන්නම් ජජ්ලට ට්‍රන්සර් වෙලා යද්දි ඉල්ලන පාසල නොදී බලන්න.. උනුත් මේ විදිහටම ස්ට්‍රයික් කරයි. එකම දේ මේ වාගේ දේකට ඩොකාල ස්ට්‍රයික් කරනවා කියන එකනම් පට්ටා අවුල් - හරිම මැටියි:dull: (ඔය දෙනවයි කියන අනෙක් පාසල් වලට අපේ ඉන්න ඇමතිතුමාලා එයාලගේ ලමයින්ව දාලා පෙන්වන්න කියන්නකො! සේරටම ඉස්සරවෙලා - ඇමතිලා උන්ගේ ලමයි දාන්නේත ඔය කියන පාසල් දොලහෙනුත් දෙක තුනකට විතරයි - ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට, මට වාහන පර්මිට් මතක්වෙනව ඉතින් අපේ නායක තුමා කියපු දෙවලුත් එක්ක:lol:
    රෙප් කැපෙයි අම්ම මූ නැති කතා කියලා ඈ................:dull:
    මේ වගේ...
    reputation_neg.gif

    දොස්තරලා ආයෙත්... 09-14-2016 08:43 PM danna redda ecta ekata thopila wage pinpiyo virudda une thopilata eken anagathayedi bade pahara wadina nisa.
    reputation_neg.gif
    දොස්තරලා ආයෙත්... 09-14-2016 08:30 PM PALA PONNAYO DOSTHARALA WITHARADA WANNIYE IDALA TRANSFER WELA ENNE ANITH RAJAYE SEWAKAYO TOWN EKE ATHAL EKE IDALADA ENNE PONNAYO
     
    Last edited:
    • Like
    Reactions: dmtx

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    නූල මුල ඉඳන් කියවහන්..
    අදාල වෛද්‍යවරුන්ට ඉහලම මට්ටමේ ජාතික පාසල් 42ක් ලබා දී තිබියදී තමයි ඔවුන් ඒ සියල්ල එපා කියලා ජනප්‍රිය පාසල් 12ක් පමණක් ඉල්ලලා රණ්ඩු වෙන්නේ.
    අපිත් එකඟයි සෑම ළමයෙක්ටම අධ්‍යපනයේ නිසි අයිතිය තහවුරු කල යුතුයි කියන එකට...
    මොකක්ද සෝස් එක ග්‍රීන් බ්ලඩ් ද ? :lol: එක එක පච සයිට් වල ලින්ක් නොදා ජනප්‍රිය පාසල් ඉල්ලපු බවට සාක්ශියක් පෙන්නන්න

    බොරු කියන්න එපා බං...
    මම දන්න දොස්තරලා ඕන තරම් ඉන්නවා අවුරුදු 5ට වැඩියෙන් එකම ප්‍රදේශයේ රස්සාව කරන.
    මේ එළකිරියේ එවුන් වුනත් හොඳට දන්නවා උඹ මේ කිව්වේ හෙන පචයක් කියලා...
    :yes::yes:
    ඈරියස් කවර් කරගන්න හිතුණු හිතුණු පළියට කෙබර ඇද බාන්න එපා. හැමෝම අවුරුදු හතරකින් මාරුවෙනවා, උතුරු නැගෙනහිර අවුරුදු 2 කින් මාරුවෙනවා, තමන්ගේ රිප්ලේස්මන්ට් එක එනකන් කොහොමත් අවුරුදු හතර ඉවර වෙලා මාස කීපයක් ඉන්න වෙනවා ඒ රාජ්‍ය සේවයේ හැටි. උඹ ඇරියස් කවර් කරගන්න ඔළුවෙ මෑවිච්ච ඒවා කියෙව්වට මම කියන්නේ මේවා අත්දෑකලා
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    රෙප් කැපෙයි අම්ම මූ නැති කතා කියලා ඈ................:dull:
    මේ වගේ...
    ඒක ඉතින් මචන් පී කම තමා. :lol::lol::lol:
    (මම ඉන්න අමාත්‍යාංශේ හැටියට අපේ හෙඩ් ඔෆ්ෆීස් එක ඇරෙන්න ඉතිරි සේරම තියෙන්නෙ ඉතින් ඔය අනුරාධපුර පොලොන්නරුව, කුරුනෑගල අම්පාර මොනරාගල වගෙ පැතිවල, මටත් ඉතින් මගෙ එකා රෝයල් දාන පුලුවන් - මම කීවෙ පොලොන්නරුවෙ රෝයල්!:lol::dull: - එ නිසාම අපේ ජොබ් එකට ලන්කාවෙ අවුට් වෙන මෙලො එකෙක් එන්නෙ නැ - මෙහෙම උනාම හොස්පිටල් වලට වෙන්නෙත් ඕකම තමා)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මමත් රාජ්‍ය සේවකයෙක් නිසා මෙක ලියන්න කියලා හිතුනා , මෙතන මන් දන්න විදිහට වෙලා තියෙන්නෙ දේශපාලන පලිගැනීමක්. මොකද ඩොකාලගේ යූනියන් එක මේ රජයේ වැඩ වලට විරුද්ධ වුන නිසා මේක වුන බව මේ ත්‍රෙඩ් එක දාපු හාදයත් දන්නවා මම හිතන්නේ. මේ ත්‍රෙඩ් එක දැමීමෙ පරමාර්ථයත් ඩොකාලට විරුද්ධව බෑඩ් ඉමේජ් එකක් හැදවීමනෙ:lol: (වැඩිය මහන්සි වෙන්න ඔනෙ නැ කොහොමත් ඩොකාල උන් විසින්ම උන්ගෙ ඉමේජ් එක නා ගන්නවා දැන් නම්:lol:)
    ඩොකාල විතරක් නෙවෙයි රජයේ සේවයෙ ඉන්න ඔනෑම කෙනෙකුට ස්ථාන මාරුවීම් වෙද්දි තමන්ගෙ දරුවන්ට පාසලක් දෙන්න රජය බැඳිලා ඉන්නවා. සමහර රාජ්‍ය සේවකොයො රෙගියුලර් විදිහට මාරුවීම් ලබන්නෙ නැති නිසා එහෙම පාසැල් දෙන්න අවශ්‍ය නෑ. ඩොකාලා, ජජ්ලා වගේ රෙගියුලර් පීරියඩ් වලින් ට්‍රන්සර් වෙන අයට පාසල් දෙන්න වෙනවා. හැබැයි ඩොකෙක් ඔය පිට ගමක වැඩ කරල ටවුමට ආවහම හොද පාසලක් ලබාදීම මම හිතන්නෙ වැරැද්දක් නෙවෙයි. (මේ ත්‍රෙඩ් එක දාපු හාදයටත් ලමයි ඉන්නවනම් අනේ මට නම් කුරුනෑගල ලක්දාස් හම්බුනත් ඇතියි හරි කොලඹ අශෝකේ හම්බුනත් ඇතියි කියලා කියයිද කියල හිතල බලන්න වෙනවා:lol::lol::lol:) - මොකද එහෙම ලබා දෙන්නෙ නැත්නම් එකක් එක්කො ඩොකාල පිට වැඩකරන්න යන්නෙ නැතිවෙයි - මොකද උනුත් අනෙක් උන් වගෙම ජනප්‍රිය පාසලක් ලගට පදිංචි හදාගෙන දගලාවි - ලමයා දාගන්න - රජයෙන් අයින්වෙලා ප්‍රයිවට් එකක් කරගෙන ඉදීවී. නැත්නම් රට දාලා යාවි. රට ගිහින් පුහුනු වෙන උන් මෙහෙට නොඇවිත් ඉදීවි. අනික රාජ්‍ය සේවයේ අනෙක් සේරම එක්සකටිව් ග්‍රේඩ් වල උන් ට්‍රන්සර් වෙද්දි තියෙන හොදම පාසල ගන්නවා නම් ඩොකාලට එහෙම නොදීම සධාරණ නෑනෙ.
    ඒ වගේම මෙච්චර කලක් වෙච්ච දේ ඇයි මේ හිටි හැටියේ වෙනස් කරන්නේ? තව රාජ්‍ය සේවයේ දේශපාලකයින්ගෙ කටු සූප්පු කරන උනුත් තරාතිරම කෙසේවෙතත් රටේ තියෙන හොදම පාසල ගන්නවා නම් රටෙ මිනිස්සුන්ට සේවයක් කරන අයට එහෙම නොදෙන එක කොච්චර අසධාරනද.:no::no:
    අනික ඩොකාලට බනිනවා ලෙඩ්ඩු ගැන හිතන්නෙ නෑ කියල, එහෙමනම් ඒ සෙට් එකම රටෙන් එලවලා ලෙඩ්ඩු ගැන හිතන සෙට් එකක් දාගන්න පුලුවන්නෙ... එත් එක එහෙම බෑ මොකද ඩොකාලා කියන්නෙත් අනෙක් කැටගරි වගේම මිනිස්සු ටිකක්..ලන්කාවෙන් නෙවෙයි ඉන්දියාවෙන් ගෙනාවත් වෙන්නෙ එකම දේ - එ මිනිස් ගති වෙනස් වෙන්නෙ නැති නිසා(වෙස්ටර්න් රට වල එහෙම වෙලා නැත්තෙ ඒ රටවල සමාජෙ ජොබ් ලබෙන්නෙ පාසලේ නමට නොවන නිස, හැම පාසලක්ම එක වගේ නිසා සහ මේ වගේ රෙගියුලර් ට්‍රන්ස්ෆර් වෙන්නෙ නැති නිසා ) උනුත් කැමතියි මෙතන කෑගහන ඔය Dennied ලා වගේම තමන්ගෙ ලමයව හොදම තැනට දා ගන්න. රාජ්‍ය සේවයෙ ඩොකාලට පැරලල් අනෙක් කැටගරි වලට එ්ක දෙනවනම් ඇයි ඩොකාලට නොදෙන්නෙ - හේතුව රාජ්‍ය සේවයෙ අනෙක් කිසිම කැටගරියක් වගේ මුන් දේශපාලකයින්ගෙ කටු සූප්පු කරන්නෙ නෑ ඒකයි...ජජ්ලගෙ ලමයි යනවද ඔය කියන අනෙක් පාසල් වලට. අකෞන්ටන්ට්ලගෙ ලමයි යනවද ඔය කියන අනෙක් පාසල් වලට. එස් පී ලගෙ ලමයි යනවද ? නැනෙ.. අනික මෙතන කියල තිබුනා අවුරුදු හතරෙන් හතර මාරු නොවී එකතැන ඉන්න ඩොකාලා ඉනව කියලා, දන්නවාද දන්නෙ නෑ රාජ්‍ය සේවයේ තියෙනවා එන්ඩ් ස්ටේශන් පෝස්ට් කියලා දෙයක්. ඒ කියන්නෙ සමහර තැන්වල එ වර්ගයේ ලන්කාවටම ඉන්නෙ එකයි දෙන්නයිනම් ඌ අවුරුදු 4ක් නෙවෙ 50ක් ගියත් එතනම ත්මා. අනික තමා සේවා අවශ්‍යතාව මත තියා ගන්නවා. මගේ බ්‍රදර් කාරයා ඩොකෙක්, ඌ දැන් අවුරුදු 6ක් ම ඌ ඉන්න එකම තැන. එතන හොස්පිටල් හේඩ් ඌව රිලීස් කරන්නෙ නෑ, ඇති තරම් ඩොකාලා නෑ කියලා. ඌත් ලස්සනට පි පී එකක් කරන් ඉන්නව දැන්. හැබැයි එහෙම නොවී එකම තැන අල්ලගෙන ඉන්න උනුත් ඉන්නවා, ඒ වාගෙ උන් යවන්න තරම් කොන්දක් මිනිස්ට්‍රියට නැතිවෙලා (මිනිස්ට්‍රියේ ෆේවරේශන් නේ:lol:) පහු ගිය කාලෙ ඩොකාලගෙ යූනියන් එකෙන්ම උන්ව පැන්වූවා මම දන්න තරමින් ඉන්න තැන්වලින් අවුරුදු 7ක් හරි 8ක් හරි ඉදලා තිබුනා නම්....මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ කරන්නෙ තනිකර මඩ ගැහිල්ලක්. පුලුවන්නම් ජජ්ලට ට්‍රන්සර් වෙලා යද්දි ඉල්ලන පාසල නොදී බලන්න.. උනුත් මේ විදිහටම ස්ට්‍රයික් කරයි. එකම දේ මේ වාගේ දේකට ඩොකාල ස්ට්‍රයික් කරනවා කියන එකනම් පට්ටා අවුල් - හරිම මැටියි:dull: (ඔය දෙනවයි කියන අනෙක් පාසල් වලට අපේ ඉන්න ඇමතිතුමාලා එයාලගේ ලමයින්ව දාලා පෙන්වන්න කියන්නකො! සේරටම ඉස්සරවෙලා - ඇමතිලා උන්ගේ ලමයි දාන්නේත ඔය කියන පාසල් දොලහෙනුත් දෙක තුනකට විතරයි - ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට, මට වාහන පර්මිට් මතක්වෙනව ඉතින් අපේ නායක තුමා කියපු දෙවලුත් එක්ක:lol:

