දොස්තරලා ඉඳී ද ඉතිං

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    විශේෂඥ වෛද්‍ය වරුන් රට අතහැර නොයා ඉඳීද...... 😡😡
    #######################################

    මේ පහල දාල තියෙන්න් foreign training ඉවර කරල ලංකාවට ආපු Gastroenterologists කෙනෙක්ට අමාත්‍යාංශයේ නිලධාරීන් ගහපු ලියුම, තාවකාලික සේවා අනුයුක්තයට.
    වව්නියාවෙ place කරල මුලතිව්, කිලිනොච්චි හා මන්නාරම කවර් කරන්න. 🤣🤣🤣
    වව්නියාවෙ ඉඳන් මුලතිව් වලට ලඟම පාර 75km (නැදුන්කර්නි හරහා - සාපේක්ෂව පාර සවුත්තුයි.) මාන්කුලම හරහා 97km (හොඳ පාර)
    වව්නියා සිට මන්නාරමට දුර 81km.
    ඒ මදිවට කිලිනොච්චියට දුර 79 km.

    වෛද්‍ය වරයාගේ නමට අනුව අනිවාර්යයෙන්ම වව්නියාව එයාගෙ ගම නෙවෙයි. එයාගෙ ගමේ ඉඳල වව්නියාවට කිලෝමීටර් 200 වැඩි.

    මේ සේවයට එයා තමාගෙ වාහනේක යනව නම් සතියකට කිලෝමීටර් කීයක් යන්න ඕනද? ඒකට පෙට්‍රල් වියදම කීයක්ද? පැය කීයක් පාරෙ drive කරන්න ඕනද? හදිසි සේවා අවශ්‍යතාවකට වේගයෙන් drive කලොත් එයාට අනතුරු සිද්ධ වෙන්න තියන risk එකට කවුද වග කියන්නෙ?
    තමාගෙ වාහනයක් නැතුව පොදු ප්‍රවාහනයක ගිහින් මේක කරන්න පුලුවන් ද?

    මෙහෙම ලියුම් ගහන්නෙ මේ වෛද්‍ය වරයව තියාගන්නද? එලවගන්නද? මේ වෛද්‍ය වරය අපහු ලබන සතියෙ රටෙන් ගියොත් ඒක වැරදියි ඉතිං.

    අඩුමගානෙ හෙලිකොප්ටර් එකක් දෙනවනම් transport වලට මේව ගැහුවට කමක් නෑ.
    ලියුම DDG ගෙ අත්සනින් නිකුත් උනාට මේව draft වෙලා නිකුත් වෙන්නෙ අධ්‍යක්ෂ වරයාගේ අනුදැනුමෙන්.

    විශේෂඥ වෛද්‍ය වරයෙක් විදේශ පුහුණුව නිමවී අමාත්‍යාංශයට report කලාම ඒ සුවිශේෂී අධ්‍යක්ෂ වරයාට ඒක මරු කටගැස්මක් වාත කරල ආතල් ගන්න. තමාගෙ තියන හීනමානය නිසා ඒ අවස්තව හොඳට පාවිච්චි කරල ඇනුම්පද කියලා වාත කරල තමයි පොර ලියුම් ගහන්නෙ තාවකාලික අනුයුක්තයට.

    👉"හෑන්ඩ් බ්ලාස්ට්" වාත කරපු වි. වෛද්‍යවරු ඊට පස්සෙ අමාත්‍යාංශයෙ කොරිඩෝවෙ කබල් පුටුවල වාඩි වෙලා DDG හම්බෙන්න බලන් ඉන්නව මම ඕන තරම් දැකල තියනවා. Transfer board එක මැදිහත් වෙලා DG, HS meetings ගිහිල්ල තමයි ගොඩක් වෙලාවට එයාලට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙන්නෙ.
    ඊළඟට file ටික move කරන්න utopia එකේ subject Clark එක්ක ඔට්ටු සෙල්ලම් කරන්නෙ වෙනව ඒ වෛද්‍ය වරුන්ට... 😡

    👉මීට කලින් වතාවක husband & wife දෙන්නම එකට ආපු (දෙන්නම විශේෂඥ වෛද්‍ය වරු). වෙලාවක ( මැයි මාසයේ) ගෙවල් පානදුරේ තියන ඒ දෙපලගේ husband ව වව්නියාවට දාල wife ව දාල තිබුනෙ බදුල්ලට. GMOA මැදිහත් නොවෙන්න ඒ දෙන්න දැන් ආපහු UK ගිහින්.

