https://www.facebook.com/gmoasl/videos/1778173919118081/
onna oka balala tiranaya karanna, monawada illanne kiyala
onna oka balala tiranaya karanna, monawada illanne kiyala
https://www.facebook.com/gmoasl/videos/1778173919118081/
onna oka balala tiranaya karanna, monawada illanne kiyala

eka atakin baluwama sadaranaya illana dostara la tamai modayo.
lankawe kiyen ki denada wayasaka kenek ta para maru wenna udaw karanne,
kiyen kiyada amma kenek ta wayasaka kenek ta wadi wenna tanak denne,. para maru wenakam kaha ira assen nodanne ki denek da?
itin ehema samajayak kiyano dostara la kuhakayo lu.![]()
එක ඇත්ත ...ඔය ඇත්ත දේශපාලකයන්ටත් ආදේශ කරන්න පුළුවන් වෙයිද ? අපේ ජනදිපතිට , අගමැතිට ......
බ්‍රෝ ඇහැරෙන්න ලනක්ව ..බස් ගැමුණුලා කොටි ගණන් සල්ලි විසිකරන්නේ ඒ සමාජ තත්වය දරුවට අරන් දෙන්න ......සමාජ ක්‍රමය වෙනස් කිරීමක් ගැන හිතන්නේ නැතුව පවතින ක්‍රමයෙන් විසදුම් සෙවීම කොතරම් ත්ර්කන්විතද ?
සමජක්ර්මය වෙනස් කරන්න කැමතිද ?![]()
අරුන් 225 ටම හම්න්නවලා මරන්න ඕනි.එකෙවත් ඉතුරු නොකර.අපට සමාජය හදන්න බෑ.තම තමන්ම හැදෙන්න ඕනි.එතකොට ඉබේම සමාජේ හැදෙයි.

අපි නම් කියන්නේ නැහැ ...හැබැයි දොස්තරලා මිනිස්සුන්ට මිට වඩා සමීප වියයුතුයි ....
වැරදි මතයක් ....සමාජයක් හදන්න නම්
1. නිසි අද්‍යාපනය
2. නිතිය සහ සදාරණත්වය
3.ආගමික සහජීවනය
4. මුදල්
තියෙන්න ඕනි ...තම තමන් විසින් හැදෙන දෙයක් නැත ...තමන්ද හැදී ඇත්තේ අම්මයි ,තාත්තයි හිතපු හෝ නොහිතපු නිසා නොවේද ?![]()
දාපන් බන් එක ලමයෙක්නෙ ඉගෙන ගන්නවනම් ඉගෙන ගනි නැත්තන් නිකා ඉදි, දොස්තර වැඩ කරන්නෙ තෙලිජ්ජවිල උනාට මිනිහ ධර්මරාජෙ ඉගෙන ගත්ත එකෙක් වෙන්ඩ ඇති,ඒකයි ඒකම ඉල්ලනෙ, නැත්තන් ධර්මරජෙ කියන්නෙ මහා ලොකු ස්කොලයක් නෙමේනෙ ඔයිට වඩා ස්කොල තියෙනවනෙ.
ewatat hoda environment 1 ona neda?
50k balannna puluwan tanaka, 200k balanakota, kohomada onawata wada samipa wenne? ehama wunot tana nati wenne tawat ledekuta neda?
agiya wistara ahuwe natat, ona dewal tika denawa nam, 50k balanawata wada 200k balana eka ituru 150ta kochchara watinawada hitala balanna.
mama anit hospital gana nam danne naha, habai mama iagana ganna hospital eke nam minissunta godak samipai.
minissunta sadde dana un doc atarama kon wenawa. mama eka hodatama dakala tiyeno.
ධර්මරාජෙ කියන්නෙ නුවර පැත්තෙ ආනන්දෙ වගෙ තමා.
කිංස්වුඩ් කියන්නෙ නුවර රොයල් එක වගෙ.
ට්‍රිනිටි කියන්නෙ නුවර ශාන්ත තොමස් එක වගෙ.
හැම පලාතකම ඔය ආකෘතිය රැගත් පාසල් තියෙනවා
දැන් ගාල්ල බලපන් .
ගාල්ලෙ මහින්දෙ කියන්නෙ කොළඹ ආනන්දෙ වගෙ තමා
රිච්මන්ඩ් එක කියන්නෙ කොළඹ රොයල් එක වගෙ තමා.
වගෙ කිව්වෙ පාටෙන් පෙනුමන් සමාන කම් නෙමෙ .ඒ ඒ පලාත් වලට ආවෙනික ආගමික වශයෙන් ,වෙන් වෙච්ච පාසල් තියෙනවා .ඔව්වා උනෙ ඒ කාලෙ .සුද්දාගෙ ඇංගලිකන් ක්‍රිස්තියානි ඉස්කොලෙ වලට හරියන්නෙ උප්පැන්නෙ බෞද්ධයන්ට් යන්න ඊනියා බෞද්ධ පාසල් හැදුවා පළාතෙන් පළාතට.
පස්සෙ අනෙක් කුඩා කුඩා පාසල් හැදුනෙ උක්ත ආගමික වශයෙන් වෙන් වුණු ජනප්‍රිය පාසල් වලට බුද්ධිය සපයන ආයතන විදියට. හරියට මෙ රටවල් වල ඉඳන් දියුණු රටවල් වලට ස්කිල් මිග්‍රේට් වෙන්නෙ .අන්න ඒ වගෙ.
ඉතිං එකෙදි වෙන්නෙ මොකක්ද දියුණු රටවල් දියුණුව පවත්වාගෙන යන්න අපේ වගෙ රටවල් වලින් ශ්‍රමිකයො ආනයනය කරද්දි අපෙ රටවල් කාළකණ්ණි වෙවි යනවා.
ඒ වගෙ තමා ඉස්කොල් සීන් එකත්. කන්නන්ගර නිදහස් අධ්‍යාපනය ගෙනාපු හෙතුව මම දන්නෙ නැහැ. නමුත් කන්නන්ගරගෙන් පස්සෙ වුණෙ නිදහස් අධ්‍යාපනය නමට සීමා වෙච්ච එක. එක එක පාරම්පරික බලලොබි මන්නක්කාර වලව් අපතයොන්ගෙ ගොන් හු** ප්‍රතිපත්ති නිසා රටෙ හැම එකම වගෙම අධ්‍යාපනෙත් කාල කණ්ණි වෙන්න ගත්තා. රටෙ උගතුන් වැඩි උනහම පාලනයෙ රැඳෙන්න අමාරුයි නේ. ඒක නිසා කළෙ එක එක ක්‍රම වලින් තමන්ග් මාන්‍ය නඩත්තු කරගන්න තමන්ගෙ පොල් වත්තෙ පොල් කඩපු වහල්ලු වෙනුවට තමන්ගෙ යටතෙ තියෙන ආයතන ටික තමන්ට ඕන විදියට හසුරව ගන්න ඊනියා උගතත් වහල්ලු බිහි කරගන්න .