    මචං,
    මේ කියපු දේවල් ගැන ඇත්තටම මට වෙනම කියන්න දේවල් රාශියක් තියෙනවා.
    උඹ මේක ඊයේ රෑ කිව්වා නම් මම එකඟ වෙන්නත් ඉඩ තිබුනා.
    (ඇමැතිලා උන්ගේ දරුවෝ ස්කෝලවලට දාන කතාව ඇරුනාම.පොඩ්ඩක් හොයලා බලපන් පාර්ලිමේන්තුවේ දැනට ඉන්න ඇමැතිවරු රැසකගේ ළමයි ඇත්තටම තවම ඒ ඒ ප්‍රදේශවල ජාතික පාසල් වලට යනවා.හිටපු අධ්‍යාපන ඇමැතියාගේ දරුවෝ ගියෙත් හෝමාගම ස්කෝලේ.දැන් ඉන්න එකාට තවම නෑනේ.)
    ඉතින් මම කියාගෙන ආවේ,අද ඔපීසියට ගිහිල්ලා පොඩ්ඩක් විතර මේ කාරණය ගැන කතා වුනා.පිට විස්තරත් ඇතුලට ආවා.ඒ ආපු බොහෝ කතා අනුව මෙතන තියෙන කාරණය වෙනම එකක්.
    මේ නූලේ කලිනුත් මේක සාකච්ඡා වුනා.මේ කියන වෛද්‍යවරු කරන්නේ ළමයා පාසලට දාන කාලය අල්ලලා ප්‍රධාන නගරයකට මාරුවීම ගන්නවා.ඒ අරගෙන නගරයේ හොඳම පාසලට දරුවා දානවා.දාලා අවුරුද්දක් හමාරක් නගරයේ රෝහල් වල(ජාතික රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල යන තුනේ තමයි මෙවර ගැටලුව ආවේ) රස්සාව කරලා පස්සේ ආයෙත් තමන් හිටිය ප්‍රදේශයට(නගරයට එන්න කලින් තමන්ගේ පුද්ගලික බෙහෙත් සාප්පුව තිබූ ප්‍රදේශයට) මාරුව අරගෙන යනවා.උඹ ඔය කිව්වා වගේ දොස්තරලා නැති ප්‍රදේශවලට තමයි බොහෝවිට ඔවුන් රිංගන්නේ.PP කරද්දි ගැටලු අඩු නිසා.

