පිස්සුද බන් .එහෙම ආවට ගියාට ආදිසිසුවා වෙචච් පළියට ගන්නෙ නැ.ඉස්කොලෙ වැඩ වලටද්ායක වෙන්න ඕනෙ .එහම දායක උනහම ලකුණු 20 ක්ද් කොහද සම්පූර්ණ කරන්න ඕනෙ .අන්න එහෙම උනාහම තමා ආදි සිසුවෙක්ගෙ ළමෙක් ගන්නෙ .මගෙ මාමලා තුන්දෙනාම රොයල්.එක්කෙනෙක්ට ඇරෙන්න අනික් අයට පිරිමි ළමයි හිටියා.ඒ එකෙක්වත් රොයල් දාගන්න බැරි උනා.හිටියෙත් කොළඹ අවට.හේතුව ඉස්කොලෙ වැඩ වලට දායකත්වය දීලා තිබ්බේ නැහැ.
Muu machan Lamai daganna Schools walata gihin na

Ekai hariyata danne naththe.Sahena Sadarana Procedure ekak thiyennep.s :- Old Pupilslage priority list ekak hadanawa schools ekata dayakathwaya dunna widihata...ekarala ekenuth lakunu parasayak thiyenawa lamai thoraganna normal ekkenek 180 wage gannawanm Past pupil ge daruwa 150 wath ganna one
Last edited:


(ඔය දෙනවයි කියන අනෙක් පාසල් වලට අපේ ඉන්න ඇමතිතුමාලා එයාලගේ ලමයින්ව දාලා පෙන්වන්න කියන්නකො! සේරටම ඉස්සරවෙලා - ඇමතිලා උන්ගේ ලමයි දාන්නේත ඔය කියන පාසල් දොලහෙනුත් දෙක තුනකට විතරයි - ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට, මට වාහන පර්මිට් මතක්වෙනව ඉතින් අපේ නායක තුමා කියපු දෙවලුත් එක්ක