50 බලන තැන 200 බලන්න අමාරු අය තමන්ගේ දිස්පෙන්සරියේ බලන ගැන ගැන අමතකකරලා ...එතැනදී හරි හොඳයි සමීපයි ...
වරදක් කියනවා නෙමේ ..උසස් යැයි සම්මත අයගෙන් පොඩි මිනිස්සු මහදෙවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ .....ප්‍රිය කතාව උනත් ඇති .....
හැමෝම කියලත් දන්නවා

50 බලන තැන 200 බලන්න අමාරු අය තමන්ගේ දිස්පෙන්සරියේ බලන ගැන ගැන අමතකකරලා ...එතැනදී හරි හොඳයි සමීපයි ...
වරදක් කියනවා නෙමේ ..උසස් යැයි සම්මත අයගෙන් පොඩි මිනිස්සු මහදෙවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ .....ප්‍රිය කතාව උනත් ඇති .....
හැමෝම කියලත් දන්නවා
වැරදි මතයක් ....සමාජයක් හදන්න නම්
1. නිසි අද්‍යාපනය
2. නිතිය සහ සදාරණත්වය
3.ආගමික සහජීවනය
4. මුදල්
තියෙන්න ඕනි ...තම තමන් විසින් හැදෙන දෙයක් නැත ...තමන්ද හැදී ඇත්තේ අම්මයි ,තාත්තයි හිතපු හෝ නොහිතපු නිසා නොවේද ?![]()
එකෙන්ම .හිනා වෙලා ඇරියත් කමක් නැහැ වගෙ සින් එකකින් තමා ගොඩක් උන් ඉන්නෙ. වැඩිය ඕනෙ නැහැ. ඔය පක්ෂ පාට වලට බෙදිලා බැන ගන්න උන් ඔය ඇමතිලා මන්ත්‍රිලා පාර තොටේ කැම්පෙන් වල රැස්වීම් වල ලඟට සෙට් වෙච්ච හැටිය හිනාවක් දන්නෙ නැද්ද ??
උදා : රනිල්ට කොච්චර බනින එකෙක් උනත් රනිල් ලඟට ආවොත් පාරෙ ඡන්ද කැම්පෙන් එකක ඇවිල්ලා හිනා වෙල ලීෆ්ලට් එකක් දුන්නොත් ඒක හිනා වෙලා ගන්නෙ නැද්ද ??
මහින්දට හොරා කිව්වත් මහින්දත් ඔය විදියට ලඟට ඇවිල්ලා හිනා වෙලා කොළ බෙදුවොත් අපෙ උන් ගන්නෙ නැද්ද ?? ගන්නවා විතරක් නෙමෙ .අහවලාව පාරෙදි දැක්කා හම්බ උනා කියලා තමන්ගෙ යාළුවො ,පවුලෙ එවුන් එක්ක උදම් අනනවා .
ඉතිං ඕක තමා යථාර්තය.
ජීවත් වෙන සමාජ වට පිටාවෙ ආකෘතිය අනුව උසස් යැයි සම්මත ඕනම දෙයක් හිමි තැනැත්තෙකුගෙ සිනහව, ප්‍රියවචනය එකි උසස් යයි සම්මත දෙවල් නොමැති අයට හරි ලොකු දෙයක් .
උදා : රට ඉඳන් ආපු එකෙක්ට ගමෙ යම් පිළිගැනීමක් තියෙනවා නෙ. ඉතිං පාරෙ යද්දි ගමෙ එකෙක් එක්ක හිනා උනොත් උන්ට ඒක හෙන ලොකු දෙයක් .

ස්වයං විනයක් ඇතිකරගන්න පුලුවන්නම් තමන්ටම හැදෙන්න පුලුවන්.අමුතුවෙන් නීති ඕනි නෑ.