    මෙහෙමයි මචං,
    මට පුද්ගලිකව මේ කාණ්ඩේ කාටවත් මඩ ගහන්න ඕන නෑ.මගේ ඉස්සර වෙන්ඩ වයිෆ් හිටිය කෙනාත් ලංකාවේ පළමු දහ දෙනා අතරට ඇවිත් දොස්තර වුනා.හැබැයි එයාට අධ්‍යාපන අමාත්‍යාංශයම ශිෂ්‍යත්වයක් දීලා ඔසී යැව්වා.ඒ කෙල්ල මට දැන් කියනවා ඔසී වල වෛද්‍ය සේවයේ හැටි.ඔව්.උඹ කියනවා වගේ රෝස්ටර් ක්‍රමයක් එහේ නැති වෙන්න පුලුවන්.ඒත් උන්ගේ තියෙනවා පූල් චේන්ජ් කියලා මාරු ක්‍රමයක්.
    ඒ මාරු ක්‍රමය නිසා ළමයාට එකම පාසලක ඉන්න අවස්ථාව නැහැ(මේක ලොකු වදයක්.ඒත් වෛද්‍ය වෘත්තියට එද්දි මෙහෙම දේවල් වුනොත් ඒවා දරාගන්නවා කියලා අත්සන් කරන්න ඕනෑ)
    මගේ පවුලෙත් දොස්තරලා රැසක් ඉන්නවා.ඒ පුද්ගලික කතා මට අදාල නැතිවෙන්න එකම එක හේතුවක් තියෙනවා.