    👉ඊට කලින් General surgeon කෙනෙක් report කලාම (එයාගෙ ගෙවල් ගාල්ලෙ) general surgeon කෙනෙක් appoint කරන්න ඕන තරම් තැන් දකුණු හා ඊට ආසන්න පලාත් වල තියෙත්දි දැම්මෙ මුලතිව්. එයා රට දාල යන්නම ගියා.
    විශේෂඥ වෛද්‍ය වරු එනකොටම පලයල්ල යන්න කියල පිලිගැනීමක් තමයි අමාත්‍යාංශයේ තියෙන්නෙ.

    "මේ වගේ තව කීයක් වෙන්න ඇද්ද ?
    TV ඉස්සරහා සිංහ ටෝක් දෙන එවුන්ගෙ හැබෑ පැටිකිරිය මෙන්න

    මේව වෙලා රට එපා වෙලා ගිය විශෙඥ වෛද්‍ය වරුන් තමාගෙ අත්දැකීම් මේ පෝස්ට් එකට comments කරන්න

    සටහන රුවන් ජයසූරිය copied
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අනිවාර්යෙන්ම රජයේ විශ්ව විද්යාලක ඩිග්රි එකක් කරන්න සල්ලි ගන්න ඕන (ලක්ෂ දහයක් හරි)
    ඒක ගෙවන්න බැරි උන්ට ස්ටුඩන්ට් ලෝන් එකක් දෙන්න ඕන ජොබ් එකක් කරද්දී අවුරුදු පහකින් වගේ ගෙවන්න.
    තව පවුද්ගලික විශ්ව විද්‍යාල දාන්නන ඕන කැමති උන්ට ඩිග්රි කරන්න.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    ehema thamai itin pinata igenagaththama... 😣 kiyana widihata natanta one.. nathnam anduwata amaruwak nane salli wiyadam karala ugannanta...

    owa nodana innawa kiyala atha pihadaganna ba... unta wasi gaddi hodai.. padu widinna ba... 😒

    n doc madi wenna hethuwa unge kuhakama , gov campus walinma doc ona kiyala natanne un ne.. nathnam ona tharam innawa
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    සල්ලි තියන උංට ඩොට්ටල මෙහෙ හිටියත් එකයි නැතත් එකයි.
    ehema thamai itin pinata igenagaththama... 😣 kiyana widihata natanta one.. nathnam anduwata amaruwak nane salli wiyadam karala ugannanta...

    owa nodana innawa kiyala atha pihadaganna ba... unta wasi gaddi hodai.. padu widinna ba... 😒

    n doc madi wenna hethuwa unge kuhakama , gov campus walinma doc ona kiyala natanne un ne.. nathnam ona tharam innawa
    ආ.. මේ ඕන තරම් ඉන්නවා කියන්නේ මොකද්ද අර්බුදය.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Ow ne, 😂
    Untath ochchra amaruwen ratata seaya karanna oni nam idyi.
    Naththam yayi ehema baluwama.
    Moko ithin kawuruwath owa nodana idala na ..

    ආණ්ඩුවත්ත් campus ගන්න කොටම, පිටරට පුහුණුවට යවන කොටම දන්නවනේ මුන් ආයිත් එන්නේ නැතුව ඉන්න ඉඩ තියනවා කියලා... ඇවිත් යන්නත් පුළුවන් කියලා

    දැන් ඉතින් අපි කවරුත් මේවා ගැන කතා කරලා වැඩක් නෑ...

    අමාත්‍යංශ එවුනුත් දැන් බොරුවට මෙන්න යනවෝ කියලා මාධ්‍ය සාකච්ඡා තියලා වැඩක් නෑ...

    කොටින්ම කීවොත් මේකෙන් වැඩකුත් නෑ

    ඔය ළමයි ගිහිල්ලා නිදා ගන්න.

    Tread closed 😂
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට එ පෑත්තෙ මිනිස්සුන්ට බෙහෙත් කරන්න ඔන් නෑද්ද

    ඒකට ඒ පැත්තෙන් කෙනෙක්ව ගන්න ඕන. එහෙම කට්ටිය නැත්තං ඒකට කට්ටිය එන විදියෙ incentives හරි මොනව හරි දෙන්න ඕන. ඒක ඇමතිට වත්, ලේකම්ට වත්, වෙන කෙනෙක්ට වත් කැමති දේවල් දුන්නට වැඩක් නෑ. අදාළ කෙනා කැමති වෙන්න ඕන.

