හෙට බිහිවෙන පොඩ්ඩෝ AI වහල් වේවා! වහල්ම වේවා! ස්කිල් මොකටද මල්ලිලා AI තියෙද්දි කියලාම හිතේවා!@emoji diaries ගෙන් අහගන්න තමයි හදන්නෙ හොඳවයින් දෙකක්
අපිට තවත් හොදා. අරින්න හිතන උන්ට තවත් නැවෙන්න වෙන හැටි බලන්න පුලුවන්.
හෙට බිහිවෙන පොඩ්ඩෝ AI වහල් වේවා! වහල්ම වේවා! ස්කිල් මොකටද මල්ලිලා AI තියෙද්දි කියලාම හිතේවා!@emoji diaries ගෙන් අහගන්න තමයි හදන්නෙ හොඳවයින් දෙකක්
උඹල සල්ලි හොයන්න දොස්තරලා වෙච්ච වුන් බං.හෙට බිහිවෙන පොඩ්ඩෝ AI වහල් වේවා! වහල්ම වේවා! ස්කිල් මොකටද මල්ලිලා AI තියෙද්දි කියලාම හිතේවා!
අපිට තවත් හොදා. අරින්න හිතන උන්ට තවත් නැවෙන්න වෙන හැටි බලන්න පුලුවන්.
![]()
සෙල්ෆ් හීලීන් කියන කන්සෙප්ට් එක IT වල තියනවා , සිංගල් පොයින් ඔෆ් ෆේලියස් උනත් බැකප් එක්කින් ගොඩදාගන්න හදලම එවයි . කැඩෙන කෑල්ල ඌම ඕඩර් කරලා හදාගනී ප්‍රශ්නද ඕවා . අනික දැන් එක සකිට් බෝඩ් ඩියුරබල් , කොටින්ම කැඩෙන්න කලින් ඇලට් ගහයි . බය වෙන්න එපා ලග ලගම එනවාට්රාන්ස්ෆෝමරේ ගියොත්?
I mean if all the tools can be controlled by it.there will be less mistakes.Surgery එකත් එහෙනම් උටම කියලා කරගන්න කියපන් ඩොකාලා වැඩේ අලකරොත්
I mean if all the tools can be controlled by it.there will be less mistakes.
Depopulation auto ම වෙයි එහෙනම් රොබෝලට කරන්න වෙන්නේ රොබෝ සර්ජරිම තමයි?සෙල්ෆ් හීලීන් කියන කන්සෙප්ට් එක IT වල තියනවා , සිංගල් පොයින් ඔෆ් ෆේලියස් උනත් බැකප් එක්කින් ගොඩදාගන්න හදලම එවයි . කැඩෙන කෑල්ල ඌම ඕඩර් කරලා හදාගනී ප්‍රශ්නද ඕවා . අනික දැන් එක සකිට් බෝඩ් ඩියුරබල් , කොටින්ම කැඩෙන්න කලින් ඇලට් ගහයි . බය වෙන්න එපා ලග ලගම එනවා
ඉතින් දොස්තර කම කියන්නෙත් රස්සාවක්. ඇයි උබලා රස්සා කරන්නේ පිනටද?උඹල සල්ලි හොයන්න දොස්තරලා වෙච්ච වුන් බං.
Next step of evolution.We can start exploring out of planet earth or maybe we can achieve mortality or at least some kind of hibernation.for the next 50 years people will depend less on people which i like.Depopulation auto ම වෙයි එහෙනම් රොබෝලට කරන්න වෙන්නේ රොබෝ සර්ජරිම තමයි?
පස්සෙ මූ CHAT GPT එකෙන් ටෙස්ට් එක ඇනලයිස් කරාම එච්චර සීරියස් කේස් එකක් නෙමෙ කියල විස්තරයක් දීලා. මූ එක ඩොකාට යවලා ඩොකා පිළිඅරන් CHAT GPT එක හරි කියලාPlease upgrade කරන්න pro එකට දියවෙන මැහුම් දාන්න plus එකේ දාන්නේ ගලවන මැහුම් විතරයි.කමින් සුන් බන් කමින් සූන් ඩොකාලට වඩා අති සූක්ශමව රොබෝ අත්වලින්ම වෙයි . කොටින්ම රිමෝට් ඔපරේශන් ලෝකේ වෙයි .
Second opinion කොහොමත් වෙන කෙන්කෙගෙන් ගන්න පුළුවන් නන් හොදයි හැම වෙලාවෙම. ඕනි කෙනෙක්ට වරදින්න පුළුවන් නෙ.මමත් ට්වීට් එකක්ද කොහෙ දැක්කා. ඩොකෙක් ටෙස්ට් එකක් කරර්ලා ලෙඩාට කිව්වලු රිසල්ට් එක හෙන සීරියස් කියලා.![]()
![]()
![]()
පස්සෙ මූ CHAT GPT එකෙන් ටෙස්ට් එක ඇනලයිස් කරාම එච්චර සීරියස් කේස් එකක් නෙමෙ කියල විස්තරයක් දීලා. මූ එක ඩොකාට යවලා ඩොකා පිළිඅරන් CHAT GPT එක හරි කියලා
මමත් ට්වීට් එකක්ද කොහෙ දැක්කා. ඩොකෙක් ටෙස්ට් එකක් කරර්ලා ලෙඩාට කිව්වලු රිසල්ට් එක හෙන සීරියස් කියලා.![]()
![]()
![]()
පස්සෙ මූ CHAT GPT එකෙන් ටෙස්ට් එක ඇනලයිස් කරාම එච්චර සීරියස් කේස් එකක් නෙමෙ කියල විස්තරයක් දීලා. මූ එක ඩොකාට යවලා ඩොකා පිළිඅරන් CHAT GPT එක හරි කියලා
ඒත් යකෝ ඩොක්ට කෙනෙක් මීට වඩා රෙස්පොන්සිබල් වෙන්න ඕන. ඩොකෙක්ට වැරදුනා කියන්නෙ ජීවිතයක් නැතිවෙන්නෙ.දොස්තරල කියන්නෙත් මිනිස්සු.. මතක තියාගන්න පුලුවන් සීමාවක් තියෙනවා.. මතක තියාගත්ත දේවල් ආයේ මතක් කරද්දි ඒවා altered වෙලා තියෙන්න පුලුවන්..



පිනට කරන්න කියන්නෙ නැහැ සල්ලි වලට ලෝබ වෙලා ප්‍රයිවට් එන එකාට වෙනස් විදිහට. ගවමන්ට් එන එකාට වෙන විදිහට සලකන්න එපා. උඹල බලන්නෙ අද ක්ලිනික් එකට කී දෙනෙක් අපොයිමන්ට් දාලද කියලා. එන එවුන්ට කතා කරන්නත් නැහැ උඹලා බෙහෙත් ලියල ඉවරයි.ඉතින් දොස්තර කම කියන්නෙත් රස්සාවක්. ඇයි උබලා රස්සා කරන්නේ පිනටද?
මම මෙකේ ලියන ඒවා දන්න එවුන් දන්නවා හැමදාම කිව්වේ ගවර්මන්ට් එන්න කියලා. විටමින් එකක් වත් මාකට් කරන්නේ නැ දැකලා තියනවද? එහෙම මාකට් කරලා හම්බකරන්න දෙයක් නැ මගේ ලෙවල් එකේදි.පිනට කරන්න කියන්නෙ නැහැ සල්ලි වලට ලෝබ වෙලා ප්‍රයිවට් එන එකාට වෙනස් විදිහට. ගවමන්ට් එන එකාට වෙන විදිහට සලකන්න එපා. උඹල බලන්නෙ අද ක්ලිනික් එකට කී දෙනෙක් අපොයිමන්ට් දාලද කියලා. එන එවුන්ට කතා කරන්නත් නැහැ උඹලා බෙහෙත් ලියල ඉවරයි.
රස්සාවක් කරනවා නං සාදරනව කරපං. අපි ලොකේෂන් තියද්දි බඩු පැනඩෝල් එක්ක කලවන් කරලා දෙන්නෙ නැහැ. ගෙවන මුදලට කොලිටි බඩු දෙනවා.
ado meke comments balapan godak unge leda diagnose karagena
Surgery එකත් එහෙනම් උටම කියලා කරගන්න කියපන් ඩොකාලා වැඩේ අලකරොත්
ado meke comments balapan godak unge leda diagnose karagena
ඒ කියන්නේ depopulation auto වෙනවා? ඇයි ඉතිං මිනිස්සු ඕන් නෑනෙ?දැනට බෑ. තව අවුරුදු 10-15 යද්දි Doctors ලට කරන්න බැරි තරම් සියුම් Surgeries, AI වලින් කරනව. ඒ කිව්වෙ හිතන්න ඇහැ ඇතුලෙ එකම එක සයිලයක තියෙන පොඩි අවුලක් ඇහැ ඇතුලට කැමරාව යවල කරනව වගේ දෙයක්. එච්චර සියුම් දෙයක් මනුස්සයෙක්ට අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ දේවල් ඉස්සරහට වෙන්න ඉඩ තියෙනව.
කොටින්ම Film වල තියෙන Fantasy එක තව අවුරුදු 15-20 යද්දි සෑහෙන්න True වෙයි.