    උඹ මට දිග උත්තරයක් දීපු නිසා කියන්නම්.

    මචං,මේ කියන විධියට පළමු වසරට ලවක් දෙවක් නැතිව දොස්තරලාගේ(හෝ වෙන එවුන්ගේ.ජජ්ලාගේ දරුවෝ ඇත්තටම ඉතාම අඩුයි.මොකද උන් මැජිස්ට්‍රේට් කාලේ තමයි ළමයි හැදෙන්නේ.මැජිස්ට්‍රේට් කාලේ ඔහොම රෝස්ටරයකට අහුවෙන්නේ නැහැ.ජජ් කාලේ වෙද්දි ළමයි ලංකාවෙත් නෑ.ඒ නිසා අර ජජ් කතාවට මම එකඟ නැහැ) ළමයි ඉහල පෙලේ පාසල් වලට පිරෙව්වාට පස්සේ සිද්ධවෙන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා ගමේ ඉන්න ළමයාට ඉහල මට්ටමේ පාසලකට යන්න ඉඩ නැතිවෙන එක.
    ඒක පහුගිය අවුරුදු ගණනාව පුරාම සිද්ධ වුනා.මොකද පහ වසරට පස්සේ හය වසර ගැන හිතලා තමයි පාසල ළමයි ඇතුලත් කරගන්නේ.මෙන්න මෙච්චර ළමයි ප්‍රමාණයකට පාසලේ ඉඩ ඉතිරි කරගන්නවා ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා ඉහල ලකුණු අරගෙන එන අය වෙනුවෙන් කියලා.

    දොස්තරලාට මහින්දගේ කාලේ ඉඳලා දුන්නේ මෙන්න මේ කෝටා එක.
    දැන් ඒක ඕනිවට වඩා දුර ගිහින්.

    එකක් ඇත්ත.මේ ආණ්ඩුවට දොස්තරලා එක්ක වලියක් තියෙනවා.මචං,මම මේ ආණ්ඩුවට එකඟ නැහැ.
    ඒත් මහින්ද යුද්ධේ ඉවරකලා වගේ මේ ආණ්ඩුව හරි මුන්ගේ ගෝත්‍රිකවාදය කඩලා දැම්මොත් මම ඒ ගැන සතුටු වෙනවා.
    උන්ගේ ගෝත්‍රය නිසා යුද්ධේ වගේම මේ රටේ අහිංසකයෝ මැරෙනවා.
    මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා.
    උඹට පුලුවන් නම් හොයලා බලපන් අපිට පහුගිය කාලේ කේස් එකක් ආවා දියතලාවේ රෝහල ගැන.(මම හිතන්නේ දියතලාව.නැත්තම් බණ්ඩාරවෙල)පුලුවන් නම් විශ්වාස කරපන් එක වසරක් තුල ඉපදුන ගමන් දරුවෝ 21ක් මැරුණා එහේ දොස්තරගේ වරදින්.අම්මලා දෙන්නෙක් මැරුනා.
    ඒත් කවුරුවත් දොස්තරට එරෙහිව කටක් ඇරියේ නෑ.අදටත් ඒ කේස් එක යට ගිහින් තියෙන්නේ.අන්තිමට වුනේ වෛද්‍ය සංගමේ මැදිහත්වෙලා ඉස්පිරිතාලේ හිටිය අධිකරණ වෛද්‍යවරයා නුවරට එවපු එක.
    ඌ කතාව දන්නවා.මැරෙන්න හේතුව හරියටම දන්නේ ඌ.

    ඔය එකක්.යකෝ ඕකම ඇති පාදඩ වෛද්‍ය සංගමයට හෙන ගහන්න.මම ඒ කතාව කිව්වේ වගකීමෙන්.ඒක මාධ්‍යවල හොයන්න එපා.ප්‍රදේශයේ මිනිස්සුන්ගෙන් විතරක් හොයන්න.