    ඒ මොකකටවත් කැමති කට්ටිය නැත්තං උබට පුලුවන් දොස්තර කෙනෙක් වෙලා ඒ පැත්තට සේවය කරන්න යන්න. :)
    උබ දුෂ්කර සේවා කරන්න කැමති නං ප්‍රායෝගිකව පෙන්නපන් ඒක මොකක් හරි අඩුපාඩු තියෙන තැනක් හොයාගෙන ඒ පැත්තෙ වැඩ කරන්න ඇප්ලයි කරලා.

    ehema thamai itin pinata igenagaththama... 😣 kiyana widihata natanta one.. nathnam anduwata amaruwak nane salli wiyadam karala ugannanta...

    owa nodana innawa kiyala atha pihadaganna ba... unta wasi gaddi hodai.. padu widinna ba... 😒

    n doc madi wenna hethuwa unge kuhakama , gov campus walinma doc ona kiyala natanne un ne.. nathnam ona tharam innawa

    දැන් උබ හිතන්නෙ ප්‍රයිවට් කඩ කාරයන්ට කැම්පස් කියලා කියාගන්න ප්‍රමිතියක් නැති කඩ අටවගන්න දුන්නම ඒකෙන් උපාධිය දීල එවන උන් ඔය දුෂ්කර පැත්වල වැඩ කරන්න යයි කියලද?? 😂😂🤣🤣🤣🫢

    උබල දැනට රටේ වෙන දේ දන්නෙත් නෑ. ක්‍රමය තියෙන්නෙ merit list එකේ පිළිවෙලට පත්වීම් වලට ඉල්ලුම් කරන්න තියෙන්නෙ. බලපන් ඔය දේශපාලන බලේ තියෙන උන් සයිටොං කඩේට ගිහින් kdu එකෙන් හොර පාරෙන් උපාධි අරන් සාමාන්‍ය ක්‍රමෙන් පිට කොළඹට පත්වීම් හදල දෙන්න ගහපු ගේම්. අපි නං අහල තියෙනව ඒව 🤣🤣🤣
    ------ Post added on Aug 18, 2023 at 4:52 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කොලබ ජෙනරල් හොස්පිටල් එකේ ක්ලිනික් එකකට ගියොත් පෙනෙයි වව්නියා අම්පාර වගේ පති වල උනුත් එනවා කට්ට කාගෙන එහෙ ඩොකාලා නැති නිසා
    පුදුම කට්ටක් ඒ මිනිස්සු කන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒකට ඒ පැත්තෙන් කෙනෙක්ව ගන්න ඕන. එහෙම කට්ටිය නැත්තං ඒකට කට්ටිය එන විදියෙ inventives හරි මොනව හරි දෙන්න ඕන. ඒක ඇමතිට වත්, ලේකම්ට වත්, වෙන කෙනෙක්ට වත් කැමති දේවල් දුන්නට වැඩක් නෑ. අදාළ කෙනා කැමති වෙන්න ඕන.

    ඒ මොකකටවත් කැමති කට්ටිය නැත්තං උබට පුලුවන් දොස්තර කෙනෙක් වෙලා ඒ පැත්තට සේවය කරන්න යන්න. :)
    උබ දුෂ්කර සේවා කරන්න කැමති නං ප්‍රායෝගිකව පෙන්නපන් ඒක මොකක් හරි අඩුපාඩු තියෙන තැනක් හොයාගෙන ඒ පැත්තෙ වැඩ කරන්න ඇප්ලයි කරලා.

    දැන් උබ හිතන්නෙ ප්‍රයිවට් කඩ කාරයන්ට කැම්පස් කියලා කියාගන්න ප්‍රමිතියක් නැති කඩ අටවගන්න දුන්නම ඒකෙන් උපාධිය දීල එවන උන් ඔය දුෂ්කර පැත්වල වැඩ කරන්න යයි කියලද?? 😂😂🤣🤣🤣🫢

    උබ දැනට රටේ වෙන දේ දන්නෙත් නෑ.
    ------ Post added on Aug 18, 2023 at 4:52 PM

    මුලතිව් කිලිනොච්චි ළමයිට වෙනම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් දාලා දුන්නා නම් හරි. ගමේම ඉගෙනගෙන ගමේම වැඩ 😇
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    ඒකට ඒ පැත්තෙන් කෙනෙක්ව ගන්න ඕන. එහෙම කට්ටිය නැත්තං ඒකට කට්ටිය එන විදියෙ inventives හරි මොනව හරි දෙන්න ඕන. ඒක ඇමතිට වත්, ලේකම්ට වත්, වෙන කෙනෙක්ට වත් කැමති දේවල් දුන්නට වැඩක් නෑ. අදාළ කෙනා කැමති වෙන්න ඕන.

