දොස්තරලා සද්දේ දැම්මට කියල ගස්සගත්ත සීන් එකක් වගේ වෙයිද ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    ado why bn doctor ta attendant kiyanne @emoji diaries ?
    දවස් ගානක් ඕකා මෙකේ දූෂණය වෙචච් ගෑනියෙක් නැවත නෑවත දූෂනය කරන විදිහ දැක්කාම අම්මා මතක් කරලා ස්වයං වින්දනය නොකළා කියන්⁣නෙ කොහොමද? පස්සෙන් ඇවිත් අවධානේ නේ පැන පැන ඉල්ලන්නේ. ටිකක් දෙන්න. නැත්තම් සැහෙන්න රිදෙයි ඒ චුටි හිතට.

    @AnuradhaRa හැබැයි තෝ මේකට කොනක හරි ගෑවිලානම් තෑන්ක්ස් හොදේ. මම උබට දක්වලා තියන කරුනාවට මට මෙහෙම කරලා මදි බේසිකයා.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    දවස් ගානක් ඕකා මෙකේ දූෂණය වෙචච් ගෑනියෙක් නැවත නෑවත දූෂනය කරන විදිහ දැක්කාම අම්මා මතක් කරලා ස්වයං වින්දනය නොකළා කියන්⁣නෙ කොහොමද? පස්සෙන් ඇවිත් අවධානේ නේ පැන පැන ඉල්ලන්නේ. ටිකක් දෙන්න. නැත්තම් සැහෙන්න රිදෙයි ඒ චුටි හිතට.

    @AnuradhaRa හැබැයි තෝ මේකට කොනක හරි ගෑවිලානම් තෑන්ක්ස් හොදේ. මම උබට දක්වලා තියන කරුනාවට මට මෙහෙම කරලා මදි බේසිකයා.
    ඕකුන්ට කියන වචනත් අපරාදෙ බන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ehema ekak thamai aniwa wenna aththe...

    mu love karanna yanna athi arakita...

    eken wade bakal wenna athi sure ekatama..
    ඌ ඊට දවස් දෙකකටද කොහෙද කලින් රිමාන්ඩ් එකෙන් ඇප හම්බෙලා ආවෙ කියලනෙ බන් කිවුවෙ. එතකොට කලින් සම්බන්ධයක් තිබ්බ එක හිතන්න අමාරුයි.
    ඔය කතාවෙ අවුල් තියෙනව තමයි. හැබැයි ඔය කියන තරන් සරල වෙන්න නන් බෑ,

    මටනන් තියෙන ලොකුම ප්‍රශ්නෙ stranger කෙනෙක් කෙලින්ම hospital එක ඇතුලෙ ඉඳපු ඩොකාවම හොයන් ආවෙ ඇයි කියන එක. ඩොක්ටර් පන්සලට ගිහින් එවලෙම කිවුවනෙ ආවෙත්. ඒකත් ටැක්සි එකක. එතකොට මූ මෙතනට එන්නම බලන් ඉඳල වෙන්න එපැයි.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව
    ඌ ඊට දවස් දෙකකටද කොහෙද කලින් රිමාන්ඩ් එකෙන් ඇප හම්බෙලා ආවෙ කියලනෙ බන් කිවුවෙ. එතකොට කලින් සම්බන්ධයක් තිබ්බ එක හිතන්න අමාරුයි.
    ඔය කතාවෙ අවුල් තියෙනව තමයි. හැබැයි ඔය කියන තරන් සරල වෙන්න නන් බෑ,

    මටනන් තියෙන ලොකුම ප්‍රශ්නෙ stranger කෙනෙක් කෙලින්ම hospital එක ඇතුලෙ ඉඳපු ඩොකාවම හොයන් ආවෙ ඇයි කියන එක. ඩොක්ටර් පන්සලට ගිහින් එවලෙම කිවුවනෙ ආවෙත්. ඒකත් ටැක්සි එකක. එතකොට මූ මෙතනට එන්නම බලන් ඉඳල වෙන්න එපැයි.
    remand wenna kalin idala contacts thiyenna athi ban...

    aru mekiwa hodata padinna athi..

    eliyata aapu gaman hoyagena enna athi...

    mu remand eken aliyata aapu hinda araki maga arinna hadanna athi saralawama...
     
    • Like
    Reactions: Mugen and lilman

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕකුන්ට කියන වචනත් අපරාදෙ බන්.

    දවස් ගානක් ඕකා මෙකේ දූෂණය වෙචච් ගෑනියෙක් නැවත නෑවත දූෂනය කරන විදිහ දැක්කාම අම්මා මතක් කරලා ස්වයං වින්දනය නොකළා කියන්⁣නෙ කොහොමද? පස්සෙන් ඇවිත් අවධානේ නේ පැන පැන ඉල්ලන්නේ. ටිකක් දෙන්න. නැත්තම් සැහෙන්න රිදෙයි ඒ චුටි හිතට.

    @AnuradhaRa හැබැයි තෝ මේකට කොනක හරි ගෑවිලානම් තෑන්ක්ස් හොදේ. මම උබට දක්වලා තියන කරුනාවට මට මෙහෙම කරලා මදි බේසිකයා.
    මන්නම් දොස්තරට කුනුහරප කීවෙ නෑ
    තෝ මෙතන දොස්තර වගේ කැරි ටෝක් දීල මේකෙ උන් අන්දන හින්ද කීවෙ
    අනික මං තොට අරින්ඩ තියාගත්තෙ දොස්තර මෙඩිකල් කොලේජ් ඉන්න කාලෙ
    උබටත් තාරකට වගේ අම්ම මතක් කරල අතේ ගහන්න හිතෙනවනම් බෙහෙතක් ගනින් ඇටෙන්ඩන් පොන්නය
     
    • Like
    Reactions: lilman

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    මන්නම් දොස්තරට කුනුහරප කීවෙ නෑ
    තෝ මෙතන දොස්තර වගේ කැරි ටෝක් දීල මේකෙ උන් අන්දන හින්ද කීවෙ
    අනික මං තොට අරින්ඩ තියාගත්තෙ දොස්තර මෙඩිකල් කොලේජ් ඉන්න කාලෙ
    උබටත් තාරකට වගේ අම්ම මතක් කරල අතේ ගහන්න හිතෙනවනම් බෙහෙතක් ගනින් ඇටෙන්ඩන් පොන්නය
    දොස්තර කෙනෙක් දොස්තර ටෝක්ස් දුන්නාම, ඕලෙවල් නැති උබට සැහෙන්න ඌයියා වෙනවා කියලා දන්නවානම් තවත් කියවනවා. 😄😄
     
    • Like
    Reactions: lilman

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කවුරුත් නොහිතන දේවල් වෙලා තියෙන්න පුලුවන්

    පුකට බැටන් පොල්ලක් බස්සගත්තේ ඌම වෙන්නත් පුලුවන් :yes:
    උගේ විනෝදය විකාර රූපී එකක් වෙන්න පුලුවන් නේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඩොක්ට නාල කියනවනේ.එතකොට DNA ලේෆ්ට් වෙනවලු.හැබැයි බිලා පොලිස්කාරය හප්පපු ඩොටට් බිලා නෑ කියල ඔප්පු කල GMOA මුගේ DNA මවල හරි දෙයි.
    නෑවත් බං ඔය කාමරේ කොහේ හරි අරූගේ බඩු ටිකක් ගෑවිලා ඇති. ඒවගෙන් DNA ගන්න පුළුවන්. අනිත් එක බං නෑවට යෝනිමාර්ගයේ ඇතුල ක්ලීන් කරන්ඩ බෑනේ. ඇතුලෙන් අනිවා DNA ගන්න පුළුවන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මට හිතෙන්නෙ සැකකාරයට පොලිසියෙදි ගැහුවේ දොස්තර ඉස්සරහ තියාගෙන කියල. ඒ නිසා දොස්තර උසාවිය මගහරින්න ඇති

    එහෙනම් ඉතින් හදුනාගැනීමේ පෙරෙට්ටුව තියන එක බොරු වැඩක් නේ.

    මම අහපු විදිහට උගේ පැත්තට කතාකරන්න ලෝයර් කෙනෙක් ඇවිත් නෑ.. උනුත් බය ඇති ආපහු අනුරාධපුරෙන් බෙහෙත් ගන්න බැරිවෙයි කියලා. :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    ප්‍රියා රට දාල යන්නත් හැදුව :lol:

    ඒ ගොන් උට්ටි නම් ලන්කාවෙ හරක් ටික මෝඩ කරල ෆෑන් බේස් එක මේන්ටේන් කරන් ඉන්නව. ලන්කාවෙන් ගියොත් ඒව කරන්න හම්බෙන්නෙ නෑ. ඔය පඩ හුට්ටි නම් සාමාන්‍ය මිනිස්සු ඩොක්ටර්ස්ලට බැනල පුකේ ඇරිය නිසා තියෙන වේදනාවට කියවිල්ල විතරයි. කීයටවත් යන්නෙ නෑ.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,815
    2,029
    113
    Galle
    විඩීයෝ එක නැතුව මුකුත් කියන්න බැහැ... ප්ලීස් ශේයාර් ද කන්ටෙන්ට්...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕවා කතා වෙලා කරන වැඩ... මම දන්නේ නෑ දුශනයක් වෙලා තියනවද නැද්ද කියලා... හැබැයි දැනට ඔය කියන දූශනය ඔය අල්ලන් ඉන්න එකා කරා කියන්න පොලිසිය ගාව කිසිම සාක්ශියක් නැති පාටක් පේන්නේ...

    අරූට ලොයර් කෙනෙක් නැති හින්දා ඌ ගස් යන්න පුලුවන්... ඌට හරිහමන් ලෝයර් කෙනෙක් හිටියනම් වෙන්නේ ඩොක්ටර් ඇවිල්ලා හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී හදුනා ගත්තත් මූට විරුද්දව වෙන සාක්ශි නැති හින්දා මූට ඇප දෙන්න වෙනවා... මොකද ඌට විරුද්දව තියන එකම සාක්ශිය හදුනා ගැනීමේ පෙරෙට්ටුවත් සැකයෙන් තොරව පිලිගන්න බෑ... මොකද උගේ ෆොටෝ ගියා හැම තැනම...

    ඉතින් පොලිසියට ලේසිම වැඩේ ඩොක්ටට එන්න එපා කියන එක... ඌව ආයේ අඑතුලට යනවා පොලිසියට වෙලාව හම්බෙනවා වෙන සාක්ශි හොයා ගන්න හරි සාක්ශි ටිකක් හදා ගන්න හරි... ඊලග නඩු වාරේ ඩොක්ට ඇවිල්ල කියයි හදුනා ගැනීමේ පෙරෙට්ටුවේ පනිවිඩය ලැබෙන්න පරක්කු උනා කියලා...