    තව තියෙනවා කියන්න.ටයිප් කරලා අත රිදෙනවා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රෙප් කැපෙයි අම්ම මූ නැති කතා කියලා ඈ................:dull:
    මේ වගේ...

    කිඹුලා මම උඹට ඊයේ රෙප් දුන්නා උඹේ රෙප් කැපුවේ මම කියලා කියනවා නම් හරිද..
    බලපන්...
    නම දාලාම රෙප් දීලා ඇති...:yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1. චැනල් ගාස්තුවට රුපියල් 1500 කුත් අරන්.
    2. තීරු බදු නැතුව වාහන ගන්නත් අවසර දීල.
    3. අපේ ලමයි ටික ඔක්කොමත් රටේ තියෙන උසස්ම ඉස්කෝල 12 ට දාන්නත් ඕන.
    The communiqué further states that even though there 352 national schools functioning throughout the country, the GMOA members are demanding their children be admitted to 12 popular schools.

    තව ටික දවසක් යද්දි කියයි "උඹල පාරෙ රස්තියාදු වෙවී ඉද්දි අපි මහන්සිවෙලා උසස්පෙළ පාස් වුන නිසා" අපේ ලමයිනුත් Z Score එක බලන්නෙ නැතුව වයිද්‍ය විද්‍යාලෙටත් ඇතුල් කරගන්න ඕන කියල.දොස්තර මහත්තුරුන්ගෙන් වැඩි පිරිසක් ඔය තැන්වලට ඇවිත් ඉන්නෙත් එයාලගෙ ලමයි දාන්න ඕන කියල ඔය නම් කරල තියෙන පාසල් 12 න් නෙවෙයි නේද? ඉතින් ඇයි මේ දැන් එයාලගෙ ලමයින්ට විතරක් මේ පාසල් 12 ම ඉල්ලන්නෙ ..............?

    මේක වෙන මොකුත්ම නෙවෙයි වෘත්තීය වැඩවසම් අධිපතිවාදය Professional Feudalism. තාත්තට මෙඩිකල් කොලෙජ් යන්න බැරි වෙච්ච නිසා ඒකට දරුවොත් වන්දි ගෙවිය යුතුයි කියන එකත් මේක ඇතුලෙ කියවෙනව.

    මේකට මුලු රටේම දරුවන් ඉන්න දෙමාපියන් කිසිම පක්ෂ භේදයකින් තොරව විරුද්ධ වෙන්න ඕන. තාත්ත වයිද්‍යවරයෙක්නම් ඒ පිනෙන් පරම්පරා හතක්ම නිවන් දක්වන්න පුළුවන් මේවට ඉඩ දුන්නොත්.

    එතකොට මෙඩිකල් කොලෙජ් යන්න බැරිවෙච්ච තාත්තලගෙ දරුවනුත් අරාබියෙ යන්න ඕනද ජීවිතේ ගැටගහ ගන්න? නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික රෙදි ඇපිල්ලීම වගේ වෘත්තියකම යෙදෙන්න ඕනේද?

    අධ්‍යාපන සම අයිතිය වෙනුවෙන් සටන් වදින, අන්තරේ මොකද කියන්නෙ මේකට?

    Source - FB

    සිරා කතාව. +++++++++
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිඹුලා මම උඹට ඊයේ රෙප් දුන්නා උඹේ රෙප් කැපුවේ මම කියලා කියනවා නම් හරිද..
    බලපන්...
    නම දාලාම රෙප් දීලා ඇති...:yes::yes:
    මම දන්නව උඹ ඒ වගේ පී ඩයල් එකක් නෙවෙයි කියලා....(මම උඹ ගැනත් උඹ මා ගැනත් දැන ගන්න ඕන හරිය දන්නව නේ:))
    රෙප් කපා ගෙන හරි කතා කරන්නේ උඹ දාන දේවල් වල මොකක් හරි ගතයුත්තක් තියන බව දන්න නිසා, ඒකට සපෝට් එකට යම් හරවත් සංවාදයක් ඇති කරන්න.....
     
    Similar threads