    ඒ මොකකටවත් කැමති කට්ටිය නැත්තං උබට පුලුවන් දොස්තර කෙනෙක් වෙලා ඒ පැත්තට සේවය කරන්න යන්න. :)
    උබ දුෂ්කර සේවා කරන්න කැමති නං ප්‍රායෝගිකව පෙන්නපන් ඒක මොකක් හරි අඩුපාඩු තියෙන තැනක් හොයාගෙන ඒ පැත්තෙ වැඩ කරන්න ඇප්ලයි කරලා.

    දැන් උබ හිතන්නෙ ප්‍රයිවට් කඩ කාරයන්ට කැම්පස් කියලා කියාගන්න ප්‍රමිතියක් නැති කඩ අටවගන්න දුන්නම ඒකෙන් උපාධිය දීල එවන උන් ඔය දුෂ්කර පැත්වල වැඩ කරන්න යයි කියලද?? 😂😂🤣🤣🤣🫢

    උබල දැනට රටේ වෙන දේ දන්නෙත් නෑ. බලපන් ඔය දේශපාලන බලේ තියෙන උන්ට සාමාන්‍ය ක්‍රමෙන් පිට කොළඹට පත්වීම් හදල දෙන්න ගහපු ගේම්. අපි නං අහල තියෙනව ඒව 🤣🤣🤣
    ------ Post added on Aug 18, 2023 at 4:52 PM
    uba kiyanne munta uganna uganna unwa rata patawanna kiyalada? uththarayak deepanko balanta karanta puluwan deyak.. jeppo awoth idida?
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    ඒකට ඒ පැත්තෙන් කෙනෙක්ව ගන්න ඕන. එහෙම කට්ටිය නැත්තං ඒකට කට්ටිය එන විදියෙ inventives හරි මොනව හරි දෙන්න ඕන. ඒක ඇමතිට වත්, ලේකම්ට වත්, වෙන කෙනෙක්ට වත් කැමති දේවල් දුන්නට වැඩක් නෑ. අදාළ කෙනා කැමති වෙන්න ඕන.

    ඒ මොකකටවත් කැමති කට්ටිය නැත්තං උබට පුලුවන් දොස්තර කෙනෙක් වෙලා ඒ පැත්තට සේවය කරන්න යන්න. :)
    උබ දුෂ්කර සේවා කරන්න කැමති නං ප්‍රායෝගිකව පෙන්නපන් ඒක මොකක් හරි අඩුපාඩු තියෙන තැනක් හොයාගෙන ඒ පැත්තෙ වැඩ කරන්න ඇප්ලයි කරලා.

    දැන් උබ හිතන්නෙ ප්‍රයිවට් කඩ කාරයන්ට කැම්පස් කියලා කියාගන්න ප්‍රමිතියක් නැති කඩ අටවගන්න දුන්නම ඒකෙන් උපාධිය දීල එවන උන් ඔය දුෂ්කර පැත්වල වැඩ කරන්න යයි කියලද?? 😂😂🤣🤣🤣🫢

    උබ දැනට රටේ වෙන දේ දන්නෙත් නෑ.
    ------ Post added on Aug 18, 2023 at 4:52 PM
    අනෙ මට නන් බෑ. ඩොකෙක් උනත් එහෙම කරන්න. හොදට මිනිස්සු එන ප්‍රයිවට් පෑක්ටිස්වත් කරන්න පුලුවන් තෑනක් නන් තව කමක් නෑ. ඔව්ව අස්සෙ යන්න පුලුවන් යෑ කට්ට කාගෙන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    uba kiyanne munta uganna uganna unwa rata patawanna kiyalada? uththarayak deepanko balanta karanta puluwan deyak.. jeppo awoth idida?

    විසඳුමක් තියෙන්න ඕන. උබ කියපන්කො විසඳුම මොකක්ද කියලා. ඔය උබල කියන විසඳුම් ප්‍රායෝගික ඒව නෙවෙයි.
     
    • Like
    Reactions: NRTG

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    එතකොට එ පෑත්තෙ මිනිස්සුන්ට බෙහෙත් කරන්න ඔන් නෑද්ද
    ඒ පැත්තෙ එවුන් අඩුකුලේ බන්. එවුන්ටත් බෙහෙත් ඔනිනම් දුෂ්කර නැති පැත්තක පදිංචි වෙන්න ඕනි. :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    ඒ පැත්තෙ එවුන් අඩුකුලේ බන්. එවුන්ටත් බෙහෙත් ඔනිනම් දුෂ්කර නැති පැත්තක පදිංචි වෙන්න ඕනි. :yes:
    නෑත්තන් රට දාල ගිහින් හෑලි ලිව්වත් හරි වගෙ.
     
    • Haha
    Reactions: NRTG and newbie22