
- රාජිත මහින්දල එක්ක අවුල් උනත් මේ වෙලාවෙ ආණ්ඩුවට සපෝර්ට් එක දීලා ගොමාල එක්ක තියෙන ඇරියස් කවර් කරගන්න හදනවා.
- ආණ්ඩුවටත් මේ වෙලාවෙ ගොමාලා දාන ප්‍රෙශර් එක හිසරදයක් වෙලා තියෙන නිසා මේ වගේ දොස්තරුන්ට සපෝර්ට් කරනවා.
- ආණ්ඩුවට ගොමාලට එලිපිට බනින්නත් බෑ උන්ගෙ සපෝර්ට් එක ජනාදිපතිවරෙනෙට දුන්න නිසා.
- ගොමාලට ආණ්ඩුවට බනින්නත් බෑ, ජනාදිපතිවරනෙදි කඩේ ගිහින් තමන්ම පත්කරගත්තු ආණ්ඩුවක් නිසා.









ruchira නැවත පැමිණේ
රාජිත මහින්දල එක්ක අවුල් උනත් මේ වෙලාවෙ ආණ්ඩුවට සපෝර්ට් එක දීලා ගොමාල එක්ක තියෙන ඇරියස් කවර් කරගන්න හදනවා.
![]()


Dr Rukshan Bellana, quasi administrator of the National Blood Transfusion Services (NBTS), known as a frontman for the brother of Health Minister Rajitha Senaratne has been accused of a tender fraud in the form of influencing, manipulating and delaying a tender for the benefit of a drug company from which he is allegedly receiving monies as bribes.
https://www.colombotelegraph.com/in...ed-nbts-through-tender-to-sell-excess-plasma/



