දොස්තරු_වලි

topkollek

Well-known member
  • May 22, 2014
    43,686
    1
    57,814
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඕකා රාජිතයගේ බළල් අත් Union කාරයෙක්ලු නේද
    මෙලෝ තේරුමක් නැති ගොන් කථා කියනවා එකම දේ GMOA එකට බනින එක තමයි
    රෙප් කපන එවුන්ට: ඔව් මේ පාර ගෝඨාට තමයි දුන්නෙ(බය්යෙක් තමයි ) කලින් පාර සිරිසේනටයි, ජෙප්පන්ටයි ඡන්දෙ දුන්න
     
    • Like
    Reactions: BadBlueGenius

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    • රාජිත මහින්දල එක්ක අවුල් උනත් මේ වෙලාවෙ ආණ්ඩුවට සපෝර්ට් එක දීලා ගොමාල එක්ක තියෙන ඇරියස් කවර් කරගන්න හදනවා.
    • ආණ්ඩුවටත් මේ වෙලාවෙ ගොමාලා දාන ප්‍රෙශර් එක හිසරදයක් වෙලා තියෙන නිසා මේ වගේ දොස්තරුන්ට සපෝර්ට් කරනවා.
    • ආණ්ඩුවට ගොමාලට එලිපිට බනින්නත් බෑ උන්ගෙ සපෝර්ට් එක ජනාදිපතිවරෙනෙට දුන්න නිසා.
    • ගොමාලට ආණ්ඩුවට බනින්නත් බෑ, ජනාදිපතිවරනෙදි කඩේ ගිහින් තමන්ම පත්කරගත්තු ආණ්ඩුවක් නිසා.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මූ නිකන් කින් කොන් බන්ඩි වගේ.:D

    48417378_2263508583878792_667544153814466560_o.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    දුරස්ථකරණය බිඳ වැටුණොත් ඔක්කොම වතුරේ – හැඳුනුම්පත් අංක වැඬේ ප‍්‍රායෝගික නෑ..!





    සීමා පවත්වාගෙන නොගොස් සමාජ දුරස්ථකරණය බිඳ වැටුණහොත් පාලනය කර ගැනීමට නොහැකි බැරෑරුම් තත්වයකට රට පත්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා ඊයේ (26 වැනිදා) පැවසීය.

    එහෙයින් සංචරණ සීමා පවත්වා ගැනීම සඳහා විකල්ප හඳුනාගැනීම අවශ්‍ය බවත් එසේ නොමැති ව සංචාරණ සීමා ඉවත් වීම අනතුරුදායක බවත් හෙතෙම පැවසීය. රට තුළ අලූතෙන් මතුව ඇති තත්ත්වය හමුවේ අවදානම් අඩු දිස්ත‍්‍රික්ක නොමැති බවත් සඳහන් කළ හෙතෙම රෝග තත්ත්වය පාලනය කර නැවත සමාලෝචනය කරන තුරු සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම උචිත යැයි ද පැවසීය. ඒ සඳහා ඇඳිරි නීතිය හෝ වෙන මොන යම් නීතියක් හෝ අත්‍යවශ්‍ය බවත් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා සඳහන් කළේය.

    ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම් කරගනිමින් නිවසින් බැහැරට යෑමට ඉඩ සැලසීමේ ක‍්‍රියාවලිය ප‍්‍රායෝගික එකක් නොවන බවත් ඉන් සිදු වන්නේ නිවසේ සියලූ‍ දෙනා සමාජයට නිරාවරණය වී රෝගයට විවෘත වීම පමණක් බවත් හෙතෙම සඳහන් කළේය. මෙම රෝගය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණය අත්‍යවශ්‍යය කාරණයක් බැවින් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීම සියලූ‍ පාර්ශවයන්ගේ වගකීම බවත් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මෙයා මේ රාජිත ගේ කොන්ත්‍රාත්තුවක් කරන්නේ. දැන් වත් මිනිස්සු ගැන මුලින් හිතල මේවා ඉවරවුනාට පස්සේ දේශපාලනය කරන්න බැරිද මේ මිනිස්සුන්ට. :(
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    • රාජිත මහින්දල එක්ක අවුල් උනත් මේ වෙලාවෙ ආණ්ඩුවට සපෝර්ට් එක දීලා ගොමාල එක්ක තියෙන ඇරියස් කවර් කරගන්න හදනවා.
    • ආණ්ඩුවටත් මේ වෙලාවෙ ගොමාලා දාන ප්‍රෙශර් එක හිසරදයක් වෙලා තියෙන නිසා මේ වගේ දොස්තරුන්ට සපෝර්ට් කරනවා.
    • ආණ්ඩුවට ගොමාලට එලිපිට බනින්නත් බෑ උන්ගෙ සපෝර්ට් එක ජනාදිපතිවරෙනෙට දුන්න නිසා.
    • ගොමාලට ආණ්ඩුවට බනින්නත් බෑ, ජනාදිපතිවරනෙදි කඩේ ගිහින් තමන්ම පත්කරගත්තු ආණ්ඩුවක් නිසා.

    :lol::lol::lol:
    ruchira නැවත පැමිණේ
    රාජිත මහින්දල එක්ක අවුල් උනත් මේ වෙලාවෙ ආණ්ඩුවට සපෝර්ට් එක දීලා ගොමාල එක්ක තියෙන ඇරියස් කවර් කරගන්න හදනවා.

    :lol::lol::lol::love::love::love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    :lol::lol::lol:
    ruchira නැවත පැමිණේ
    රාජිත මහින්දල එක්ක අවුල් උනත් මේ වෙලාවෙ ආණ්ඩුවට සපෝර්ට් එක දීලා ගොමාල එක්ක තියෙන ඇරියස් කවර් කරගන්න හදනවා.

    :lol::lol::lol::love::love::love:
    :yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691
    113

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුචිරල හැමදාම කොලේ ඉරා ගන්නෙ GMOA එකට මඩ ගහන්ඩ ගිහින්..ඉස්සරහටත් කරගෙන පලයල්ල.. :yes::yes: